News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
22

“මම කැලෙන් ආවද? උඹලා කැලේට ආවද? මට අමතක වුණා තිරසනුන් ඉන්නේ කැලේ නෙවෙයි කියලා.” – කිලිනොච්චි කොටියා ඝාතනය ගැන බුකියේ කතා

Generic placeholder image

පහුගිය දවසක කිලිනොච්චියට ආව කොටියෙක්ව ගම්වාසීන් විසින් අමානුෂික විදියට පහර දීලා මරලා තිබ්බා. ඊට පස්සේ ඒ සත්ව ගමපුරා උස්සගෙන ගියා. මේ අමානුෂික වැඩේට විරුද්ධව බුකිය රත් වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.


Jun
22

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Generic placeholder image

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඉන් 29 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයා පුද්ගල ඝාතන රැසකට සම්භන්ධ අයෙකු බවයි පොලීසිය පැවසුවේ. Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


Jun
22

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට තීරණය කෙරේ

Generic placeholder image

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, එහි ජනන කටයුතු සිමා වීම හේතුවෙන් බලාගාරය පවත්වාගෙන යන ඉඩමට බදු ගෙවීමට සිදුවීම හේතුවෙන්. හම්බන්තොට සුළං විදුලි බලාගාරය මෙරට පළමු සුළං විදුලි බලාගාරය වනවා. ඉන් ජාතික විදුලි බල පද්ධතිවය එක් වන විදුලි ධාරිතාව මෙගාවොට් 3ක්. මේ වන විට එහි ටර්බයින […]


Jun
22

අභියාචනය අද විභාගයට, චන්දිමාල හෙට පිටියට?

Generic placeholder image

මේ වෙද්දී ක්‍රිකට් ලෝලීන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන්නේ චන්දිමාල් දිහාවට. ඒ ඔහු පන්දුවේ හැඩය වෙනස් කරා කියලා ICC ය දඩුවම් නියම කිරීමත් සමගයි. නමුත් මේ තීරණයට විරුද්ධව චන්දි ICC යට අභියාචනයක් යොමු කරා. එය විභාග කිරීම අද සිද්ධ වෙනවා. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර […]


Jun
22

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙනුත් බිඳහෙළිය නොහැකි සුපිරි වාර්තාවක්.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ සලකන්නේ එංගලන්තය. ඒ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ ඔවුන් නිසා. ඒ වුනත් පහුගිය කාලයේ ඔවුන් හිටියේ ටිකක පහු බැහැලා. හැබැයි ආයෙත් සැරයක් ක්‍රිකට් ගුරු ඔවුන් කියලා ඔප්පු කරන්න එංගලන්තය සමත් වුණා. එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟ වල වැඩිම ලකුණු ගණන වාර්තා කළා ඔබට මත ඇති. ඔවුන් ඒ දස්කම කරලා පැය 24 ක් යන්නත් […]


Jun
22

මිනිසුන්ගේ තිරිසන්කමට ගොදුරු වුන කිලිනොච්චියේ කොටියා. – Video / Photo

Generic placeholder image

මේ ලෝකය මිනිසුන්ට වගේම සත්තුන්ටත් අයිතියි. හැබැයි මිනිස්සු හිතන් ඉන්නේ ලෝකය වගේම සත්තුත් අයිති මිනිස්සුන්ට කියලා. ඒ නිසාම සත්තුන්ට මේ ලෝකයේ ජීවත් වෙන්න තියෙන අයිතිය නැති වෙලා. පහුගිය දා කිලිනොච්චියේදී ලංකාවට ආවේණික කොටියෙක් (දිවියා) මරලා දාලා තිබ්බා. ගම්වාසීන් විසින් මෙහෙයුමක් දියත් කරලා පහරදී මේ දිවියා ඝාතනය කරලා තියෙනවා. කොහොම වුනත් ගම්වාසීන් පවසන්නේ මේ දිවියා පුද්ගලයින් […]


Jun
22

“එයාට තනියම යන්න දෙන්න බෑ, රෙජිස්ටාර් ගෙනල්ලා මාව බන්දලා දෙන්න.” – මියගිය පෙම්වතාගේ දේහය ළඟ පෙම්වතියක් හඬා වැටුණු හැටි.

Generic placeholder image

ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. ආදරයට ගොඩක් අය නිර්වචන දෙන්න හදනවා. හැබැයි එකකින්වත් ආදරය ගැන හරි අර්ථයක් දෙන්න බෑ. ආදරයට නිර්වචනයක් දෙන්න පුළුවන් ආදරයෙන්ම විතරයි. පසුගිය දවසක කඩවත අධිවේගි මාර්ග පිවිසුම අසළදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගිහින් දෙදෙනෙක් තුවාල ලැබුවා. විදියට අවාසනාවන්ත ලෙස මිය ගිහින් තිබුණේ 23 හැවිරිදි චිරාන් ඉසුරු නැමති තරුණයා. අනතුරෙන් ඔහුගේ පෙම්වතිය දැඩි […]


