කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඒකට විරෝධය දක්වලා ලංකාවේ ක්‍රීඩකයින් පිටියට එන එක ප්‍රතික්ෂේප කරා. කණ්ඩායමේ කළමනාකරු ගුරුසිංහ සහ පුහුණුකරු හතුරුසිංහ ක්‍රීඩකයින් එක්ක පිටියෙන් එලියට වෙලා සාකච්ඡා කරා. ලංකාවේ මේ ක්‍රියාවට එරෙහිව ICC ය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට, පුහුණුකරුට සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් […]
ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නායකයෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම හොඳම තරඟ දිනවන්නෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. දෝනිගේ සුරූපී බිරිඳ තමයි සාක්ෂි දෝනි. ඇය ඉන්දීය අධිකරණයෙන් ගිනි අවියක් ළඟ තියා ගන්න අවසර ඉල්ලලා තියෙනවා. ඒ ඇය බෝහෝ විට තනිවම ජීවත් වෙන නිසා. මොකද දෝනිත් වැඩියෙන්ම ඉන්නේ ක්‍රිකට් සංචාර වලට එකතු වෙලා. ‘‘සමහර වෙලාවට මට තනිවම […]
https://youtu.be/1KEOTvZCqks
නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ රෝහලේ විදුලි බලය බිඳවැටිම හේතුවෙන්. විදුලි බලය ඇණ හිටිම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබු රෝගින් සහ තවත් රෝගින් රැසක් වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. ගම්පොල මුලික රෝහල , පේරාදෙණිය හා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඔවුන් මාරුකර යැවු බවයි රෝහල් […]
ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා වැඩියෙන්ම කෑගහපු රටක් තමයි ඇමෙරිකාව. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක්ම ගෙනාවා. හැබැයි ඉතිං අනිත් රටවල් වලට පහර ගහන්න ඇමෙරිකාව භාවිතා කරපු මානව හිමිකම් මණ්ඩලය පස්සේ ඇමෙරිකාවටම පාරා වළල්ලක් වුණා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඇමෙරිකාව කටයුතු කරා. ඉවත්වීම නිවේදනය කරමින් […]
ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දෙවැනි පියවර ලෙස පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල මෙලෙස අඩු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ. මෙහි ප‍්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කෙරුණා. […]
සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනිඔ ටෙස්ට් තරඟයේදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ලංකාවේ නායක දිනේෂ් චන්දිමාල් තමයි මේකට වැරදිකරු වුණේ, පෙරේදා ICC ය මේ ගැන පරීක්ෂණයක් තිබ්බා. මේ පරීක්ෂණයේදී චන්දිමාල් ICC යට කියලා තියෙන්නේ තමන් කිසිවක් කටේ දමා ගත්තත් ඒ මොනවද කියලා මතක නෑ කියලා. කොහොම වුනත් මේ […]
ඇමෙරිකාවයි යුරෝපා සංගමයයි කියන්නේ කාලයක් අඹ යාළුවෝ. හැබැයි ඩොනල් ට්‍රම්ප්ගේ වැඩ නිසා ඒ යාලුකමට කණ කොකා හඬලා තියෙන්නේ. ඒ යුරෝපයෙන් සිදු කරන ඇලූමිනියම් හා වානේ සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති කටයුතු කරපු නිසා. ඇමෙරිකාවේ මේ වැඩේට ප්‍රතිප්‍රහාරයක් විදියට යුරෝපා සංගමයත් ඇමෙරිකාවට තීරු බදු පනවන්න සූදානම් වෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කරන ඩෙනිම් […]
වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. බඳවා ගැනීම් පටිපාටියේ වැටුප් තල සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බවයි වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති සඳහන් කලේ. තැපැල් වෘත්තීය සමිති ඊයේ පස්වරුවේ දී ද තැපැල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එමගින්ද තමන් වෙත විසඳුමක් නොලැබුණු බව වෘත්තීය සමිති ප‍්‍රකාශ […]
ශාන්ත ලුසියා හී පැවැත්වුණ දෙවැනි ටෙස්‌ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දවසේදී පන්දුව පළුදු කළ බවට වරදකරු වීමෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට් නායක දිනේෂ් චන්දිමාල්ට බාර්බඩෝස් හී පැවැත්වෙන තුන්වෙනි ටෙස්‌ට් තරඟය තහනම් කරන්න තරඟ තීරක ජවගල් ශ්‍රීනාත් තීන්දු කරල තියෙනවා. ඒ වගේම තරඟ තහනමට අමතරව චන්දිමාල්ට එම තරඟ ගාස්‌තුවෙන් සියයට සියයක දඩයක්‌ද නියම වුණා. ඒ අනුව ටෙස්‌ට් තරගයට […]
https://youtu.be/sk7XC0f0JeQ
මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් විදයාලය වසා දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අංශ කල දැනුම් දීමට අනුව මෙම පියවර ගත් බවයි කෘෂිකර්ම විද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කලේ. කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තුළ සිසුන් […]