පසුගියදා මාතරදී ඇතිවුන සිදුවීමේදී වෙඩිවැදුනු පොලින් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කල තරුණයින් 05 දෙනෙක් ගැන අපි මිට කලින් ඔබට කිව්වා. ඒ අයගෙන් එක් අයකුට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පොලිස්පති තුමන් පිරිනැමුවා. ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වපු ගයාන් චානක තරුණයා මාධ්‍යට කියපු කතාව තමයි මේ. ඔහුගේ මව දස සිල් මෑණියන කෙනෙක්. ඔහුගේ මව රිය […]
ප්‍රබල දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට අමතක නොවන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරපු, කළ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පසුගිය පහුගිය දවස්වල ඩෙංගු රෝගයට ගොදුරු වෙලා හිටියා කියල සියත 24 අපට වාර්තා වුණා. එත් මේ වෙද්දී තරමක සුව අතට හැරිලා තියෙනවා. සම්පුර්ණ සුවයෙන් පස්සේ ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා තරඟාවලි වලට සහභාගිවෙන්න ලෑස්තියි. ඉතින් මේ දවස්වල විවේකයෙන් […]
දින 16 ක දීර්ඝ තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබුණු ලක්ෂ 15 ක ලිපි තොගය බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කලේ හෙට දින වන විට එම සියලූ ලිපි බෙදා දීම අවසන් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ජනතාව වෙත නොලැබුනු ලිපි සහ පාර්සල් අද සිට […]
ඉහළ අහසේ පියාසර කරන ඩ්‍රෝන යානා මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් කළ සැලැසුම අත්හැර දැමීමට ෆෙස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ඊට අදාල අකීලා ව්‍යාපෘතිය ප‍්‍රකාශයට පත්කලේ 2014 වසරේදී යි. නමුත්, ගූගල් ඇතුළු තරගකාරී ආයතනයන් වාර්තා කළ දිගු පියාසර කාලයට ළඟාවීමට නොහැකි වීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම මත ෆේස්බුක් සමාගම එය අත්හැර දැමීමට තීරණය කර […]
විද්‍යුත් තැපෑල භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා සිදු කිරීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. එහි ජේ්‍ය්ෂඨ උපදේශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ඒ හේතුවෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් සමග ගණුදෙනු සිදු කරන පුද්ගලයන් ආරක්ෂාකාරී විය යුතු බවයි. අන්තර් ජාල මගින් ව්‍යාපාරික කටයුතු හෝ වෙනත් අන්තර් […]
මෙරට වීසා ක‍්‍රමය ඉදිරි මාස කිහිපයේදී වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි පාලක එම්.එන්.රණසිංහ මහතා කියා සිටියේ වීසා ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊට අදාල නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බව ද පාලකවරයා එහිදී සදහන් කලා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ […]
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එම සාකච්ඡාවට පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු නියෝජිතයින්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගීවීමට නියමිතයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් අමාත්‍ය ෆයිසර් […]
අද 2018 ජුනි මස 28 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.41 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.39 සිට 03.06 දක්වා සුභ දිශාව: ඊසාන දිශාව මේෂ ලග්නය නායකත්ව ගුණාංග තීව්‍ර වන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. විදෙස්ගමන් බිමන් වලට වඩාත් යෝග්‍ය දිනයකි. වෘත්තීය […]
ජනප්‍රිය නිලියක වන උදාරි පෙරේරා එක්ක තවත් කාන්තාවක් අතර රූපලාවන්‍යාගාරයක් තුළ ගැටුමක් ඇති වුණා කියල පහුගිය සතියේ සමාජ මාධ්‍ය වලින් තොරතුරු පළවුණා. ඉතින් මේ ගැටුමට මැදිවුන අනෙක් කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව්වක් පුවත්පතකට කියල තිබුණේ මේ විදිහේ කතාවක්. ඇගේ නම චේති දිසානායක. ඇත්තටම එදා වුණේ මොකක්ද? පරණ සිද්ධියක් නිසයි ඒ බහින්බස්වීම සිදුවුණේ. මගේ සැමියටයි, මටයි […]
ඛණිජ තෙල් මිළ සූත‍්‍රය විනිවිදභාවයෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමිතිය හිමිව තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඊට අදාළ යෝජනාවක් ඉදිරිපත් කලේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. අදාළ කමිටුව මහා භාණ්ඩාගාරයේ හා ඛණිජ තෙල් අමාත්‍යාංශයේ නිළධාරීන්ගෙන් සමන්විතව පත් කිරීමට නියමිතයි. එම කමිටුව මාස 03 කට වරක් රැස්වී ඉන්ධන […]
Black සංගීත කණ්ඩායමේ රනිල් හා චින්තන ධර්මදාස එක්ක ආරවුලක් ඇති වී තියෙන බව පහුගිය සතිවල සමාජ ජාල වල පැතිරිලා තිබුණා. ඒ නිර්මාණ කටයුත්තකට Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියා, චින්තන ධර්මදාස මුණගැහෙන්න ගියපු වෙලාවක කියලයි ආරංචි වුණේ. රනිල් අමිර්තයියා ඔහුගේ Facebook ගිණුමේ මේ ගැන පිදාලා තිබුණා. මේ ආරවුල ගැන ළඟදීම මාධ්‍යට හෙළිකරනව කියලයි දෙන්නම කියල […]
අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. ඒ මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලබාදුන් නියෝගයට අනුවයි. අදාළ සැකකාර ගුරුවරිය සිසිටීවී දර්ශන උපයෝගී කරගෙන පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය […]