News Line| Off Air
Generic placeholder image

Apr
5

අද ලග්න දෙකක් සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 05 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා, අලුයම 01.41 සිට 03.10 දක්වා  සුභ දිශාව: උතුර    මේෂ ලග්නය මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින  ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය සමඟ කරන […]


Apr
4

රටම කතා කළ විශ්වාසභංගය අගමැති රනිල් උඩින් දිනුවේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය කඩ කළ බවට සඳහන් විශවාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් මීට සුළු මොහොතකට කලින් අවසන් වුණා. ඒ අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ නොකළ බවට අති බහුතරයකගේ තීරණය ලැබීමත් සමගයි. මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවුනේ වෙනදා මෙන් රහස් ඡන්දයක් ලෙස නොව ප්‍රසිද්ධියේමයි. ඒ අනුව අවසාන ගණනය කිරීමට අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ […]


Apr
4

විදුලිය නිපදවන ළමයෙක් ඉන්දියාවෙන් හමුවෙයි. – Photo

Generic placeholder image

විදුලිය මේ වෙද්දී මිනිසාට නැතුවම බැරි දෙයක් වෙලා අවසන්. පයක් විදුලිය නැතුව හිටියොත් කොච්චර අමාරුවක වැටෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ. විදුලි ආඳා, විදුලිය නිකුත් කරන ජෙලි ෆිෂ් වගේ සත්තු ගැන ඔබ අහලා තියෙනවනේ. හැබැයි කවදා හරි අහලා තියෙනවද විදුලිය නිපදවන මිනිසෙක් ගැන. චිත්‍රපටියක හැරෙන්න සැබෑ ජීවිතයේදී නම් දැකලා නැතුවට කිසිම සැකයක් නෑ.හැබැයි ඉන්දියාවෙන් විදුලිය […]


Apr
4

දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරමින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන අද නිකුත් කරා. ටෙස්ට් තරඟ 2 කින්, එක්දින තරඟ 5 කින් සහ T20 තරඟයකින් මේ සංචාරය සමන්විතයි. ටෙස්ට් තරඟාවලිය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩාංගනයේ. […]


Apr
4

විශ්වාසභංගය දිනුවට පස්සේ ජය සමරන හැටි එජාපය සැලසුම් කරලා.

Generic placeholder image

විශ්වාසභංග විවාදය මේ වෙද්දී පාර්ලිමේන්තුවේ පැවැත් වෙනවා. උදේ 9.30 ට ආරම්භ වුන විවාදය අද රාත්‍රී 9.30 වෙනකන් පවත් වෙනවා. විශ්වාසභංගයේ ඡන්ද විමසීම සිද්ධ වෙන්නේ රාත්‍රී 9.30 ට. කොහොම වුනත් එජාපය මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සමරන්න සියලුම කටයුතු සූදානම් කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අගමැතිවරයා ජයග්‍රහණය කරාට පස්සේ රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන […]


Apr
4

“ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කරන්න. මිනිස්සුන්ට වඩා හොඳට දෙවියන්ට කන් ඇසෙනවා.” – මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්ගෙන් තවත් නියෝගයක්.

Generic placeholder image

යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා බුද්ධිමත් සහ සාධාරණ තීරණ ගන්න විනිසුරුවරයෙක් විදියට ලංකාවේ නමක් දිනාගෙන තියෙනවා. වරක් එතුමා හින්දු කෝවිල්වල බිලි පූජා තහනම් කරලා නියෝගයක් නිකුත් කරා. ඒ වගේම යාපනයේ ශිෂ්‍යාවක් සමූහ දූෂණය කරලා ඝාතනය කල නරුමයින්ට මරණ දඩුවම නියම කරෙත් ඔහු. මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා තවත් ආන්දෝලනාත්මක නියෝගයක් පහුගිය දා ලබා දුන්නා. […]


Apr
4

විශ්වාසභංග යෝජනාවට ඡන්දය සහය දෙනවද? නැද්ද? ශ්‍රීලනිපය අවසන් තීරණය ගනී.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී විවාදයට අරන් තියෙන්නේ. අනිත් සියලු දේශපාලන පක්ෂ තමන්ගේ මතය කිව්වා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ අවසන් තීරණය අද උදේ වෙද්දීත් අරන් තිබ්බේ නෑ. අද උදේ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රස වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මේ රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා නොකරන්න තීරණය කරා කියලා ඒ. […]


Apr
4

You Tube මුලස්ථානයට ප්‍රහාරයක්.

Generic placeholder image

You Tube කියන්නේ ලෝකයේ ජනප්‍රියම Video වෙබ් අඩවිය. දවසකට දහස් ගණනක් Videos You Tube එකට Upload වෙනවා. ඊයේ You Tube එකට ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි සයිබර් ප්‍රහාරයක් නම් නෙවෙයි. You Tube මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තියෙනවා. පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තා. […]


Apr
4

“ලෝකේ ජිවත් වන්නට අවුරුදු ඕනෑ වේ. ලෝකේ අවුරුදු කන්නට බෝනස් ඕනෑ වේ – ලොක්කාගේ අවධානය පිණිසයි.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 11 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Apr
4

විශ්වාසභංගයට පක්ෂ කවුද? විපක්ෂ කවුද? දේශපාලන පක්ෂ වල අවසන් තීරණය මෙන්න.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට ගන්නවා. උදේ 9.30 ඉඳලා රාත්‍රී 9.30 දක්වා මේ විවාදය පැවැත් වෙන්න නියමිතයි. මේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විවාදයට සහභාගී වෙන්න පාර්ලිමේන්තුවට පැමිණෙමින් ඉන්නේ. ඊයේ රාත්‍රිය වෙනකන්ම දෙපැත්තේම අය තමන්ගේ පැත්තට ඡන්ද වැඩි කර ගන්න විවිධ සාකච්ඡා පැවැත්වුවා. මේ වෙද්දී ගොඩක් පක්ෂ විශ්වාසභංගය ගැන අවසන් තීරණය අරන් තියෙන්නේ. එක්සත් ජනතා […]


Apr
4

නළලේ ලපයෙන් වසර 24කට පසුව තම දියණිය සොයාගත් පියා.

Generic placeholder image

පියෙක්ට තමන්ගේ දුවට වඩා තවත් වස්තුවක් කොහෙන්ද. හැබැයි තමන් අැස් දෙක වගේ බලා ගත්ත දියණිය එකපාරටම අතුරුදහන් වුනොත්. දියණියක් ඉන්න තාත්තා කෙනෙක්ට නම් එ් හැඟීම හිතා ගන්නවත් බෑ. වසර 24 ක් පුරා අතුරුදහන් වෙලා හිටිය තමන්ගේ දියණිය නැවතත් හමුවුණ පුවතක් චීනයෙන් වාර්තා වුණා. චීනයේ, චැංග්ඩු පලාතේ ජීවත් වුණ චන්ග් නම් පුද්ගලයාගේ දියණිය අවුරුදු 3 දී […]


News Articles
Latest Videos
Most Popular Post