අර්ධ සුඛෝපබෝගී හෙවත් Semi Luxury බස් සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ගැනීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදීයි මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබෙනවා. අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම බස් […]
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් සුරාබදු දෙපාර්තමේන්තු විසින් වටලා තිබෙනවා. පසුගිය 15 අලුයම දින ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයේ සිටි විවිධ වර්ගයේ […]
රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත් මේ පිළිබඳව ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා. 2015 හා 2016 වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම […]
සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගත් අතර එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය මගින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න වශයෙන් රු.260000.00) ත්‍යාගය වශයෙන් ලබා දී තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා. මේ සදහා […]
කොරෝනා අසාධිතයින් සිටින වුහාන් වල පිහිටි ප්‍රධාන රෝහලේ අධ්යක්ෂවරයාත් මෙම වෛරසය අසාධනය වීමෙන් මියගිය බව විදෙස් වාර්තා සදහන් කරනවා. චීනයේ රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් වුහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක වන ලියු ෂිමින් මහතා අද උදැසන මියගිය බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රධාන නිලතල දරමින් සිටි පිරිස අතරින්දෙවන වෛද්‍යවරයායි. මේ […]
කෝවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක් සොයාගැනීමට ඉන්දීය සහ අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. එම පර්යේෂකයින් සඳහන් කළේ, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත, තවත් මාස හයකට පසු මනුෂ්‍යයන් යොදා පරීක්ෂාවට භාජනය කළ හැකි බවයි. මේ වනවිට කොරෝනා වෛරසය සුවකළ හැකි එනනතක් සොයා ලොව පුරා පරීක්ෂණ ඇරඹී ඇති නමුත් එස් අයි අයි […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ජපානයේ ටෝකියෝහි මැයි මස 28 සහ 29 පැවැත්වෙන ආසියාවේ අනාගතය නමැති ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අදාළ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා […]
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා සඳහන් කළ අතර […]
ලියාපදිංචිය සඳහා නව දේශපාලන පක්ෂ 125ක් මෙවර මැතිවරණ කොමිෂන් සභාව වෙත අයදුම්පත්‍ර භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරු 4.00ට අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වූ බවයි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම පසුගිය ජනවාරි මස 17 වන දින ආරම්භ වුණ අතර ඒ අනුව ලැබී ඇති අයදුම්පත්‍ර මුලික […]
රට පුරා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් 40 000 ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ වන විට එම පිරිසගෙන් ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් 10 000 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව පැවසෙන අතර එම ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් නැති කිරීමට පවතින නීති ශක්තිමත් කරන බව ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි […]
කොළඹ – බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් රඹුක්කන – කෑගල්ල ප්‍රධාන මාර්ගය අද පස්වරු 06 සිට හෙට උදැසන 06 දක්වා කාලය තුල තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. මෙලෙස නැවතත් ලබන 20 වෙනිදා මෙම මාර්ගය වසා දැමෙනු ඇති.