අල් ජසීරා රූපවාහිනිය ඉදිරිපත් කළ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන වැඩසටහන නිසා ලෝකයේම ක්‍රිකට් හෙල්ලිලා තියෙන්නේ. ඒ වැඩසටහන හරහා ලංකාවේ සිදු වුන තරඟ පාවදෙම් ගැනත් සඳහන් වෙලා තිබ්බා. ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ තණතිල්ල බුකීකරුවන්ට ඕන විදියට හදන හැටි අල් ජසීරා වැඩසටහනේ සඳහන් වෙලා තිබ්බා. මේ වගේ තණතිල්ල ක්‍රීඩකයන්ට ඕන විදියට ලබා දෙන්නේ නෑ කියලා ලසිත් මාලිංග කලින් චෝදනා […]
මේ පාර IPL කුසලානය දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දුන්න චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම. සම්මාන ප්‍රධාන උත්සවය සඳහා පිටිය සකස් කරනකම් දෝනි කරපු වැඩක් ගැන Video එකක් අන්තර්ජාලය පුරා පැතිරෙන්න පටන් අරන්. මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ පුංචි දියණියත් එක්ක සෙල්ලම් කරන විදෙඕ එකක් තමයි මේ විදියට අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. එපැයි තාත්තගෙයි දූගෙයි සෙල්ලම්. […]
රයිනෝ කියන්නේ මේ වෙද්දී මිහිමතින් වඳ වී යන සතෙක්. මේ වෙද්දී ඉතාම අඩු රයිනෝ පිරිසක් තමයි ලෝකයේ ඉන්නේ. එකට ප්‍රධානම හේතුව රයිනෝ අං ලබා ගන්න දයක්කරුවන් රයිනෝ සතුන් මර දැමීම. අප්‍රිකාවේ ජිවත් වෙන රයිනෝ සහ ඇතුන් ආරක්ෂා කරන්න බ්‍රිතාන්‍ය හමුදාව යොදවන්න තීරණය කරලා තියෙනවා. ලබන මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් කිහිපයක් මලාවි රාජ්‍යට එන්න නියමිතව ඉන්නවා. […]
ලෝකයේම අවධානය දිනගෙන විවාහ වුන හැරී සහ මේගන් තාමත් මධුසමයට ගියේ නෑ. ඒ වුනත් ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන් මධුසමය ගත කරන්න කොහේට යාවිද කියලා. ආරංචි වෙන විදියට නම් ඔවුන් කැනඩාවට තමයි මධුසමය ගත කරන්න යන්න ඉන්නේ. කැනඩාවේ Alberta වල තියෙන Fairmont Jasper Park එක තමයි හැරී සහ මේගන් මධුසමය ගත කරන්න තෝරාගෙන තියෙන්නේ. කැනඩාවේ තියෙන […]
මේ දවස්වල ලෝකයේ බහට ලක් වෙන Video එකක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලකින් වැටෙන්න යන කුඩා දරුවෙක්ව තරුණයෙක් ගොඩනැගිල්ල දිගේ ඉහලට බඩගාගෙන ගිහින් බේරා ගන්න විදිය. මේ සිදුවීම වෙලා තිබුණේ ප්‍රංශයේ. පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ ඉදන් තමයි කුඩා දරුවා පාහලට ඇද වැටෙන්න හැදුවේ. හරියට ස්පයිඩර මෑන් වගේ තට්ටු 4 ක් විනාඩියකටත් අඩු කාලයකදී නැගලා දරුවා […]
අල් ජසීරා රූපවාහිනිය ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන කරපු වැඩසටහන නිසා මේ වෙද්දී ක්‍රිකට් ලෝකයම හෙල්ලිලා තියෙන්නේ. අල් ජසීරා වැඩසටහනින් ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවටත් චෝදනා එල්ල වුණා. කොහොම වුනත් මේ වෙද්දී ICC ය මේ වැඩසටහනෙන් හෙළි කරපු තොරතුරු ගැන පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. ඒ පරීක්ෂණ සඳහා වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ICC ය අල් ජසීරාවෙන් […]
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අහස උසට නැගපු නිසා ලංකාවෙත් ඉන්ධන මිල ඉහළ ගියා. එත් එක්කම බස් ගාස්තු ඇතුළු තවත් භාණ්ඩ සහ සේවා කිහිපයකම මිල ඉහළ ගියා. හැබැයි ඊයේ ආයෙත් ලෝක වෙළඳපලේ ඉන්ධන බැරලයක මිල අඩු වුණා. ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එකක මිල මේ වෙද්දී ඩොලර් 65.60 ක් දක්වා අඩු වෙලා තියෙනවා. කලින් ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් […]
පහුගිය කාලය පුරාම ගුවන් යානා අනතුරු ගැන නිතර නිතර අහන්න ලැබුණා. ගුවන් යානා අනතුරු නිසා මේ අවුරුද්දේ විතරක් විශාල ජිවිත ගණනක් අහිමි වුණා. ගුවන් යානයක් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම අයහපත් කාලගුණයක් තියෙන වෙලාවට ගුවන් යානයක් පදවන එක ඊටත් වඩා අමාරුයි. වෙන්න ගිය මහා විනාශයක් වළක්වාගෙන ගුවන් යානයේ හිටිය 240 කගේ ගත්ත ශ්‍රී ලංකාවේ […]
අද 2018 මැයි මස 29 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය නොදන්නා ය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. කලා කටයුතු වලට මෙන්ම නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. […]
දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති හෙට දින ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ප‍්‍රවාහන අමාත්‍යංශයේදීයි. එහිදී දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෙරෙන බවයි වාර්තා වන්නේ. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතියේ සභාපති සම්පත් රාජිත මහතා කියා සිටියේ එම සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබුනහොත් හෙට […]
නයයි පොළගයි හතුරෝ වුනාට පොළගයි කිඹුලයි අතර එහෙමට ලොකු තරහක් නෑ. දෙන්න ඉන්නේ පරිසර දෙකක නිසා ලේසියෙන් මුණ ගැහෙන්නෙත් නෑ. හැබැයි ඒ දෙන්න හදිසියෙවත් මුහුණට මුහුණ හමු වුනොත් මොනවා වෙයිද? පහුගිය දා යාල වනයේදී කිඹුලෙක් සහ දැවැන්ත පොළගෙක් අතර බිහිසුණු සටනක් ඇති වුණා. රිෂානි ගුණසිංහ මේ දුර්ලභ අවස්ථාව ඡායාරූපයට හසු කර ගෙන තිබ්බා. වතුරේ සිද්ධ […]
දීපානි සිල්වා කියන්නේ ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඔඅහුගිය කාලයේ දේශපාලන වේදිකාවත් ඇයව දකින්න ලැබුණා. දීපානි සිල්වා මහත්මිය අද උදේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථය ගැටීම් අනතුරක් ඉද්ධ වෙලා තියෙනවා. මේ අනතුරෙන් ත්‍රීරෝද රථයේ හිටිය කුඩා දැරියක් අනතුරෙන් තුවාල ලබලා තියෙනවා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේදී. ඒ නිසා තමයි දීපානි […]