News Line| Off Air
Generic placeholder image

Dec
24

හතුරුසිංහ වැඩ අල්ලයි. මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම තවදුරටත්. කුලසේකර, දිල්රුවන්, තිරිමාන්න සහ මුණවීරටත් දොර වැසෙයි. – EXCLUSIVE

Generic placeholder image

දැන් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපිට නැතිවෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හැම අවනම්බුවක්ම සිද්ධ වෙලා ඉවරයි. අවුලක් නැහැ, ලොකු ලොකු Records වල අනිත් පැත්තේ හරි ශ්‍රී ලංකා කියලා තියෙනවනේ. එහෙම කියලා තමයි හිත හදාගන්න වෙන්නේ. කොහොම වුණත් අපිට තිබුණ පුංචිම හරි බලාපොරොත්තුව තමයි හතුරා. ඔහු බංගලාදේශ අතහැරලා ලංකාවට ආව ගමන් ක්‍රිකට් ගොඩ යයි කියලා ක්‍රිකට් ලෝලියෝ හීන […]


Dec
23

ඊයේ Match එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

දෙවෙනි T20 තරඟයෙනුත් ලංකාව ඇති වෙන්න. හැබැයි කාලෙකට පස්සේ ක්‍රීඩා කරපු කුසල් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. මේ හැමදේම ගැන බුකියේ පළවුණ ඔක්කොම Post මේ.    


Dec
23

ආරම්භක පිතිකරුවන් දිනා ගත් තරඟය මැදපෙළ පිතිකරුවෝ පාවාදෙයි. ලංකාවට කැළලක් ඇති කළ වාර්තා මෙන්න.

Generic placeholder image

ඊයේ තරඟයෙනුත් ලංකාව දැවැන්ත පරාජයක් අත්කර ගත්තා. කෝලි නැති උනත් තමන්ට තරඟ දිනවන්න පුළුවන් කියලා රෝහිත් ෂර්මා අයෙත් සැරයක් ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි නායකයා නම් කණ්ඩායමේ තමන්ගේ කාර්ය ,ඔකක්ද කියන ප්‍රශ්නය අයෙත් මතු කරලා තියෙනවා. ඉන්දෝර් ක්‍රීඩාංගනයේ ආරම්භ වුන තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ තිසර. මුලින්ම පන්දු රකින්න තීරණය කරා. සුපිරි ආරම්භයක් ලබා ගන්න ෂර්මා […]


Dec
23

අද ලග්න 3 ක් අඹුසැමියන්ගේ දුදරුවන්ගේ කටයුතු වලදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලා ගන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 23 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.13 සිට10.41 සුභ දිශාවදකුණ මරු සිටින දිශාව නැගෙනහිර         මේෂ ලග්නය බලාපොරොත්තු ඉටුවන දවසක්. ගරු සැලකිලි ලැබෙන පීරිස් බලයක් ලැබෙන දවසක්. මුදල් තත්වය යහපත් වේවි. සතුරන් මිතුරන් කරගෙන ක්‍රියා කරන්න. ගෙදරදොර පවා සාමකාමිවන දවසක්. උදාසීන නොවීමට වගබලා ගන්න. ඔබට ආත්ම ශක්තිය උපතින් ලැබී […]


Dec
22

“බාධාව මම නං අයින් වෙන්නං” කියමින් සනත් ක්‍රිකට් හැරගිය පසු පාලකයන්ට රජ මඟුල්. “බොලේ අතහැරියම මොකද්ද කරන්නේ කියලා මාලිගෙන් අහගන්න.” අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හැරියොත් මොනවා වෙයිද? – EXCLUSIVE

Generic placeholder image

ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ. හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර […]


Dec
22

අවුරුදු 24ක් අධි ශීතකරණයේ තිබුන කළලයකින් දරු උපතක්. ඡායාරූප සහිතයි.

