News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට – අවසන් ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදාවෙන්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළගොස් තිබෙනවා. අද දවසේ අවසන් වරට හදුනාගත රෝගීන් 44 දෙනාම නාවික හමුදාවේ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.


Apr
27

අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක ඇදිරි නීතිය හෙට ලිහිල් කෙරේ

Generic placeholder image

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරන බවයි. දිස්ත්‍රික්ක 21ක් සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණද නිවාඩු ගොස් […]


Apr
27

අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1157ක් වාර්තා වෙයි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,157ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 55,413 දක්වා ඉහළ ගියේය. ඒ අතරින් බහුතරයක් මරණ වාර්තා වන්නේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 26,509ක් හඳුනා ගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ අලුතින් ආසාදිතයන් 367 දෙනෙකු පමණයි. ඒ […]


Apr
27

කොරෝනා රෝගීන් ගණන 557 ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා රෝගීන් ගණන 557 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩ් විස්තර බලාපොරොත්තුවන්න


Apr
27

සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

Generic placeholder image

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි. විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බව විභාග […]


Apr
27

තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 126 ක්. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 523 ක් වන අතර රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 390 ක් වනවා.


Apr
27

ඕස්ට්‍රේලියාවෙන් කොවිඩ් 19 සොයාගැනීමට ජංගම දුරකථන යෙදවුමක්

Generic placeholder image

කොරෝනා වෛරස් සබදතා සොයා ගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ගේ‍්‍රග් හන්ට් ඊයේ රාත‍්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛණ බාගත කිරීම තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා. ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් මෙම යෙදවුම බාගත කරගෙන ඇති බව සදහන්.


Apr
27

සෞදි අරාබිය බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවයි

Generic placeholder image

බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන සිර දඩුවම් කාලසීමාවද වසර 10 ක් දක්වා අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මානව හිමිකම් චෝදනා වලට ප‍්‍රතිචාරයක් ලෙස සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. සෞදි පරිපාලනය මෑතක සිට සමාජ හා නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු වී […]


Apr
27

වැලිසර නාවික හමුදා කඳවුරු තුළ නිරෝධායන ක්‍රියාවලීන් තවදුරටත්

Generic placeholder image

හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි. මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් […]


Apr
27

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යළි අරඹයි

Generic placeholder image

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අද(27) සිට යළි ආරම්භ වෙයි. එම දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සදුදා සිට වසා දැමුණි. එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු […]


Apr
27

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් […]


News Articles
Latest Videos
Most Popular Post