News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
23

“විවේකයක් ලැබුණා…නොකළ වරදකට පොදු සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් මට නැහැ” – ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප ලබාගෙන ඇවිත් කියපු කතාව

Generic placeholder image

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිපාණන් රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක්‌ මත ඊයේ මුදා හැරියා. ඒ වුනත් උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ අතර […]


Jun
23

ගල්කිස්සේ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්

Generic placeholder image

ගල්කිස්ස ප‍්‍රදේශයේ දි ු තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 10.00ට පමණ ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස, ධර්මපාල මාවතේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්. ආරවුලක් දුරදිගය යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මුලික […]


Jun
23

ඉන්දියාවේ කෝඩුකාරයා හාර්දික් පාන්ඩ්‍යා සුරූපී නිළියක් හා පෙමින් වෙලේ

Generic placeholder image

ක්‍රිකට් සහ චිත්‍රපට තරම් එකට බැදුනු දෙයක් බොලිවුඩයේ තවත් නෑ. ඒ නිසාම ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩකයන් බොලිවුඩ් නිලියෝ එක්ක ආදර සම්බන්ධකම් පටං ගන්නේ. ඒකට හොදම උදාහරණය ඉන්දීය නායක විරාත් කෝලි සහ සුරූපී නිලි අනුශ්කා ශර්මා. ඒ අතරට අලුතෙන්ම එන්නේ සුපිරි ක්‍රීඩක හාර්දික් පාන්ඩ්‍යා සහ සුරූපී නිලි පර්නීති චොප්රා. ඉශ්ක්සාද්, ගෝල්මාල් අගේන්, ඩිශූම් වගේ චිත්‍රපට වලින් ජනප්‍රිය […]


Jun
23

දැවැන්ත පිඹුරගේ ග්‍රහණයට අහුවුණ සුනඛයෙක් ගම්වාසීන් බේරාගනියි. Video සහිතයි.

Generic placeholder image

පිඹුරා කියන්නේ තමන්ගේ ප්‍රමාණයට වැඩි ඕනෑම දෙයක් ගිල දමන්න පුළුවන්කමක් තියෙන සතෙක්. තමන්ගේ ග්‍රහණයට ගත්ත ගොදුරක් ලේසියෙන් අතාරින්නෙ නම් නෑ. මේ විදිහට දැවැන්ත පිඹුරෙක් සුනඛයෙකු ගොදුරු කර ගැනීමට දරණ උත්සායක් ගැන වීඩියෝවක් විදෙස් මාධ්‍යකින් අපට දැකගන්න ලැබුණා . මේ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්. පිඹුරා දැඩිව තමන්ගේ ග්‍රහණයට අරගෙන වෙලාගෙන ඉන්නා සුනඛයා බේරගන්න මිනිසුන් පිරිසක් කටයුතු […]


Jun
23

ටොයිලට් පේපර් 20 කින් හැඩවුණු මනාලිය මෙන්න. (VIDEO / PHOTO)

Generic placeholder image

මංගල දවසේදී මනාලියන්ගේ එකම හීනෙ වෙන්නේ, කීයක් වියදම් කරලා හරි තමන්ගේ මංගල ඇඳුම වෙනස් විදිහකට හදාගෙන ලස්සනට ඉන්න. සමහරු මේ මංගල ඇඳුම වගේම තමාගේ හැඩගැන්වීම කරගන්නත් ලොකු වියදමක් කරනවා. ඒ වුනත් මේ කියන්න යන්නේ ලාභම විදිහකට මනාලියන් හැඩගැන්වීම කරලා ජයග්‍රහණය කරපු කතාවක් ගැන. පසුගියදා නිව්යෝක් නුවර අපුරූ උත්සවයක් තිබුණා. ඒ ටොයිලට් පේපර් වලින් මනාලියන් හැඩගැන්වීම. […]


Jun
23

කෝටි 03 ක රත‍්‍රං සමග ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Generic placeholder image

රත‍්‍රං බිස්කට් 60 ක තොගයක් සමඟ ආගමන විගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පරිශ‍්‍රයේදි මෙම ආගමන විගමන නිලධාරියා අත්අඩංගුවට ගත්බවයි රේගුව පවසන්නේ. සැකකරු 50 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක්. ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් රත‍්‍රං තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට අධිකයි. විදෙස් රටක […]


Jun
23

දිවියා මැරූ අයට වැඩ වරදී, සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ වලින් හඳුනාගැනීමට පියවර.

