News Line| Off Air
Generic placeholder image

Jul
30

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 17,000,000 ආසන්නයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන රෝගීන් ගණන 17,000,000 කට ආසන්න බව ජෝන්ස් හොප්කිස්න් විශ්ව විද්‍යාලිය දත්ත මගින් වාර්තා වෙනවා. එය සටහන් වන්නේ 16,940, 174 ක් ලෙසයි. මේ අතර වාර්තා වන මරණ ගණන 664,748 ක් ලෙසයි.


Jul
30

TNA පිරිසක් පොහොට්ටුවට

Generic placeholder image

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්වීමට තීරණය තිබෙනවා. මේ අනුව එම සන්ධානයේ සිටි නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ජේගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් 15 දෙනකු මෙලෙස පොහොට්ටුවට එක්ව තිබෙනවා.


Jul
30

අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය බව හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දකුණු පළාතේ, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මි.(60-70) දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. […]


Jul
29

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක්

Generic placeholder image

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට ලබා දී තිබෙන නියමිත කාලයට වඩා මිනිත්තු 15 කින් දිගු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දෙන සිසුන් හට පළමු ප්‍රශ්න පත්‍රයට ලබා කාලය පැයකි.


Jul
29

සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චෝදනා

Generic placeholder image

ජනප්‍රිය ඉන්දීය නළු සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චක්‍රවර්තීට එරහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සුශාන්ත් සිං රාජ්පුත් ගේ පියා විසින්ය. රියා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් 06 දනෙකු හට මෙලෙස චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. ලොව පුරා රසිකයින්ගේ ආදරය දින ගෙන සිටි බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් පසුගිය මස […]


Jul
29

නිල ජන්ද පත්‍රිකා බෙදීම් කටයුතු අදින් අවසන්

Generic placeholder image

රාජාංගණයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම පෙරවරු 9.00 ට ආරම්භ කෙරුනා. තැපැල් ජන්ද භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් ගණන 420 ක්. එම ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම ට නොහැකි වුයේ කොරෝනා රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමගයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පැවසුවේ තැපැල් ජන්ද විමසීම මධ්‍යස්ථාන 05 කදී ක්‍රියාත්මක […]


Jul
29

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

Generic placeholder image

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන 31 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ලබන 31 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බවයි. කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට මෙරටට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව […]


Jul
29

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කරයි

Generic placeholder image

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට එම රෝහලේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.


Jul
29

කොරෝනා අස්සේ ඉතාලිය සියලු පාසල් ආරම්භ කිරීමට යයි

Generic placeholder image

කොරෝනා වෛරසය හමුවේ ඉකුත් කාල වකවානුවේදී දැඩි බලපෑමකට ලක්ව තිබු රටක් ලෙස ඉතාලිය සදහන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් යම් පමණකට කොරෝනා පාලනය එරට සිදුව තිබෙන අතර එරට අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය සදහන් කරන්නේ සිය රට තුල කොරෝනා වෛරසය කෙලෙස පැවතියද ඉතාලියේ සියලු පාසල් සැප්තැම්බර් 14 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි.


Jul
29

ලොව පුරා කොරෝනා මරණ 659,000කට ආසන්න වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයට අසාදනයෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 659.000කට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 685,813 ක් ලෙසයි.. එමෙන්ම වාර්තා වන අසාදිත ගණන 16,668,138 ක් වන බව අද උදෑසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයයේ නිකුත් කර ඇති දත්ත මගින් පෙන්වා දෙනවා. මෙම වෛරසයේ බලපෑම තව දුරටත් අවදානම් බව ( […]


Jul
29

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් 598 ක් දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් වාර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාලව නව අසාධිතයින් ගණන 598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අනුව එම අසාදිත පොකුරේ රැදවියන් 482ක් හා කාර්ය මණ්ඩල 66 ක් ආරධිත කාර්ය මණ්ඩල 05 ක් හා පවුල් හා සමිපතයින් 45 ක් ලෙසයි එම ගණන වාර්තා වන්නේ.


Jul
29

ජනාධිපති කොමිසමෙන් ආ මාධ්‍ය නියෝගය

Generic placeholder image

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනපති කොමිසම වෙත සිදු කල දැනුම් දීමේ ප්‍රතිචාරයක් වශයෙන් ජනපති කොමිසම විසින් කැදවන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙතින් සිදු කරනු ලබන අදහස් විමසීම් අත් හිටුවන ලෙසට සියලු මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ මැතිවරණයක් පවතින පසුබිමක එවන් ප්‍රකාශයන් තුලින් […]


News Articles
Latest Videos
Most Popular Post