News Line| Off Air
Generic placeholder image

Jan
31

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවයි

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක ලෙස […]


Jan
31

ඕස්ට්‍රේලියාවට හදිසි තත්ත්වයක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දකුණුදිග ප්‍රදේශයේ පැතිර යන ව්‍යසනකාරී ලැව්ගිනි හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. බලධාරීන් පවසන ආකාරයට දශක දෙකකට ආසන්න කාලය තුළ ප්‍රදේශයට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය මෙය වෙනවා. ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ […]


Jan
31

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු මෙරටට පැමිණෙයි

Generic placeholder image

චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ(30) රාත්‍රීයේ සහ අද(31) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම සිසුන් පිරිස පැමිණි බව සදහන්. ඊයේ රාත්‍රී 9.00ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද, අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් […]


Jan
31

ටවුන්හෝල් ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

නිදහස් දින පෙරහුරුව හේතුවෙන් කොළඹ පාරවල් කිහිපයක් වසා තිබෙන හෙයින් ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.


Jan
31

කොරෝනා මරණ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා වෛරසයන චීනයේ මිය ගිය ගණන 214 දක්වා ඉහල ගොස් තිබෙනවා. චීනයේ පමනක් අසාධිතයින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් හමුව තිබෙන අතර සමස්ත ආසාධිත රෝගීන් ප්‍රමාණය 15000 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිලිබඳ වාර්තා වනවා. එමෙන්ම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි […]


Jan
31

ශ්‍රී ලංකා චීන තානාපති හා අගමැති මහින්ද අතර හමුවක්

Generic placeholder image

මෙරට සිටින චීන තානාපතිවරයා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බව ට්විටර් පණිවිඩයක් තබමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. නව කොරෝනා වෛරසය පාලනයට චීන රජය හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම ආසන්නම අවස්ථාවේදී අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම […]


Jan
31

ව්‍යවසායකයන්ට රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Generic placeholder image

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබෙනවා. මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් […]


Jan
31

නිදහස් දින පෙරහුරුව නිසා අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසෙයි

Generic placeholder image

මෙවර නිදහස් දිනයට සමගාමිව පෙරහුරු පැවැත්වෙන අද දිනයේත් මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීමට ලක් කර තිබෙන බව පොලිසිය සදහන් කරනවා. පළමු නිදහස් දින පෙරහුරුව අද ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අද උදෑසන 8.30ට මධ්‍යහන 1 දක්වා පෙරහුරුව පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද දිනයේ වැසෙන පාරවල් හා විකල්ප මාර්ග මෙසේය.


Jan
31

කොරෝනා වෛරසයෙන් තවමත් ශ්‍රී ලංකාව ආරක්ෂිතයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මේ වන විට ලෝක ජනතාවගේ සෞඛ්‍ය තත්වයට බලපෑමක් එල්ල කිරීමට කිරීම සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලොව පුරා රටවල් බොහොමයකට මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබීම සැලකිල්ලට ගනිමින්. පවතින තත්වය පිලිබදව දැඩි අවධානයකින් පසු වන බව මෙරට සෞඛ්‍ය අංශ අවධාරණය කර […]


Jan
31

චීනයේ වූහාන් නගරයේ සිර වී සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක්

Generic placeholder image

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකික සිසුන් වුහාන් නගරයෙන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යලය පවසනවා. ඒ සදහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බවයි එම තානාපති කාර්යලය වැඩි දුරටත් පවසන්නේ.


Jan
31

කොරෝනා වෛරසය පිළිබඳ ගෝලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Generic placeholder image

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයේ මෙන්ම වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් සදහන් කළා. මේ වනවිට රටවල් 18කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්වයක් පවතින […]


Jan
31

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මෙන්ම මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post