News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
21

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය ජග්‍රහණය කරාට පස්සේ පිට්ටනියේ ඉඳන් කරපු අමුතු වැඩක් සමාජ මාධ්‍ය කළඹයි. (VIDEO)

Generic placeholder image

මේ දවස්වල කාගේත් අවධානය යොමුවෙලා තියෙන දෙයක් තමයි ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 2018. මේ තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් විදිහට ජය ගන්න ජපානය සමත් වුණා. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව වෙන්නෙත් මේක. මේ තරඟයෙන් පස්සේ ජපාන ජාතිකයන්ගේ ක්‍රීඩාංගණයේ කරපු වැඩක් […]


Jun
21

ගංජා භාවිතා කරන්න නීතිමය අවසරය තියෙන ලෝකයේ දෙවෙනි රට මෙන්න. (VIDEO)

Generic placeholder image

“ගංජා” එහෙමත් නැත්තන් “කංසා” කියන්නේ අපේ රටේ නම් තහනම් මත්ද්‍රව්‍යයක්. එත් සිංහල වෙදකමේදී බෙහෙතක් විදිහට මේ ගංජා පාවිච්චි කරනවා.මේ ගංජා භාවිතය නීතිගත කරන්න කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දීලා තියෙනවා. මෙච්චර කාලෙකට ගංජා භාවිතය නීතිගත කරල තිබුනේ උරුගුවේ රාජ්‍යයේ විතරයි. මේ තීන්දුවත් එක්ක ලෝකේ ගංජා භාවිිතය නීතිගත වුන දෙවන රට විදිහට කැනඩාව පත්වෙනවා. කැනේඩියානු සෙනෙට් මණ්ඩලයේදී […]


Jun
21

ප්‍රදේශ කිහිපයක සහ මුහුදු ප‍්‍රදේශ වල සුළඟේ වේගයේ වැඩිවීමක්

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුලගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත් වල සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ අගයක් […]


Jun
21

දිරණ, නොදිරණ පොලිතීන් හඳුනාගැනීමට කේත ක්‍රමයක්

Generic placeholder image

පොලිතින් ද්‍රව්‍ය ආනයනයේදී දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් වෙන වෙනම හදුනා ගැනීමේ කේත ක‍්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් එකම කේතයකින් පැමිණීම හේතුවෙන් ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. […]


Jun
21

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරයාගේ සූදානමක්

Generic placeholder image

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ ගැටලූවකින් තොරව ඉදිරියේදී කටයුතු කල හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්. මේ අතර එළඹෙන නොවැම්බර් මස පළමු වනදා මහින්ද […]


Jun
21

“ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරනවා” – අමාත්‍ය දුමින්ද දිසානායක

Generic placeholder image

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ උන්වහන්සේගේ සුව දුක් බැලීම සදහා බන්ධනාගාරය වෙත යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විහාර දේවාලගම් පනතට අනුව ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට […]


Jun
21

තැපැල් වර්ජනය සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනෙයි

Generic placeholder image

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා අද දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනීමට කටයුතු යොදා ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ සිය ගැටලූවට ස්ථීර විසඳුමක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි. බඳවා ගැනීම් ගැටලූවක් මුල් […]


Jun
21

අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 21 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.38 සිට 03.04 දක්වා  සුභ දිශාව: උතුර    මේෂ ලග්නය කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. එඩිතරව කටයුතු කළහැකි දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට ආහාර ගත යුතු […]


Jun
21

RAKSHAYANAYA – EPISODE 13

Generic placeholder image

https://youtu.be/zFVLvBBkNgk


Jun
20

එක්තැන් වුණ අලි පැටියට ගස් නැග වරකා කඩා දුන් තෙවරප්පෙරුම ඇමතිතුමා (PHOTOS)

Generic placeholder image

තෙවරප්පෙරුම ඇමතිතුමා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. ඉතින් ඔහු කරපු තවත් වෙනස් විදිහේ වැඩක් තමයි මේ කියන්න යන්නේ. අනුරාධපුර අවට ප්‍රදේශවල වල් අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් තොරතුරු හොයල බලන්න පෙරේදා 18 උදේ හොරෝව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයට පැමිණි තෙවරප්පෙරුම ඇමතිතුමා ආවා.ඒ වෙලාවේ පාදයකට තුවාල සිදු වී ඇවිදීමට අපහසුවෙන් තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ සිටින අලි පැටවකු බලන්න ඇමතිවරයා […]


Jun
20

කිරි වෙහෙර හිමිට වෙඩි තැබූ සැකකරුවන් 07 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රිමාන්ඩ්

Generic placeholder image

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන්ගෙන් […]


News Articles
Latest Videos
Most Popular Post