පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුන විවාහයක් තමයි කෝලි – අනුෂ්කා විවාහය. දෙන්නා විවාහ වුනේ ඉතාලියේ තියෙන මිල අධිකම හෝටලයක. පවුලේ අයට විතරයි විවාහ උත්සවයට සහභාගී කරගෙන තිබ්බේ. හැබැයි පහුගිය දවසක ඉන්දියාවේදී දෙන්නත් එක්ක පාටි එකක් දුන්නා. මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ, නළු නිළියන්, දේශපාලකයෝ අැතුළු බොහෝ පිරිසක් අැවිත් තිබ්බා. මේ තියෙන්නේ එ් උත්සවයේ ඡායාරූප සහ වීඩියෝ එක. […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි T20 තරඟය අද පැවැත්වෙනවා. එ් ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී. විදුලි අාලෝකයෙන් පැවැත්වෙන තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7.00 ට අාරම්භ වෙනවා. පළවෙනි තරඟයෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු 93 ක ජයක් ලබා ගත්තා. එ් නිසා ඉන්දියාව ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයක. එ් වගේම තරඟාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය […]
ඉරාජ් වීරරත්න තමයි ලංකාවේ Youtube King විදියට හදුන්වන්නේ. ලංකාවේ Youtube Chanel එකක වැඩිම Subcribers ලා ඉන්නෙත් ඔහුට. එ් නිසා ඉරාජ් මියුසික් වීඩියෝ එකක් දාපු ගමන් කෙටි කාලෙකින්ම Trending #1 එනවා. එ් විදියට අාපු වීඩියෝ එකක් කාලයක් යනකන් වෙන කාටවත් Beat කරන්න නම් බෑ. හැබැයි මේ දවස්වල Youtube Trending #1 තියෙන “රාගිනී” වීඩියෝ එක දෙවෙනි තැනට […]
පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද තියන දවස් කිව්වා. මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අයට තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 22 ක. එ් වගේම අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, […]
නත්තල් කාලේ අාරම්භයත් එක්ක සීත රටවල පොඩ්ඩෝ අාස කරන දෙයක් තමයි හිම සෙල්ලම් කරන එක. එ්ත් ලංකාවේ හිම වැටෙන්නේ නැති නිසා අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න විදියක් නෑ. හැබැයි Excel World එකේ තියෙන Snow World එකට ගියොත් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. Snow World එකට යන්න Free ටිකට් දෙන්න Siyatha FM Fan Page එකෙන් […]
විදේශීය සංචාරකයින් ලංකාවට එන්න ප්‍රධානම හේතුවක් තමයි අලි සම්පත. හැබැයි ලංකාවේ අලි අැත්තුන්ට නම් මේ ලබලා තියෙන්නේ අපල කාලයක්. එක දිගට දවස ගානේ මිනිසාට බිලි වෙන්න එ් අහිංසක සත්තුන්ට සිද්ධ වෙලා. පහුගිය දවස්වල ලංකාවට අාඩම්බරයක් ගෙනාපු අැත්තු කිහිප දෙනෙක්ම මරලා දාලා තිබ්බා. මේ නිසා අලි සම්පත රැක ගන්න රජය අලුත් වැඩපිලිවෙලක් පටන් අරන් තියෙනවා. එ් […]
එ්ඩ්ස් කියන්නේ මේ වෙද්දී ලෝකයේ වේගයෙන් පැතිර යන මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි ප්‍රධාන වශයෙන්ම එ්ඩ්ස් බෝ වෙන්නේ. එ් වගේම එන්නත් කටු මඟින්, ටැටූ කටු මඟින්, රුධිර පරවිල්‍යනයෙන් වගේම අම්මාගෙන් දරුවාටත් එ්ඩ්ස් බෝ වෙන්න පුළුවන්. එ් වුනත් ගොඩක් අය දන්නේ නෑ තමන්ට එ්ඩ්ස් තියෙනවා කියලා. හැබැයි ඕනෑම කෙනෙක්ට රජයේ රෝහලකින් හරි පෞද්ගලික වෛද්‍ය […]
ඊයේ තිබ්බ ඉන්දියාව සහ ලංකාව අතර T20 තරඟයෙන් ලංකාව හොඳටම කෑවා. දිගටම තරඟ පැරදුන නිසා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. එ් පීඩනය බුකිය හරහා පිට කරපු හැටි තමයි මේ. සමහරවිට ඔබේ Post එකත් මෙතන ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැලවුම්කරුවා ඊයේ වැඩ බාර ගත්තා. එ් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා. වැඩ බාර ගත්ත හතුරුසිංහ ඊයේ ක්‍රිකට් අායතනයේ තිබ්බ මාධ්‍ය හමුවටත් අාවා. එ්කේදී ඔහු ඉදිරියේ කරන්න යන්නේ මොනවද කියලත් කිව්වා. “මං මෙහේ තියෙන සැලසුම් තවම අධ්‍යනය කරලා නෑ. එ්ත් කලින් පුහුණුකරු විදියට කටයුතු කරපු ශ්‍රී ලංකා එ්, නිව් සවුත් වේල්ස් […]
පහුගිය දවසක බ්‍රිතාන්‍යයේ හැරි කුමාරයා සහ ඔහුගේ පෙම්වතිය මේගන්, ඔවුන්ගේ විවාහය ගැන නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2018 මැයි මාසේ තමයි මේ දෙන්නගේ Wedding එක තියෙන්නේ. හැරී කුමාරයාගේ පෙම්වතිය මේගන් ජනප්‍රිය ඇමරිකානු නිළියක්. මේගන්ගේ හොඳ යාලුවෙක් තමයි සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා. ඉතින් බොලිවුඩයේ හැමෝම කතා වෙන්නේ, හැරී කුමාරයාගේ Wedding […]
පන්දුවාර 20 අවසන් වෙද්දී ඉන්දීයාව කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. ලංකාවට ලකුණු 181 ක ඉලක්කයක් ලැබුණා. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ තරංග සහ දික්වැල්ල. දික්වැල්ල ලකුණු 13 කට දැවී ගියා. ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුනේ තරංග. ඔහු වේගවත් ලකුණු 23 ක් රැස් කරා. එ් එක් හතරේ පහරක් සහ දැවැන්ත 6 පහර […]