News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
28

“මාලිංග කියන්නේ බොරු…තරඟ පාවාදීම ගැන පරීක්ෂණ පවත්වන්නේ නෑ. CID එකට පැමිණිළි කරනවා විතරයි.” – තරඟ පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු දේවල් මෙන්න.

Generic placeholder image

තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින […]


May
28

තිලංගට එරෙහිව නිශාන්තගෙන් පෙත්සමක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරඟ කිරීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් […]


May
28

අගමැතිතුමා යාපනයේ ගියාම අනිවාර්යෙන්ම කරන වැඩක් ගැන සමන් අතාවුදහෙට්ටි හෙළිකරයි. – Photo

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවකම කරන අපූරු විනෝදාංශ කිහිපයක් තියෙනවා. ඒ වගේම පැණි රස කෑම වලටත් ගොඩාක් කැමති කෙනෙක්. යාපනයේ යන හැම වෙලාවේම අගමැතිතුමා කරන දෙයක් ගැන සමන් අතාවුදහෙට්ටි මහතා හෙළිකරා. අගමැතිතුමා යාපනයට ගියොත් රියෝ අයිස්ක්‍රීම් කන්න අනිවාර්යෙන් යනවලු. එතුමා රියෝ අයිස්ක්‍රීම් කන්න හරිම […]


May
28

සාක් චිත්‍රපට උළලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා. තවත් සම්මාන රැසක් ලංකාවට.

Generic placeholder image

ආසියාවේ හොඳම චිත්‍රපටි ඇගයීමට ලක් කරන සිනමා උළෙලක් තමයි “සාක් චිත්‍රපට උළෙල”. මෙවර සාක් චිත්‍රපට උළෙල පැවැත් වුණේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ. සාක් චිත්‍රපට උළෙලලේ සම්මාන රැසක් දිනා ගන්න ලංකාවේ චිත්‍රපට සමත් වුණා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “28” චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි දිනා ගත්තා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ 28 චිත්‍රපටියේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා. […]


May
28

“3D චිත්‍රපටි බලන්න කණ්ණාඩියට මුදල් ගන්න එක නවත්තන්න” – අගමැති නියෝග කරයි.

Generic placeholder image

චිත්‍රපටි කලාවේ අලුත්ම පෙරළිය තමයි 3D Films. හරියට Film එක ඇතුලේ ඉන්නවා වගේ අත්දැකීමක් 3D Films වලින් ලබා ගන්න පුළුවන්. මේ වෙද්දී 3D චිත්‍රපට ශාලා ලංකාව පුරාම තියෙනවා. සාමාන්‍ය Film එකකට වඩා 3D Film එකක බලන්න ගන්න මුදල් වැඩි. එකට එක හේතුවක් තමයි 3D Film එක බලන්න ඕන 3D කණ්නාඩි දෙකටත් සමහර චිත්‍රපට ශාලා හිමියන් […]


May
28

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට

Generic placeholder image

හිටපු සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. බී. ඒකනායක මහතා අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා. ඒ, වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මන්තී‍්‍රවරයා අද පෙරවරු 10 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ අදාළ ප‍්‍රකාශය ලබාදී තිබුණා. ඔහුට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත‍්‍රීවරුන් 16 දෙනා එම ස්ථානයට පැමිණි […]


May
28

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් තරඟ පාවා දුන්න හැටි අල් ජසීරාව ලෝකෙටම පෙන්නයි. – Video

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාව පටන් අරන් දැන් අවුරුදු 400 ක් විතර වෙනවා. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට. මේ වෙද්දී ලෝකේ රටවල් 125 ක් ක්‍රිකට් ගහනවා. හැබැයි මුදලට ඔට්ටු තබන්නන් නිසා දැන් ක්‍රිකට් වල ජීව ගුණය නැති වෙලා. අල් ජසීරා රූපවාහිනිය පහුගිය මාස 18 දී සිදුවුණු මුදලට තරඟ පාවාදීම් ගැන වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඔවුන් වාර්තා කරන විදියට […]


May
28

දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන ඉතාලියේ ගත්ත සුපිරි විවාහ උත්සවය මෙන්න. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය තරු දෙකක් තමයි දුෂ්‍යන්ත් වීරමන්. ඔහු ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන්ගේ සහෝදරයා. ඉතින් ඔහුගේ වාසනාවන්ත මනාලිය වුණේ, ලංකාවේ තවත් ජනප්‍රිය චරිතයක් වන ස්ටෙෆනි සිරිවර්ධන. ඔවුන් දෙදෙනා පහුගිය දා ඉතාලියේදී විවාහ වුණා. මේ තියෙන්නේ මහා ඉහළින් ගත්ත ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප.


May
28

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පැය 04 ක විරෝධතාවයක්

Generic placeholder image

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පෙරවරු 09 00 සිට පැය 04 ක විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් පොරොන්දු වූ පරිදි වාර්ෂික වැටුප් වැඩි වීම මැයි මස වැටුප සදහා එක් නොකිරිමට විරෝධය පල කරමින්. රත්මලානේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා ක‍්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. ඊට රත්මලාන, දෙහිවල, මොරටුව කොට්ඨාසවල සියලූ […]


News Articles
Latest Videos
Most Popular Post