Jun
22

අද ලග්න 3 කට රැකි රක්ෂා වලට බාධා සිද්ධ වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි  මස 22 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.38 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.46සිට12.12දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත / ගිනිකොණ   මේෂ ලග්නය රැකී රක්ෂා කටයුතු වලදී පුංචි පුංචි භාධා කාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන් එහිදී ඔබ ශක්තිමත්ව ඉදිරියට යන ගතියක් පෙනේ. ඕනෑම භාදකයක් මග හැරගෙන ඉදිරියට යාමේ හැකියාවක් ඇත. කෙසේ උනත් දවස සාර්ථක කරගන්න සිනහ මුසු මුහුණින් කටයුතු කරන්න. ජය වර්ණය: රන් වන්  පැහැය                                                    ජය අංකය: 07 වෘෂභ ලග්නය තමන්ගේ ශරීර ශක්තිය පිලිබඳ අද හොඳ දවසක් අන්‍ය දේශිත අන්‍ය ජාතික පුත්ගලයන්ගෙන් උදවු උපකාර ලබාගන්නත් ඔවුන් සමග කරන කටයුතු සාර්ථක කරගනත් අවස්ථාව හිමිවන දවසක්, කායික මානසික පීඩා දුරුවනදවසක් දෙමා පියන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක්. ජය වර්ණය: ලා දම්  පැහැය                                                ජය අංකය: 09 මිථුන ලග්නය ධනය බලය වැඩි වෙන දවසක් ,අද දවස ඔබගේ දැනුම වර්ධනය වන දවසක් දැනුමෙන් තීරණ ගන්න නිසා ඔබ ගන්න තීරණ වලට අන් අය විමතියටද ලක්විය හැක , රැකි රක්ෂා වෙළදාම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ජය වර්ණය: ලා  කොළ  පැහැය                                                    ජය අංකය: 09     කටක ලග්නය හවුලේ වැඩ සාර්ථකයි ආදර සම්බන්ධතා සුබයි, ලිපි ලේඛණ ආදී කටයුතු ඉහල නිලධාරීන් සමග කරන කටයුතු වලින් වඩාත් ප්‍රවීසම් වෙන්න ඕනේ , […]


Jun
21

නවසීලන්ත අගමැතිනිය කුළුඳුල් දරුවා බිහිකරයි.

Generic placeholder image

ලෝකේ මොනතරම් ඉහළ තනතුරු තිබ්බත් මව් පදවිය තරම් ඉහළ තනතුරක් නෑ. රටේ අගමැති වුනත් ජනාධිපති වුනත් මව් පදවිය තරම් ඒ කිසිවක් ඉහළ නෑ. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහි කරා. පුංචි දියණියක් තමයි ඇයට ලැබිලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වනවා. දරුවා […]


Jun
21

මහේල ජයවර්ධන යලිත් T20 නායකත්වයට.

Generic placeholder image

මහේල ජයවර්ධන කියන්නේ ලංකාවේ බිහිවුන විශිෂ්ඨ ක්‍රිකට් නායකයෙක්. ඔහුගේ නායකත්වය ගැන ක්‍රිකට් විචාරකයින් නිතරම ඇගයීමට ලක් කරනවා. මේ නිසාම මහේල ජයවර්ධනට T20 නායකත්වය හිමි වෙලා තියෙනවා. ඒ එංගලන්තයේ Marylebone ක්‍රිකට් කණ්ඩායමේ. නේපාලය සහ නෙදර්ලන්තය එක්ක තියෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී තමයි මහේල Marylebone කණ්ඩායමට නායකත්වය දෙන්නේ. ජූලි 29 වෙනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී තමයි මේ තුන්කොන් තරඟාවලිය පවත් […]


Jun
21

ලෝකයේම තරුණියන් වශී කර ගත්ත Justin Bieber, Selena අතහැර අලුත් පෙම්වතියක් හොයා ගනී. – Photo

Generic placeholder image

Justin Bieber කියන්නේ ගායනයෙන් ලෝකයක් වශී කර ගත්ත තරුවක්. විශේෂයෙන්ම තරුණියන් ඔහු කෙරෙහි තියෙන්නේ උන්මාදයක්. හැබැයි ඉතිං Justin Bieber ගේ නම් හිත දිනා ගන්න පුළුවන් වුණේ එක තරුණියකට විතරයි. ඒ ඇමරිකානු ගායිකා Selena Gomez ට. හැබැයි පහුගිය කාලයේ ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණේ නෑ. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය කියලයි ගොඩක් අය කිව්වේ. ඒ කතා ඇත්තක් […]


Jun
21

ICC යේ තීරණයට චන්දිමාල් විරුද්ධ වෙයි. – Exclusive

Generic placeholder image

කොදෙව් කණ්ඩායම සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයේදී චන්දිමාල් පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ ගැන ICC ය කරපු පරීක්ෂණයෙන් චන්දිමාල් වරදකරු කියලා ICC ය නිවේදනය කරා. කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් චන්දිමාල් ICC යේ මේ තීරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ICC ය ඔවුන්ගේ නිල Twitter පිටුවේ ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒ […]


News Articles
Latest Videos
Most Popular Post