News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
25

පිළිකා නසන රාබු…

Generic placeholder image

රාබු කියන්නේ එළවළුවක් . රාබු ආහාරයට එක්කර ගැනීමේ දී වයසට යාම ප්‍රමාද වන බව අද පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා . ඒ වගේම රාබු කෙඳි වලින් පරිපුර්ණ එළවළුවක් නිසා මලබද්දයටද ගුණදායක වෙනවා . රාබු ආහාරයට ගැනීමේදී සුව කර ගත හැකි රෝගද තිබෙනවා. අක්මාව ආශිත රෝග , උණ සෙංගමාලය, පිළිකා,මුත්‍ර රෝග , සුදු කබර වැනි රෝග සුවයට […]


Jun
25

හිටපු ආරක්ෂක ලේකම් FCID යට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීමට නියමිතයි. සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය […]


Jun
25

යාලුවෝ එක්ක කළ වරදට අහුවුනේ තනියම. ගෙදර එවන්න තරම් බරපතල වුණු, කොදෙව් දුපත් වලදී වැන්ඩසේ කරපු වරද මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කොදෙව් දේශයේ සිට යළිත් ලංකාවට හවරා එවුවා. ඒකට හේතුව විදිහට ක්‍රිකට් ආයතනය සඳහන් කරේ වැන්ඩසේ ක්‍රිකට් ගිවිසුම් කඩ කරමින්, විනය විරෝදී ලෙස කොදෙව් දේශයේ හැසිරුණු නිසා නැවත ලංකාවට එවූ බවයි. ඇත්තටම ඔහු කොදෙව් දුපත් වල කළ වරද සම්බන්ධව අප සොයා බැලුවා. එවිට අපට දැනගන්න ලැබුනේ ජෙෆ්රි වැන්ඩසේ […]


Jun
25

මාතර කොල්ලයට සුපිරි ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ගෙනැත්.

Generic placeholder image

පහුගිය දා මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. හැබැයි පොලිසියේ මැදිහත්වීම නිසා ඒ ඔවුන්ට එක සාර්ථක කර ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේම මේ කොල්ලයේදී සිදු වුන වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා. කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ගිනි අවියක් බව […]


Jun
25

හේමාල් රණසිංහ ආයෙත් ඉස්කෝලේ යයි.

Generic placeholder image

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ Back to school එකක් පහුගිය දවසක තිබුණා. ඒකට ආදි තෝමියන් කෙනෙක් වුණු ජනප්‍රිය නලු හේමාල් රණසිංහත් ගියා. මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.  


Jun
25

කිලිනොච්චි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, වීඩියෝ පට හා ඡුායාරූප ඔස්සේ හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ රාත‍්‍රී 9 ට පමණ අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක‍්‍රිෂ්ණපුරම් හා පිරමන්දනාරු […]


Jun
25

FIFA ලෝක කුසලානයේදී එංගලන්තයෙන් අමතක නොවන තරඟයක්. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ එංගලන්තය සහ පැනමාව අතර. මෙවර පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායමක් රස කල වැඩිම ගෝල ගන්න වාර්තා කරන්න එංගලන්තය සමත් වුණා. තරඟය අවසන් වුණේ 6 – 1 විදියට එංගලන්තයට විශිෂ්ඨ ජයක් ඇත කර ගෙන. තරඟයේ 8 වෙනි මිනිත්තුවේදී John Stones එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරා. 22 වෙනි […]


Jun
25

වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ අවසන් වුණා. ඒ වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ කරමින්. කොදෙව් දෙවෙනි ඉනිම ලකුණු 204 කට සීමා කරන්න ල;අන්කවේ පන්දු යවන්නන් සමත් වුණා. කොදෙව් ඉනිම ගොඩ ගන්න නායක හොල්ඩර්ගේ සහ ඩොව්රිච්ගේ ශතක සම්බන්ධතාවයට පුළුවන් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 115 ක් සම්බන්ධතාවයක් ගොඩ […]


Jun
24

එලිසබත් මහා රැජිනගේ මස්සිනා පළවෙනි රාජකීය සමලිංගික විවාහයට සූදානම් වෙයි.

Generic placeholder image

මේ අවුරුද්දද බ්‍රිතාන්‍ය රජ පවුලට මංගල අවුරුද්දක් වෙලා. ගෙවී ගිය මැයි මාසයේදී ලෝකයේම අවධානය දිනා ගෙන හැරි කුමරු සහ මේගන් විවාහ වුණා. දැන් ආයෙත් තවත් රාජකීය විවාහයක් වෙන්න යනවා. හැබැයි මේ විවාහය නම් ගොඩක් වෙනස් එකක්. බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ පළවෙනි වතාවට සමලිංගික විවාහයක් සිද්ධ වෙන්න යනවා. දෙවන එළිසෙබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ සොහොයුරකු වන […]


Jun
24

ශී‍්‍ර ලන්කන් ගුවන් යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මිය යයි.

Generic placeholder image

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිවගොස් ඇත්තේ සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන සේවයේ ඹඛ 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක්. මියගොස් ඇත්තේ 86 හැවිරිදි නීසා ඇලිමුන් නම් කාන්තාවක් බවට හදුනාගෙන තිබෙනවා. ඇයගේ දේහය […]


Jun
24

මාතර න් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම්.

Generic placeholder image

මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් පැමිණි යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වීම හේතුවෙන්. අත්අඩංගුවට ගෙන ඇති කොස්ගොඩ තාරක ඇතුලූ අනෙක් සැකකරුවන් තුන්දෙනා […]


Jun
24

අම්බලන්තොට චිකන් කොත්තුවක ගෙඹි මස්. – Photo

Generic placeholder image

බඩ විරේක කරන්න ඕන නම් හන්දියේ කඩෙන් කොත්තුවක් කන්න කියලා නේ දැන් කියන්නේ. ඒ තරමටම කොත්තු හදන ගොඩක් කඩවල පිරිසිදු කම නම් අන්තිමයි.කොත්තු වලත් විවිධ වර්ග තියෙනවා නේ. බිත්තර කොත්තු, චිකන් කොත්තු, ඉඳිආප්ප කොත්තු වගේ. හැබැයි අම්බලන්තොට කඩේකින් ගෙඹි කොත්තුවක් හම්බෙලා තියෙනවා. අම්බලන්තොට කඩේකින් ඊයේ (23) රෑ කාන්තාවක් ගත්ත චිකන් කොත්තුවක ගෙම්බෙක් ඉඳලා තියෙනවා. කොත්තුව […]


News Articles
Latest Videos
Most Popular Post