News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
20

හලාවත අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම්

Generic placeholder image

හලාවත මෝය ආසන්න ප‍්‍රදේශයේදී අතුරුදන් වූ ධිවරයා ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ පොලීස් ජීවිතාරක්ෂක ඒකකය සහ සහ නාවික හමුදාව විසින්. පොලීසිය පැවසුවේ මුහුදේ රලූ ස්වභාවය හේතුවෙන් එම කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි. හලාවත මෝය ආසන්න ප‍්‍රදේශයේදී ධිවරයකු අතුරුදන් වුනේ අද පෙරවරුවේදීයි. පොලීසිය පැවසුවේ එම ප‍්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී […]


Jun
20

“ඇත්තටම බොහොම පහන් හැඟීමක්. සාමකාමී නිදහස් හැඟීමක් තමයි එන්නේ.” – ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි බිමට

Generic placeholder image

ලාංකේය කලා ක්ෂේත්‍රයේ වැඩිපුර දුෂ්ටයාගේ චරිතය හොබවමින් ප්‍රේක්ෂක ඔබව පිනවූ ආදරණීය චරිතයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහු මේ දවස්වල ඊට හාත්පසින්ම වෙනස් චරිතයකින් ක්‍ෂ්ත්‍රයට එන්න සූදානම්. ඒ ස්වාමින් වහනසේගේ චරිතයක් හොබවමින්. ඒ ගැනත් ඔහුගේ කලා ලොවේ තොරතුරු ගැන අලුත්ම තොරතුරු ජාතික පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට මේ දවස්වල ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලානේද? […]


Jun
20

“සද්දකරන්න එපා. මම මේ කාගේ හරි හිතක් හොරකම් කරගෙන එන්න යනවා” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 22 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jun
20

ඉදිරි පැය කිහිපයේදී ප‍්‍රදේශ රැසකට තද සුළං

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඉදිරි පැය කිහිපය තුලදීද සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර […]


Jun
20

සුපිරි වාහනයක් තෑග්ගට දුන්න Royal වෙඩින් Proposal එක. (VIDEO)

Generic placeholder image

නවසීලන්තයේ කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකු විසින් අධික මුදලක් වැයකරමින් තම පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ විදිහට ගොඩක් දෙනෙකුගේ අවධානය යොමුවුණේ Josef Rakich ට. ඔහු Maryam Matti නම් තම පෙම්වතියට කළ විවාහ යෝජනාව තමයි මේ වෙද්දී ලොව මිල අධිකම විවාහ යෝජනාව වෙලා තියෙන්නේ. විවාහ යෝජනාවට ඔහු තෝරගෙන තිබුණේ […]


Jun
20

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට වසර අගදී – ඇමති රාජිත කියයි

Generic placeholder image

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී සඳහන් කලා. අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල කටයුතු මැතිවරණ […]


Jun
20

RAKSHAYANAYA – EPISODE 12

Generic placeholder image

https://youtu.be/lRUxm-NOdsg


Jun
20

චන්දිමාල් වැරදිකරු වෙයි. හතුරුට ගුරුසිංහටත් වැඩ වරදින ලකුණු.

Generic placeholder image

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර තිබුණ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟ තහනමක් සහ මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරඟය චන්දිමාල්ට අහිමි වෙනවා. […]


Jun
20

දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා කෝලි – අනුෂ්කා තීරණයක් ගනී.

Generic placeholder image

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වගේම ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා කියන්නේ අතිශයින් ජනප්‍රිය තරු දෙපළක්. මේ දවස්වල විරාත් කෝලි සම්බන්ධයෙන් වාර්තාවන අලුත් ම තොරතුරක් සියත 24 අපි ඔබට අරගෙන ආවා. ඒ තමයි ඔහු මේ දවස්වල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිවාඩු ගන්න තීරණය කරල තියෙනවා. මේකට හේතුව වෙන්න කෝලි ඔහුගේ බිරිඳවන අනුෂ්කා එක්ක විදෙස් රටවල් කිහිපයක සංචාරය […]


Jun
20

නව ලොරි රියදුරු…

Generic placeholder image

https://youtu.be/gpynhRMV1wk


Jun
20

RACE 3 සාදයට ගිහින් එන අතරතුර ජැක්ලින් මෝටර් රථ අනතුරකට ලක්වෙයි. (VIDEO)

Generic placeholder image

RACE චිත්‍රපට මාලාව කියන්නේ බොලිවුඩය කළඹමින් තිරගත වූ දැවැන්ත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තුන්වෙනි එක (RACE 3) පහුගිය 15 ඉඳන් ප්‍රදර්ශනය ආරම්භ වුණා. සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටය හේතුවෙන් පහුගිය දවසක සාදයක් පවත්වල තියෙනවා. මේ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු එක්ක මෝටර් රථයේ නිවස බලා පිටත්ව ගිහින් තියෙනවා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post