මියන්මාරයේ වෙසෙන වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් එය වර්ථමානයේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විද්‍යාඥයින් පවසනවා. අලුතින් අනාවරණය වූ වෛරස් විශේෂ 06 වව්ලන් විශේෂ 03 කින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව සදහන්. මෙලෙස අලුතින් අනාවරණය කරගනු ලැබූ වෛරස […]
ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් එම සංගමය මුලික කාර්යයභාරය ක්‍රියාත්මක කිරිමට අසමත් වී ඇති බවයි. චීනයෙන් එම වෛරසය හඳුනා ගැනීමෙන් පසු එය පැතිරීම වැළැක්වීමට හා වැරදි ලෙස කළමණාකරනය කිරිම සම්බන්ධයෙන් අදාළ සංවිධානය වග කිවයුතු බවයි. […]
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කෙරෙයි. හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රවයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන්බිමන්වලින් […]
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෙසු රටවල ආසාධිතයන් හා මරණ […]
මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද(15) දිනයට යෙදී යෙදී තිබේ. ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි. සූර්යා මීන රාශියේ සිට […]
ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මෙම මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහනයේ කාගෝ සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව සදහන්.
තවත් කොරෝනා ආසාධිතයින් 14 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක්. මින් රෝගීන් 08 දෙනෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී තිබෙනවා. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි […]
කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට මීට පෙර තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් සමඟ සේවය කළ නිට්ටඹුව,රදාවඩුන්න ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකුද අද PCR පරික්ෂණයට ලක්කිරීම සඳහා ගම්පහ මූලික රෝහලට රැගෙන යනු ලැබුවා. එමෙන්ම ගුවන්තොටුපලේ පවිත්‍රතා ආයතනයක සේවය කළ කොවිඩ් 19 ආසාදිත වරකාපොළ පදිංචි කාන්තාව ඇසුරු කළ තවත් පුද්ගලයින් […]
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතව රෝහල්ගත වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධිතව සම්පූර්ණ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 61 ක්.
තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. අඩි.ඩී.එච් , වැලිකන්ද සහමුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස සුවය ලබා […]
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මෙම මස 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.