News Line| Off Air
Generic placeholder image

Mar
10

බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකත්වය තමීම් ඉක්බාල්ට

Generic placeholder image

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කර තිබෙනවා. ඒ එක්දින නායකත්වයෙන් ඉවත් වූ මෂ්රෆි මොටාසා වෙනුවටයි. ඒ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කළ මෙටාසා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්. ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.


Mar
10

( update) කොටස් වෙළඳපළ ගනුදෙනු යළි අරඹයි

Generic placeholder image

අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙන්ය.


Mar
10

නිරෝධායනය කරන අයගෙන් රු 7500ක් අය කිරිමක්? – සමාජ මාධ්‍යයෙන් විරෝධය

Generic placeholder image

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. එම පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය […]


Mar
10

පළාත් 04 ක දැඩි උණුසුම් කාලගුණයක් – කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

දිවයිනේ පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව දැනුම් දෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, දකුණ, සබරමුවේ ඇතැම් ප්‍රදේශ වලටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් වඩා උණුසුම් කාලගුණයක් පවතින බව පැවසෙනවා. ඒ අනුව මේ පිලිබදව ජනතාවට පුර්ව දැනුම් දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.


Mar
10

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අත්හිටුවයි

Generic placeholder image

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ අද උදෑසන ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන්. කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටි තිබෙන අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 69 ක් ලෙස සදහන් වෙනවා.


Mar
10

චීන ජනාධිපති මාරාන්තික කොරෝනා ආරම්භ වූ වුහාන් නගරයට

Generic placeholder image

චීනයේ ජනාධිපති ෂි ජිං පින්ග් අද නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම ෂි ජින් පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිත බවත් වාර්තා වන අතර ක්‍රමයෙන් චීනයේ වුහාන් නගරයේ වෛරසය ව්‍යප්ත මට්ටම අඩු වී ඇති බව […]


Mar
10

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 181 නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Generic placeholder image

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි 181 ක් දෙනෙක් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව වාර්තා වෙනවා. එමෙන්ම මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු […]


Mar
10

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික වෛරස තත්වය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 4,000 ඉක්මවා තිබෙනවා. නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්. නව කොරෝනා වෛරසය යුරෝපය තුල පැතිර යෑමෙන් අනතුරුව මෙය ගෝලීය වසංගත තත්ත්වයක් […]


Mar
10

ඉතාලිය පුරා හදිසි තත්ත්වයක්

Generic placeholder image

ඉතාලිය සංචාරක සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් ඇතුළු රටපුරා ක්‍රියාත්මක හදිසි තත්ත්වය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය තවදුරටත් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මීට අමතරව රට අභ්‍යන්තර ගමනා ගමනයද සීමා කර ඇති බව එරටින් වාර්තා වෙනවා.


Mar
10

පෑලියගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Generic placeholder image

පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයසහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට අද පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි […]


Mar
10

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Mar
9

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Generic placeholder image

ලකුණ වෙනස් කිරීමට අවශ්‍ය දේශපලන පක්ෂවලට අද දිනය තුල එම කටයුතු සිදු කර ගත හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා සතියක කාලයක් තුල මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ලකුණ වෙනස් කරන දේශපාලන පක්ෂ වලට ඒ සදහා සතියක කාලයක් ලබා දුන්නේ මැතිවරණ පනතට අනුවයි. මහ මැතිවරණය සදහා මේ වන විට ස්වාධින කණ්ඩායම් 24ක් ඇප […]


News Articles
Latest Videos
Most Popular Post