උත්සව සමය්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 7ක මිල ස්ථාවරව පැවැතිය යුතු බව ජීවන වියදම් අනුකමිටුව පහුගිය දවසක තීරණය කළා. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 71 ටත්, නාඩු සහල් කිලෝව රුපියල් 74 ටත්, ලොකු ලූණු කිලෝව රුපියල් 135 ටත් තිබිය යුතු වෙනවා. සීනි කිලෝ එකක් රු. 100 ට, අර්තාපල් කිලෝව රුපියල් 139 ට, සැමන් ග්‍රෑම් 425 […]
මෙවර නත්තල වෙනුවෙන් සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගත වුන 510 කට ජනාධිපති පොදු සමාව හිමිවෙලා තියෙනවා. මේ අනුව බන්ධනාගාරගතව සිටින කිතුණු සිරකරුවන්ට අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තම ඥාතින්ට හා එක්ව කතා බස් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. මේ අතර කිතුණු සිරකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම බන්ධනාගාර ආශ්‍රිතව දේව මෙහෙයන් පැවැත්වීමට […]
ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් නත්තල සමරන්නේ අද. සාමයේ පණිවිඩය අරගෙන ආව යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුනේ මිට අවුරුදු 2017 කට කලින් මැදියම් රැයක ගව ලෙනකදී. කිතුනුවන් විශ්වාස කරන විදිහට මනුෂ්‍යයාට දෙවියන්ගේ ප්‍රේමය අත්‍යාවශ දෙයක්. ඉතින් මේ දිව්‍ය ප්‍රේමය මිනිස්සුන්ට ලබාදීමේ මාර්ගය පැහැදිලි කරන්න තමයි දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවල තියෙන්නේ කියලයි කිතුනුවන්ගේ […]
මේ පටන් අරගෙන තියෙන්නේ නත්තල් සමය. ඒ වගේම පාසල් නිවාඩු අවසාන කාලය. ගොඩක් අය විනෝද චාරිකා යන්න දාගන්නේ මේ කාලෙට. සමහරු තම තමන්ගේ වාහන වලින් චාරිකා යද්දී, තවත් සමහරු කැමති කෝච්චියේ යන්න. විශේෂයෙන්ම ලංකාවේ උඩරට පළාතේ චාරිකාවක් යනවනම් ඔබ යන්නම ඕන කෝච්චියේ කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මොකද ලංකාවේ කඳුකර පළාතේ ලස්සනම ලස්සන දේවල් ඔබට […]
බංග්ලාදේශය එක්ක තියෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරඟාවලියට 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සංචිතයෙන් 15 දෙනෙක් තෝරගන්න නියමිතයි. නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත තමයි ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිතය තෝරගෙන තියෙන්නේ. තෝරගත්ත ක්‍රීඩකයන්ට දැනට ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් වලකින්න කියලා හතුරුසිංහ ඉල්ලීමක් කරලා තියෙනවා.මේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න […]
තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටලුවක්. මෙම තත්ත්වයන්ගෙන් මිදෙන්න බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දකින්න ලැබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතේ තියෙන බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මහලු වියේ ඉන්න අයට සහ ඔවුන් මුහුණපාන ඉහතින් කියපු මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න ක්‍රමයක් හොයාගෙන […]
අද 2017 දෙසැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව. 07.46 සිට 09.17 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සතුටෙන්, සමාදානයෙන් කාලය ගත කරන්න හැකියාව වාසනාව ලැබෙනවා. සුළු සුළු කම්මැලි සහගත තත්ව උදා වුනත් තමන්ගේ […]
මේ උදා වෙලා තියෙන්නේ නත්තල් බැති ගී හැම පැත්තෙන්ම ඇහෙන සමයක්. නත්තල උදාවන්නේ අද රාත්‍රියේ වුනත් මේ දෙසැම්බර් මාසය පුරාම නත්තල හා බැඳුණු ගීත මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙනවා. ඒ බැති ගී ගායනා කරන ගායක ගායිකාවන් අතරින් කිසිසේත්ම අමතක කරන්න බැරි ගායකයෙක් තමයි අනිල් භාරතී කියන්නේ. දශක ගණනාවක් තිස්සේ ගායන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔහු නත්තල් […]
ආචාර්ය සෝමරත්න දිසානායකව ඔබ දන්නේ ළමුන් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඔහු නිර්මාණය කල අලුත්ම සිනමා නිර්මාණය වන Underpants Thief (ජංගි හොරා) පහුගිය දවසක තිබුන දිල්ලි සිනමා උළෙලේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනා. වැඩිහිටියන්ට පමණක් සීමා වුන චිත්‍රපටයක් වන මෙය, ඔහු මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මඟක් ගන්න සිනමා පටයක්. මේ […]
නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනා ගත්ත නළු නිළි යුවළක්. මේ දවස්වල දෙන්නා ඉන්නේ විදේශගතවෙලා. රටෙන් පිට හිටියත් දෙන්නගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ. ඉතිං පහුගිය දවසක නෙහාරාගේ උපන්දිනය තිබුණා. නෙහාරගේ උපන්දිනය ඔවුන් මිතුරන් එකතු කර ගෙන සැමරුවේ මේ විදිහට…
හොල්මන් අවතාර ගැන එක එක අය විවිධ මත දරණවා. සමහරු හොල්මන් නෑ කියනවා. තවත් සමහරු හොල්මන් ඉන්නවා කියනවා. ඔය අතරේ ලෝකයේ ප්‍රසිද්ධ චරිතවල හොල්මන් ගැනත් කතා තියෙනවා. එ් වගේ හොලමන් කරපු ලෝකප්‍රසිද්ධ චරිත ගැන කතා කිහිපයක් මේ. මැරලින් මොන්රෝ කාලයක් ලෝකයේ හිටිය සුරූපී සහ සරාගීම නිළියක් තමයි මැරලින්. මැරලින්ගේ මරණය තාමත් අභිරහසක්. අෑ අධික ලෙස […]
මේ වෙද්දී ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් නම් වෙන්න ඕන හැම විදිහටම අගාධයට ගිහින් තියෙන්නේ. ඉන්දියාවට ගිහින් ඉන්න අපේ ක්‍රිකට් කණ්ඩාම එකම එක තරඟයක් ඇරෙන්න අනිත් තරඟ ඔක්කොම ටික මේ වෙද්දී පැරදිලා ඉන්නේ. අද රෑට තියෙන තරඟයේ ජයග්‍රහණය ගැනත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ හිත් වල තියෙන්නේ අඩමානයක්. ක්‍රිකට් වලින් හෙම්බත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ අපිට, ඉන්දියාවට අභියෝගයක් […]