කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීමට ඇමරිකානුවන්ට නියෝග නොකරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම අදහස් පල කර සිටියේ රටේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි, මුඛ ආවරණ පැළඳීමට මිනිසුන් පොළඹවා ගැනීමේදී “හැකි තරම් බලවත්” වන ලෙස රාජ්‍ය හා ප්‍රාදේශීය නායකයින්ගෙන් ඉල්ලා සිටීමත් සමගයි. මුඛ ආවරණ […]
මෙසේ මුළු ආසාදිතයින් ගණන 2697 ක් වන්නේ ඊයේ දිනයේ මෙරටින් හමු වූ නව ආසාදිතයින් 10 දෙනාත් සමගිනි. ඉන් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් තිදෙනා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.එමෙන්ම ඉතිරි ආසාදිතයින් අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක්, රාජාංගනයේ පාසල් සිසුවෙක්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් සිටී. ඒ අනුව මේ […]
අද දින ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතින අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල […]
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කල නිවාඩු පැමිණි කොරෝනා අසාදනය වී යුධ හමුදා නිලධාරියා සිය මව බැලීමට පිළියන්දල ප්‍රදේශයට ද පැමිණි බව වාර්තා වුණා. ඉකුත් 16 වනදා එම මව සහ මිත්තනියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාන්තාවන් දෙදෙනා ආ ගිය සහ ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය කිරීමට සහ PCR පරීක්ෂණයට ලක් කිරීමට […]
නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 02.00 සිට ඉරිදා පෙරවරු 06.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, නාවල, කොස්වත්ත හා රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත් […]
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තව දුරටත් කඩා වැටුණු සංචාරක පසුබෑම හේතුකොටගෙන බ්‍රිතාන්‍ය එයාර්වේස් සමාගම සිය ගුවන් යානා බෝයිං 747 ම විශ්‍රාම යැවීමට එම සමාගම තීරණයකර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. 2024 දී මෙම ගුවන් යානා විශ්‍රාම යැවීමට සැලසුම් කර ඇති තිබුණද මෙම පසුබෑම හේතුකොටගෙන ම දිනය ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මෙම බෝයිං 747 යානය සුන්දර […]
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කල කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙලෙස ඇය ඇසුරු කල සමීපතයින් 41 දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා. මේ අනුව එම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙක් ද හෝමාගම පොලිසියේ 11 දෙනෙක් ද මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙන බව වැඩි […]
අද දහවල් 12.30 සිට කොරෝනා පාලනයට අදාල සියලු රාජකාරි වලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. ඒ නීතිමය ගැටළුවක් මුල් කරගෙනයි.
පවතින තත්වය හමුවේ පාසල් ඉකුත් දා නැවත වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කල අතර නැවත ලබන සදුදා පාසල් ව්වෘත කරනවාද ? නැද්ද ? පිලිබදව අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදෙන තීරණයට අනුව සැලසුම් කරන බවයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සදහන් කලේ.
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු චීනයේ සිනමාශාලා නැවත විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මාස 06 කට පසුවයි මෙලෙස චීනයේ සිනමාශාලා විවෘත කරන්නේ. කෙසේ වෙතත් රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව සිනමා ශාලා වල ආසන ධාරිතාවෙන් සියයට 30 ක පමණ ප්‍රතිශතයකට ශාලා තුලට ඇතුල් වීම සදහා අවසර හිමිවන බවයි වැඩි දුරටත් […]
දිවයින පුරා වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ වනජීවී සංගම් 07ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වී ඇති බවයි. ඔහු පැවසුවේ වනජීවී නිලධාරීන් සිදුකරන සේවය වෙනුවෙන් නිසි ඇගයීමක් නොමැති බවත්, නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනාවක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඔවුන් මෙය […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර පෙරමුණේ සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට ඇමෙරිකාවේ දිනක් තුල කොරෝනා ආසාදිතයින් 75,000 ක් හදුනාගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනවා. මිට පෙර ඉකුත් සිකුරාදා එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස වාර්තා වුයේ 68, 241 ක් පිරිසක්. මේ වන විට පසුගිය මාස වලට සාපේක්ෂව […]