News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
24

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට වැසේ

Generic placeholder image

පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට ලබන 29 වනදා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් එලෙස වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු […]


Jun
24

කිලිනොච්චියේ කොටියා මැරුව දෙන්නෙක් කොටු වෙයි.

Generic placeholder image

පහුගිය ද කිලිනොච්චිය ප්‍රදේශයට ආව කොටියෙක් ගම්වාසින් පහරදීලා මරා දාලා තිබුණා. ලංකාවේ නීතිය අනුව කොටියෙක් මරණ එක නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා කොටියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කරලා තියෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් […]


Jun
24

ශ්‍රී ලංකා පිලේ කුකුල් කේන්තිකාරයා “දික්කා” කණ්ඩයමේ යාළුවොත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

Generic placeholder image

නිරෝෂන් දික්වැල්ල කියන්නේ පිත්තෙන් වගේම කඩුල්ල පිටිපස්සේ ඉඳන් ලංකාව දිනවන්න ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම කුකුල් කෙන්තිකාරයෙක් විදියටත් ප්‍රසිද්ධයි. දික්වල්ලත් මේ දවස්වල කොදෙව් සංචාරයට එකතු වෙලා ඉන්නේ. ඊයේ නිරෝෂන් දික්වැල්ලගේ උපන්දිනය දීලා තිබ්බා. පුංචි කේක් ගෙඩියක් කපලා කණ්ඩායමේ අනිත් යාලුවෝ එක්ක දික්වැල්ල උපන්දිනය සැමරුවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.  


Jun
24

ලංකාවේ වේගපන්දු යවන්නන් කොදෙව් මුල්පෙළ බිඳ දමයි. නායකත්වය ලැබුණු ලක්මාල්ගෙන් සුපිරි පන්දු යැවීමක්. – Photo

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඊයේ දවසේ ලංකාව මෙහෙයවීම බාර වෙලා තිබ්බේ සුරංග ලක්මාල්ට. නායකත්වයේ කටු ඔටුන්න තමන්ගේ දක්ෂතා පෙන්නන්න බරක් නෙවෙයි කියලා ලක්මාල් ඊයේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙන්නාම ඔහුගේ […]


Jun
24

රුසියාවේ ගුවන් ප්‍රහාර හමුවේ ඇමෙරිකාව පසුබසී.

Generic placeholder image

සිරියාවේ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර සටන් තාමත් අවසන් වෙලා නෑ. සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ඉන්න කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් මෙහෙයුම් දියත් කරලා තියෙනවා. මේ නිසා දහස් ගණනක් සිවිල් වැසියන් දැනට ජෝර්දානය සහ ඊශ්‍රායාලය විසින් අරක්ෂා කරනු ලබන “ගෝල්ඩන් හෙයිට්ස්” (Golan Heights) ප්‍රදේශයේ පිහිටි දේශසීමාව බලා පළායමින් ඉන්නවා. […]


Jun
24

නොහොබිනා වැඩක් කළ ජෙෆ්රි වැන්ඩසේ ගෙදර යවයි.

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් […]


Jun
23

ලොව ප්‍රථම 4 X 4 බස් රථය හඳුන්වාදෙයි. (PHOTOS)

Generic placeholder image

ගොඩක් අයගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් වෙන්නේ බස් එක. ඉතින් සුඛෝපබෝහි, සාමාන්‍ය, අර්ධ සුඛෝපබෝහි බස් විදිහට ලංකාවේ මේ වෙද්දී බස් වර්ග තියෙනවා. මේ බස් අතරට අනාගතේ එන්න තියෙන අලුත්ම බස් එකක් ගැන තොරතුරක් තමයි දැන් කියන්න හදන්නේ. පසුගියදා වෙනස්ම ආකාරයේ ට්‍රක් රථයක් වැනි දැවැන්ත බස් රථයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. “TORSUS” නමින් හඳුන්වන මෙම බස් රථය ලොව […]


Jun
23

“උඹ බයේ හැංගිලා මැරුණේ නෑ…උඹ පුළුවන් තරම් පොර බදලා උන්ගේ දෙන්නෙකුට තියලයි උඹ මරුනේ…උඹ වීරයෙක්” – සැරයන් සුරංග ප්‍රදීප්ට Facebook එකෙන් උපහාර කරලා තිබුණේ මෙහෙමයි…

Generic placeholder image

ඊයේ මාතර ප්‍රදේශයේ පොලිසිය ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පිරිසක් අතර ගැටුමක් ඇතිවුණා. මේ සිද්ධියේදී මාතර පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් වුන සුරංග ප්‍රදීප් වීරසිංහ ජිවිතක්ෂයට පත් වුණා. අද වෙද්දී ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කරලා තියෙනවා. ඉතින් ඔහුට උපහාරයක් වෙනුවෙන් Facebook එකේ ගොඩක් සටහන් තිබුණා. මේ තියෙන්නේ ඒ සටහන්…


Jun
23

සිසුන්ගෙන් පහර කෑ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

Generic placeholder image

සිසුන් පිරිසකගෙන් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලූ‍යම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු පසුගිය 15 වනදා දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම පහර කෑමට ලක් ඇති […]


Jun
23

‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීරණය වෙයි. ඊයේ ලෝක පාපන්දු ශුරතා තරඟයේ නයිජීරියාවට සිද්ධ වුණ දේ මෙන්න.

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානයේ තවත් එක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රබල නයිජීරියා කණ්ඩායම සහ අයිස්ලන්ත කණ්ඩායම අතර. මේ තරඟය ‘ඩී’ කාණ්ඩයේ තරඟයක්. ‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීන්දු කරන තරඟය වුනේ ඊයේ තරඟය. බැරිවෙලාවත් අයිස්ලන්ත කණ්ඩායම මේ තරඟය දිනුවානම් නම් ආර්ජන්ටිනා කණ්ඩායමේ සියලූම බලාපොරොත්තු සුන් වෙන්න තිබුණා. තරඟයේ පළමු භාගයේ දෙපිලටම ගෝල රැස් කිරීමට පුළුවන් වුණේ […]


Jun
23

රජයේ ආර්ථිකය…

Generic placeholder image

https://youtu.be/FwLtw6hNOnM


Jun
23

මාතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ආයුධ පෙන්වීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මරුට

Generic placeholder image

මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයේදී සිදු වූ වෙඩි තැබීමේදී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාති‍්‍රයේ ඔහු මාතර කිරළකැලේ ප‍්‍රදේශයේ සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලිසියට […]


News Articles
Latest Videos
Most Popular Post