News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
20

ICC ය නිකුත් කල, චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන VIDEO එක මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වුණා. මේ නිසා ඔහුට එක් ටෙස්ට් තරඟ තහනමක් හා මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කරල තියෙනවා. මෙම තරඟයේ තරඟ තීරකවරයා විදිහට කටයුතු කලේ ජවගල් ශ්‍රීනාත්ප. ඔහු කියන්නේ මේ සිදුවීමට […]


Jun
20

හම්බන්තොට වෙරළෙන් හැල කිඹුලෙක් මතුවෙයි. (PHOTO)

Generic placeholder image

සාමාන්‍යයෙන් කිඹුල්ලු ඉන්නේ ගංගා ආශ්‍රිතව. එත් හම්බන්තොට මිරිජ්ජවිල මුහුදු වෙරළ සිටි අඩි 14 ක හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් අල්ලගෙන තියෙනවා. පහුගිය 19 හවස ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තමයි මේ මෙහෙයුම දියත් කරල තියෙන්නේ. මේ කිඹුලා අල්ලගන්න පැය හතරක විතර මෙහෙයුමක් කරලා තියෙනවා. හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජය කුමාර […]


Jun
20

ක්‍රිකට් ඉගැන් වූ එංගලන්තය කිසිවෙකුට බිඳහෙළිය නොහැකි ලෝක වාර්තාවක් තියයි. (VIDEO)

Generic placeholder image

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක දින තරඟයක් ඊයේ පැවැත්වුණා. මේ තරඟයේදී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. පන්දු ඕවර 50 තුළදී ඔවුන් කඩුලු 6කට ලකුණු 481ක් ලබාගත්තා. විශේෂත්වය වුණේ 2016 වසරේදී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ඔවුන් රැස්කල ලකුණු 444 පසු කරයමින්ම මෙම නව වාර්තාව එංගලන්තය […]


Jun
20

අනවසරයෙන් මැණික් ගැරූ තුන්දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

පරිසර හානි සිදු කරමින් බලපත‍්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලීසිය මෙම මෙහෙයුම සිදු කලේ අද අලූයමයි. කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට යාබද තේ වත්තේ සැකකරුවන් විසින් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව අද අලූයම සිදු […]


Jun
20

අද ලග්න 2 කට ප්‍රේමණීය සබඳතාවලට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි  මස 20 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.12 සිට 10.46 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට1.38 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: නිරිත  වයඹ   මේෂ ලග්නය අද දවස ඔබට සුබ දවසක් විදියට සැලකෙනවා , නෑදෑ මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබෙනවා ,සතුරන්ව පවා මිතුරන් කරගන්න පුළුවන් , දවසම සිනහවෙන් කටයුතු කරන්නත් අන් අයව සිනහවෙන් පුරවන්නත් ඔබට පුළුවන්.තරමක පීඩා කාරී තත්වයන් ආවත් ඒවා ඔබට සුළු දේවල් ලෙසින් හරවාගත […]


Jun
19

සර්පයන් සමඟ දිවි‍ගෙවන ලංකාවේ පරිසරවේදියා

Generic placeholder image

අපි ජීවත් වෙන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක හුස්ම ගන්න ජීවිත ගොඩක් ඉන්න ලෝකයක. හුස්ම ගන්න වාතය පවා විස මුහුවෙලා තියෙන පරිසරයක. ඒත් මේ හැමදේකින්ම ඈත්වෙලා වනසතුන් එක්ක වනාන්තරයේ ගත කරන ජීවිතත් නැතුවාම නෙමෙයි. මිනිස්සු විවිධාකාර වුණත් මිනිස්සුන්ගෙ සුවිශේෂී ඇවතුම් පැවතුම් සමහර වෙලාවට කාගෙත් අවධානයට යොමුවෙනවා. මේ ලෝකෙ වෙනස් වෙන්නත් හේතුව ඒ විවිධත්වය නිසා. කැලේ සතුන් එක්කම ජීවත්වෙන, ඒ […]


Jun
19

හැමෝම ආදරේ කරපු 62 හැවිරිදි “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” මියයයි. (Photos)

Generic placeholder image

සමහරුන්ට අපි ආදරේ වැඩිකමට විදිහේ දානවා. මේ විදිහට කවුරුත් ආදරේට “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” කියල අනුවර්ත නෙමෙන් හඳුන්වපු කෙනෙක් මිය ගිය පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. ආදරේට “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” හඳුන්වන ලොව වයස්ගතම සුමාත්‍රා ඔරංඋටං සත්වයා වන “පෝන්” තමයි ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානයකදී මියගිහින් තියෙන්නේ. 62 හැවිරිදි පෝන් තම වයසත් එක්ක ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි සත්වෝද්‍යාන […]


Jun
19

කාන්තා නිලධාරිණියක් විසින් අණ දෙනු ලබන යුද නෞකාවක් ප්‍රථම වරට කොළඹ වරායට – Photos

Generic placeholder image

ප්‍රංශ නාවුක හමුදාවට අයත් ඩික්ස්මූඩ් සහ සර්කෝෆ් යන නාවික යාත්‍රා දෙක ඊයේ කොළඹ වරායට ලඟා වුණා. නාවුක සම්ප්‍රදායන්ට අනුව ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රංශ නෞකාවන් ඇතුළු නිළධාරීන් පිරිස පිළිගත්තා. සුහද සංචාරයක් සඳහා තමයි ඊයේ මේ ප්‍රංශ යුද නෞකා දෙක ලංකාවට ආවේ. නෞකා දෙකෙන් එකක අණ දෙන නිලධාරී වන්නේ කොමදෝරු ක්‍රිස්ටීන් රිබේ නැමැති කාන්තාවක්. කොළඹ […]


Jun
19

ගෝඨාභයගේ අභියාචනා පෙත්සම කැඳවීමට දින නියම වෙයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සම සලකා බැලීම ලබන ජූලි මස 2වනදා සිදු කිරීමට අධිකරණය නියෝග කලා. ඒ එම පෙත්සම අද අචල සංගප්පුලී සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු වරුන් හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ සැකකරුවන් 8 දෙනා නිදොස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙනවා. […]


Jun
19

RAKSHAYANAYA – EPISODE 11

Generic placeholder image

https://youtu.be/S_0Pk6ibBQM


News Articles
Latest Videos
Most Popular Post