News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
22

මාතර ප‍්‍රදේශයේ සිදුවූ කොල්ලකෑමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මාතර ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසැලක සිදුවූ කොල්ලකෑමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප‍්‍රසිද්ධ අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක නැමැත්තාද වනවා. ඔහු සමග ඔහුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. […]


Jun
22

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස්

Generic placeholder image

සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ උන්වහසේට ඇප ඉල්ලා ඉදිරිපත් කල ඇප අයදුම්පත අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී. සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කල බවයි. […]


Jun
22

ශාරුක් සහ රන්වීර්ට ඕනදෙයක් කරගන්න කියලා සල්මාන් වේදිකාවෙන් බැසයයි.

Generic placeholder image

දැන් මුලු බොලිවුඩයම මග බලං ඉන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ එනකං. ඒ කිං කාන් ශාරුක්ගේ Zero, රන්වීර් සිංගේ සිම්බා සහ සල්මාන්ගේ දබාන්ග් 3 මේ දෙසැම්බර් මාසේ රිලීස් වෙන නිසයි. පහුගිය කාලෙ බොලිවුඩයේ සාර්ථකම නලුවෝ තුන් දෙනා වුණු ශාරුක්, සල්මාන් සහ රන්වීර් නිසා මේ ෆිල්ම්ස් 3න් මොන ෆිල්ම් එක බොක්ස් ඔෆීස් වාර්තා බිදීද කියලා තාම කියන්න […]


Jun
22

Royal Birthday Party එකට ඇදපු ඇඳුම නිසා සමාජ මාධ්‍ය කළඹපු මාධවී ඇන්තනී ආයෙත් චන්දිමාල් හම්බ වෙන්න ගිහින්. – Photo

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී ඇන්තනී ගැන පහුගිය කාලයේ සමාජ මාධ්‍ය වල කතා බහ වුණා. ඒ චන්දිමාල්ගේ Royal Birthday Party එකට අන්දපු ඇඳුම නිසා. මාධවී ආයෙත් චන්දිමාල්ව හම්බෙන්න ගිහින් තියෙනවා. ඒ ඇයගේ විවාහයට සූදානම් වෙන්න. චන්දිමාල් තමයි මාධවීව විවාහය දවසේ ලස්සන කරන්නේ. මාධවීගේ අතගන්නා සහකරු වෙන්නේ මිලාන් ද සිල්වායි.


Jun
22

තීක්ෂණ අනුරාධ පුංචි පුතාගේ පළවෙනි උපන්දිනයට කරපු Photo Shoot එක.

Generic placeholder image

තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ ගායකයෙක්. තාමත් කොල්ල වගේ හිටියට මොකද දැන් තීක්ෂණ තාත්තා කෙනෙක්. තීක්ෂණගේ පළවෙනි උපන්දිනය ජූලි පළවෙනිදාට දීලා තියෙනවා. ඒ වෙනුවෙන් තීක්ෂණ ඔහුගේ බිරිඳයි පුතයි එක්ක Photo Shoot එකක් කරලා තිබ්බා. ගුවන් නියමුවන් විදියට තමයි තුන්දෙනාම ඇඳලා හිටියේ. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.


Jun
22

චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ වරද පිළිගනී.

Generic placeholder image

කොදෙව් කණ්ඩායම සමඟ තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට බාධා රැසක් ඇති වුණා. ලංකාව පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා පිටියේ විනිසුරුවන් නායක චන්දිමාල්ට චෝදනා කරා. අනතුරුව පන්දුව මාරු කල විනිසුරුවන් දඩුවම් ලකුණු 5ක් කොදෙව්වන්ට ලබා දුන්නා. ඒකට විරෝධය පළ කරපු ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රකින්න පිටියට ආවේ නැහැ. මේ නිසා ක්‍රීඩාවේ ජීවගුණයට හානි වුණා කියලා ICC නායක […]


Jun
22

යන්න හොඳට පාලම තියෙද්දී බට දිගේ ගිය BMW එක ගඟට නොවැටී බේරුණු හැටි. – Video

Generic placeholder image

මඟ හොඳට තියේ නම් කිමද බැදිවල යන්නේ කියලා කතාවක් ජනවහරේ තියෙනවනේ. හැබැයි ඉතිං වාහනේ අතට ගත්ත වෙලාවට අපේ අයියලට පාරත් අමතකයි. ඒ විදියට පාර අමතක වුන BMW එකක් පාලම පැත්තක තියෙද්දී පාලමෙන් එළියේ බට ආවරණ දිගේ ගිහින් අනතුරක් වෙලා තියෙනවා. බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ සෙන් පීටර් විද්‍යාලය අසල තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මෝටර් රථය පාලනය […]


Jun
22

ක්‍රොඒෂියාව ඉදිරියේ ප්‍රභල ආජන්ටිනාව දණින් වැටෙයි. – Video

Generic placeholder image

මෙවර FIFA ලෝක කුසලානය පාපන්දු ලෝකයම උඩු යටිකුරු කරන්න සමත් වෙලා තියෙනවා. හැමෝම දෑස් දල්වාගෙන බලාගෙන හිටිය ප්‍රභල කණ්ඩායම සාමාන්‍ය කණ්ඩායම් ඉදිරියේ අන්ත පරාජයන්ට ලක්වුණා. ඒ වගේ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ පාපන්දු රජු මෙසී නායකත්වය දරණ ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර. මේ තරඟයෙන් ආජන්ටිනාව දණ ගස්වන්න ක්‍රොඒෂියාව සමත් වුණා. ගෝල 3 – 0 විදියට […]


Jun
22

RAKSHAYANAYA – EPISODE 14

Generic placeholder image

https://youtu.be/6vIxeI6uhc0


Jun
22

පන්සලට වැඩම කරන්නද? සංඝාධිකරණයක් ඉල්ලලා සටන් කරන්නද? ඇප ලැබුනොත් කරන දේ ගැන ඥානසාර හිමියන් බන්ධනාගාරයේ සිට සමාජ මතය විමසයි.

Generic placeholder image

බන්ධනාගාර ගත කරලා ඉන්න ඥානසාර හිමියන්ට ඇප ලබා ගන්න මේ වෙද්දී භික්ෂු සංවිධාන කිහිපයක්ම වෙහෙසෙනවා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යවරයා වගේම අධිකරණ ඇමිතිනියත් මේ ගැන සාකච්ඡා කරලා තිබ්බා. එළියේ උන්වහන්සේට ඇප ගන්න මේ විදියට උත්සහා කරද්දී ඥානසාර හිමියන් ලිපියක් එවලා තිබ්බා. මේ ලිපිය උන්වහන්සේ ලියලා තියෙන්නේ මුළු සමජයටමයි. ඇප ලැබිලා නිදහස් වුනොත් පන්සලට වැඩම කරන්නද? […]


Jun
22

හෙළ බස පන්තිය…

Generic placeholder image

https://youtu.be/Vx9cRUSC9uU


News Articles
Latest Videos
Most Popular Post