Generic placeholder image

ලෝකය පවතින්නේ ගැහැණිය හා පිරිමියකුගේ එකතු වීමකින් කිව්වොත් හරි. ඒත් මේ ලෝකේ ගොඩක් පවුල් දරුවන් නැතිව දුක් වෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ දරු සුරතල් බලන්න ආසාවෙන් හිටපු දෙමාපිය යුවළකට වෙනත් යුවළකගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතුවෙන් බිහි වුණු බිළිඳියක් ගැන. මේ දරු උපත ගැන ලෝකයම කතා කරන්න හේතුව වුණේ මේ කළලය අම්මගේ ගර්භාශයේ වැඩමින් ඉපදුන […]


Dec
22

ශාරුක් පුතා සහ අයිශ්චර්යා දුව විවධ ප්‍රසංගයේ නටපු නැටුම ඉන්දියාව කළඹයි. (VIDEO)

Generic placeholder image

ෂාරුක් ඛාන් එහෙම නැත්තම් කිං ඛාන් බොලිවුඩයේ රජු. එ් වගේම තමයි අාශ්චර්යා කියන්නේ බොලිවුඩයේ සුරූපී නිළියක්. මේ දෙන්නාගේ පුතා සහ දුව පහුගිය දවසක එකම වේදීකාවේ නැටුවා. ශාරුක්ගේ පුතා එ්බ්‍රහම් සහ අාශ්චර්යාගේ දුව අාරාධ්‍යා මේ විදියට නැටුවේ එයාලා ඉගෙන ගන්න පාසලේ ප්‍රසංගයකදී. එ් වගේම තමයි එ්බ්‍රහම් එයාගේ තාත්තා රඟපාපු “ස්වදේශ්” චිත්‍රපටියේ “යේ තාරා වෝ තාරා” ගීතයට […]


Dec
22

ලංකාවේ පරාජය ගැන ඉන්දියානු බුකිවාසීන් පළකරපු Post මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරයේ තරඟයෙන් තරඟයට බුකියේ විවිධ Post පළවෙනවා. ලංකාවේ Page වලින් වගේම ඉන්දියාවේ Page වලිනුත් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් Post කිහිපයක්.  


Dec
22

එ.ජා.ප ය, ජ.වි.පෙ නෑ. ශ්‍රී.ල.නි.ප යේ 2 යි. පොහොට්ටුවේ ගොඩයි. නාම යෝජනා ඉවරයි.

Generic placeholder image

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගන්න එක ඊයේ දවල් 12 න් අවසන් වුණා. ගමේ ඡන්දයට නාම යෝජනා දෙන්න ලොකු තරඟයක් තිබ්බා. හැබැයි සමහර පක්ෂ වල නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව රට වටේටම නම් දුන්නා. වැඩියෙන්ම නාම යෝජනා ප්‍රතික්ෂේප වුනේ පොහොට්ටුවේ. ඔවුන්ගේ නාම යෝජනා 11 […]


Dec
22

පාපන්දු ලෝක කුසලානය ලංකාවට.

Generic placeholder image

පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. FIFA කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ශූරතාවය. ලබන අවුරුද්දේ ලෝක පාපන්දු ශූරතාවය තියෙන්නේ රුසියාවේ. පාපන්දු කුසලානයක් ලංකාවේ අයට නම් හැබැහින් දැක ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. හැබැයි ඔන්න ලබන අවුරුද්දේදී කුසලානය ලංකාවේ අයටත් බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටවල් 54 ක සංචාරය යන්න කලින් මුලින්ම පාපන්දු කුසලානය ලංකාවට එනවා. ලබන අවුරුද්දේ ජනවාරි […]


Dec
22

ක්‍රීඩකයින්ගේ විනය හදන්න ක්‍රීඩා අැමති, හතුරුසිංහට වේවැල දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන පහුගිය දවස්වල ලොකු චෝදනාවක් අාවා. එ් ඔවුන්ගේ විනය ගැටලු තියෙනවා කියලා. තරඟාවලි අතරතුර මත්පැන් පානය කරනවා කියලා වගේම රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරනවා කියලා තමයි චෝදනා කරේ. එ් නිසා දනුෂ්ක ගුණතිලකට තරඟ තහනමකුත් දැම්මා. කොහොම වුනත් හතුරුසිංහ අාව මාධ්‍ය හමුවෙන් පස්සේ ක්‍රීඩා අැමති සහ හතුරුසිංහ අතර සාකච්ඡාවක් පවත්වලා […]


News Articles
Latest Videos
Most Popular Post