වර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් විජේවර්ධන මාවත මරදාන සිට කොටුව දක්වා මාර්ගයෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මේ වනවිට ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. දීප ව්‍යාප්ත අඛණ්ඩ තැපැල් වර්ජනය සදහා අද සිට තැපැල් දෙපාර්තමේන්තුවෙන් […]
ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරු යුවලක් තමයි කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ. ඊයේ කේ සුජීවගේ උපන්දිනය යෙදිලා තිබ්බා. උපන්දිනයට ඇය පින්කම් රැසක්ම පවුලේ අය එක්ක එකතු වෙලා කරා. උපන්දිනයට සුජීවා නෙළුම් මල් 500 ක් පූජා කරා. ඒ වගේම විහාරස්ථානයට දනයකුත් දුන්නා. ඒ වගේම පවුලේ අයත් එක්ක පුංචි කේක් එකක කපන්නත් අමතක කරේ නෑ.
https://youtu.be/4faeDevdOgY
පා පන්දුවේ රජු විදියට හඳුන්වන්නේ ආජන්ටිනාවේ ලයනල් මෙසී. හැබැයි මෙවර FIFA ලෝක කුසලානයේදී නම් මෙසීට වැඩ පෙන්වන්න බැරි වුණා. හැබැයි එහෙමයි කියලා ඔහුගේ රසිකයන් නම් ඔහුව අමතක කරේ නෑ. ඊයේ මෙසී ඔහුගේ 31 වෙනි උපන්දිනය සැමරුවා. මෙසිගේ උපන්දිනයට රුසියාවේ පාපන්දු රසිකයන් අපූරු තෑග්ගක් ඔහුට දුන්නා. ඒ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත චොකලට් මූර්තියක් සහිත කේක් එකක්. […]
https://youtu.be/gPHVLxm8U-0
පහුගිය කාලයේ බිහිවුණ සුපිරිම T20 ක්‍රීඩකයෝ අතරින් සුපිරි කණ්ඩායමක් හදලා තියෙනවා. Cricinfor වෙබ් අඩවිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔවුන් මේ සුපිරි කණ්ඩායම හදන්න විශේෂ ජූරි සභාවක් වගේම මහජන ඡන්දය විමසලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයන් ඇතුලත් කණ්ඩායමේ නායකයා විදියට නම් කරලා තියෙන්නේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිව. ආරම්භක පිතිකරුවන් විදියට ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මා නම් […]
මෙවර යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂ 38,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02 කට ආසන්න ප‍්‍රමාණයක්. එහෙත් වර්ෂාව හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවා ඉහළ යාම නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙනවා. […]
ලංකාවේ තිබෙන මිල කල නොහැකි සම්පතක් තමයි අලි ඇතුන්, හැබැයි දඩයක්කරුවන්ගේ කුරුමානම් නිසා අලි ඇතුන්ට නරක කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. කලාවැව ජාතක වනෝද්‍යානයේ ඉන්න විශාලම සහ දිගම දළ තියෙන ඇතා අතුරුදහන් වෙලා තියෙනවා. “දිගදන්තු” කියලා තමයි මේ ඇතාව හඳුන්වන්නේ. වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසු වුන මේ ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා. […]
දකුණේ ඉඳලා කොළඹට දවසට විශාල දුරගමන් බස්රථ ප්‍රමාණයක් එනවා. දකුණේ ඉඳලා කොළඹට විවිධ වැඩ කර ගන්න එන ජනතාව ගොඩක් වෙලාවට එන්නේ මේ බස් වල. හැබැයි අද ඒ විදියට කොළඹට එන්න හිටිය අය අපහසුතාවයකට පත් වුණා. ඒ දකුණේ සිට කොළඹ බලා පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස් රථ ආරම්භ කරලා තියෙන වැඩ වර්ජනය නිසා. ජාතික ගමනා […]