දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා […]
ඉකුත් මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 99යි. මේ අයගෙන් වැඩි පිරිසක් විදේශයන්ගේ සිට චීනයට පැමිණ ය වන බවයි විදෙස් වාර්තා සදහන් කරනවා.
COVID-19 වෛරසය මැඩලීම සදහා යූරෝ මිලියන 200 ක ආධාර මුදලක් මුදා හැරීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහායි.
වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි. වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය […]
ඊයේ(11) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 138 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224ක්. එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය […]
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (12) යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි. දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි. පාස්කු මංගල්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දී ඇත්තේ […]
දෙවන පාසල් වාරය ලබන මැයි මස 11 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි.
ග්‍රීන්ලන්තයේ කොරෝනා වෛරස රෝගයෙන් පෙලෙන පුද්ගලයින් 11 දෙනෙකු සිටි අතර මේ වන විට ඔවුන් සියළුදෙනා සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට සක්‍රීය රෝගීන් නොමැති එකම රට බවට ගී‍්‍රන්ලන්තය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ඇදිරි නීතිය අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය දිස්ති‍්‍රක්ක වල යලි දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි. සෙසු දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් 14 වනදා උදෑසන 6 ට ඉවත් කිරීමට තිබූ ඇදිරි නීතිය අපේ‍්‍රල් 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ මන්නාරම යන දිස්ති‍්‍රක්ක වලත් අද රාතී‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු හටගන්නා බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග පැයට කිලෝ මීටර් 70 – 80 ත් පමණ වන තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එබැවින් අකුණු සහ […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් තිබෙනවා.