Generic placeholder image

මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹපු දෙයක් වුණේ කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී දිවියෙක් ඝාතනය කිරීමේ සිද්ධිය. ඉතින් මේ වැඩේ කරපු අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්න කියල කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කරල තියෙනවා. වඳ වී යෑමේ අවදානමට පත්ව සිටින ආරක්ෂා කළ යුතු සත්ත්ව ගණයට මේ දිවියා මරා දැමූ […]


Jun
23

අද එක ලග්නයකට දරු ඵල ඉටුවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 23  වන සෙනසුරාදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 09.04 සිට 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.20 සිට 10.46 දක්වා සුභ දිශාව: බස්නාහිර  මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය බොහෝ කලකට පසු ඔබගේ ජිවන ගමනේ හැරවුම් ලක්ෂයක් වන දවසක්. කරන වෘතිය තරාතිරම අනුව ජය පිට ජය  උදාවන දවසක්. සතුරු බලවේග මර්දනය වන දවසක්. රැකියා ලාභ හිමිවන මංගල යෝග උදාවන දවසක්. විදෙස්ගත වන්නට බලාපොරොත්තුවක් තිබෙනවානම් […]


Jun
22

අකිල විරාජ් ඇමතිතුමා ගාලු ගිහින් ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි… (PHOTO / VIDEO)

Generic placeholder image

ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලේ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. මේ අවස්ථාවට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද එක් වුණා. ඒ ඔහුගේ පියා ආදී ඇලවිෂියානුවෙක් වීම හේතුවෙන්. ඒ වගේම මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වුන අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා විදුහලේ සිසු අයිතියට […]


Jun
22

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට සූදානමක්

Generic placeholder image

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මේ වන විට පොලීසියේ ඒ සම්බන්ධයෙන් ඉලලීමක්ද සිදුකර ඇති බවයි. තැපැල් වර්ජනයක් සමග බෙදාහැරීමේ කටයුතු සියල්ල ඇණ හිටී ඇති බැවින් එම පියවර ගන්නා බව අමාත්‍යවරයා ප‍්‍රකාශ […]


Jun
22

ලෝක කාන්තාරීකරණයට එරෙහිවYouth Of Hope කොල්ලෝ, කෙල්ලෝ කරපු අපූරු වැඩේ මෙන්න…

Generic placeholder image

කිසිම ලාභයක්, බලාපොරොත්තුවක් නැතුව, ලෝකයට හෙවණ දෙන්න. ලෝකයට හුස්ම දෙන්න, අපිට පුලුවන්ද…ගහක් වගේ..? ඔව් පුළුවන් අපි හැම කෙනෙක්ටම.. ලෝක කාන්තාරීකරණයට එරෙහිව 2018 / 06 / 16 දින මැදිරිගිරිය ප්‍රදේශයේදී කුඹුක් පැල 200 ක් ජාතියට දායාද කිරීමක් සිද්ධ වුණා. කුඹුක් පැල හිටවන්න තෝරාගත්තේ මහවැලි අධිකාරියට අයත් භූමි බාගයක්. #Youth_Of_Hope කියන සංවිධානය තමයි මේ කටයුත්ත කලේ. ඔවුන්ගේ […]


Jun
22

නිතරම තරහ ගත්ත රහල්, පළමු වරට ඔබව හඬවයි…

Generic placeholder image

රහල් අල්විස් කිව්වම ඔබට එක පාරටම මතක් වෙන්නේ හරිම නොසන්න්සුන් වගේම තරහ යන චරිතයක්. ඒ වුනත් රහල් ඔබ වෙනුවෙන් කරපු සංවේදී Music Video එකක් අන්තර්ජාලයට මුදා හැරියා. මේ ගීතය ගොඩාක් සංවේදීයී. මොකද රහල් මේ සින්දුව කරල දීලා තියෙන්නේ ඔහුගේ රසිකාවියකට. ඇයගේ නම ගිම්හානී දෙව්මිනී. ඇය උපතින්ම අන්ධ දියණියක් වුනත්, හොඳ ගායන හැකියාවක් ඇය තුළින් දැකපු […]


News Articles
Latest Videos
Most Popular Post