News Line| Off Air
Generic placeholder image

Dec
14

අන්තර්ජාලයෙන් ලෝකයම ශ්‍රී ලංකාව සොයයි

Generic placeholder image

අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘වෙයාර් ඉස්’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. 2019 වසරේ ගූගල් සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. එහි ශ්‍රී ලංකාව වඩාත් සෙවූ ස්ථානය බවට පත්ව ඇත්තේ ඇමරිකානුවන් අතර ප්‍රකට වසරේ සුපර්බෝල් ක්‍රීඩාංගණය හෝ පිටසක්වල ජීවින් රදවා ඇති බව කියන ඒරියා ෆිෆ්ටි වන් ද අභිබවමින්. ඇමරිකානු අන්තර්ජාල […]


Dec
13

බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ සිතුවම් කරමින් සිටි තරුණයින් පිරිසකට ප්‍රහාරයක්

Generic placeholder image

බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කරමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (12) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්. ප්‍රහාරයෙන් තරුණයින් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර […]


Dec
13

ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන මහජනතාවට ලබාදෙන මෙන් නියෝගයක්

Generic placeholder image

අඛණ්ඩව ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කාර්යක්ෂමව සහ එහි […]


Dec
13

නත්තල වෙනුවෙන් අයිස් වංකගිරියක්

Generic placeholder image

මෙවර නත්තල වෙනුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර අයිස් යොදාගෙන වංකගිරියකට සමාන ගුහාවක් නිර්මාණය කර තිබෙනවා. මෙය නුදුරේදීම ජනතාවට විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස අයිස් කුට්ටි භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ වංකගිරියකට සමාන ගුහාව කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. උසින් අඩි 7ක් පමණ වන මෙම නිර්මාණය සදහා විශාල පිරිසකගේ දායකත්වය හිමිව ඇති බව සදහන්. නිර්මාණය […]


Dec
13

වොන්ඩර් වුමන් 2020 දී ප්‍රේක්ෂකයන් අතරට

Generic placeholder image

ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්වුණා. මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.


Dec
13

පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ වෙළෙඳුන් 18කට වැඩ වරදී

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කළා. උත්සව සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකර තිබෙනවා. මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල […]


Dec
13

20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලා එජාප නායකයාට ලිපියක්

Generic placeholder image

කෘත්‍යාධිකාරී මණ්ඩලය එළැඹෙන 20 වැනිදාට පෙර කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එම ලිපිය භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා කියා සිටියා.


Dec
13

රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

Generic placeholder image

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. ඔහු නිදහස් කිරිමට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි […]


Dec
13

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය සඳහා අද (13) තරග ආරම්භය මේ වන තෙක් ප්‍රමාද වී තිබේ. ඒ පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන්. ඊයේ (12) දිනය සඳහා තරඟය නතර කරන විට පළමු පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් රැස් කර ගෙන […]


Dec
13

රාජිතට එරෙහිව මුසම්මිල්ගෙන් CIDයට පැමිණිල්ලක්

Generic placeholder image

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු […]


Dec
13

රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය වරුණ ප්‍රියන්තට

Generic placeholder image

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ රාත්‍රි නිකුත් කර ඇති අතර රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට […]


Dec
13

විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපතිගේ අවධානයට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද […]


News Articles
Latest Videos
Most Popular Post