News Line| Off Air
Generic placeholder image

Dec
26

මැකෝ ගෙන් කාන්තාවන්ට විශේෂ සැළකිලි. ලංකාවේ ප්‍රථම වතාවට පිරිමි පුළුටක්වත් නැති ඡන්ද මධ්‍යස්ථාන රටපුරා.

Generic placeholder image

ලංකාවේ මැතිවරණ ක්‍රමයේ කාන්තාවන්ට තියෙන්නේ කුඩම්මාගෙ සැළකිල්ලක්. හැබැයි එ් ක්‍රමේ වෙනස් කරන්න මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ලොකු උත්සහායක් ගන්නවා. මෙවර ගමේ ඡන්දෙදි කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න මැ.කෝ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. එ් තමයි පිරිමි පුළුටක්වත් නැති මැතිවරණ මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන්න. මේ මැතිවරණ මධ්‍යස්ථානවල ජේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ ඉඳලා පහළම කම්කරුවා දක්වා ඉන්නේ කාන්තාවන් විතරයි. […]


Dec
26

ඉරාජ් වෙස් මාරු කරයි. නත්තල් සීයා වෙලා වීදි දරුවන්ට තෑගි බෙදයි. (VIDEO)

Generic placeholder image

ලංකාවේ Youtube King ඉරාජ් වීරරත්න. අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කලාවෙන් ලංකාව හොල්ලපු කෙනෙක්. එ්ත් ඔහුගේ අාන්දෝලනාත්මක වීඩියෝ නිසා ලංකාවේ ගොඩක් අයට ඉරාජ්ව දිරවන්නේ නෑ. පහුගිය කාලේ ලංකාවේ කවුරුත් අාදරය කරන ගායකයෙකුගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරපු නිසා ඉරාජ්ට ලොකු විරෝධයක් අාවා. එ් වුනත් ඉරාජ්ගෙත් හොඳ පැත්තක් තියෙනවා කියලා ඔහුගේ සමහර වැඩ නිසා අපිට තේරුණා. පරිගණකයක් […]


Dec
26

2017 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ Facebook ගිණුම් 3,000 ක් ඉවත් කරලා.

Generic placeholder image

අද කාලේ Facebook පාවිච්චි කරනවා කියන්නෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙලා තියෙනවා. මොකද මේ වෙද්දී Facebook හරහා සිද්ධවෙන සමාජ විරෝධී ක්‍රියා වැඩිවෙලා තියෙනවා. ලෝකේ වගේම ලංකාවටත් මේ කාරණය පොදුයි. 2017 අවුරුද්දේ මේ දක්වා කාළය තුල ලංකාවේ Facebook ගිණුම් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කරන්න Facebook ආයතනය පියවර අරගෙන තියෙනවා. ව්‍යාජ ගිණුම් පවත්වාගෙන […]


Dec
26

2017 දෙසැම්බර් 31 පස්සේ WhatsApp පාවිච්චි කරන්න බැරි ජංගම දුරකථන ලැයිස්තුව මෙන්න.

Generic placeholder image

Facebook Messenger හා කරට කර තරඟ වදිමින් සමාජ මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න, ජංගම දුරකතන යෙදවුමක් තමයි WhatsApp කියලා කියන්නෙ. ඒ වගේම බොහෝ දෙනා භාවිතා කරන කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පහසුම මෘදුකාංගය වෙන්නෙත් WhatsApp. හැබැයි එළඹෙන අලුත් අවුරුද්දෙ ඉඳලා WhatsApp සමාගම අලුත් වෙනස්කම් කිහිපයක් WhatsApp යෙදවුමට එකතු කරන්න යනවා කියල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව […]


Dec
26

සුනාමියට සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව… – #TRENDING (PHOTOS)

Generic placeholder image

ලංකාවට සිද්ධ වුන බිහිසුණුම අනතුර වෙලා අදට අවුරුදු 13ක්. ‘සුනාමි’ කියන වචනේ ශ්‍රී ලංකාවේ අපි ඇහුවෙත් 2004 අවුරුද්දේදී. එදා තමයි ලංකාවේ සිද්ධ වුන බිහිසුණම දුම්රිය අනතුර සිද්ධ වුනෙත්. ඉතින් දුම්රියට ආදරය කරන Facebook මිතුරෙක් ඒ අනතුරෙන් අහිමිවුණ දුම්රිය ගැන අපූරු Facebook සටහනක් අද උදේම තියලා තිබුනා. මේ සටහන කියවද්දී ඔබට හිතේවි මියැදුණු ජිවිත වගේම පණ […]


Dec
26

පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියසදී අද සැමරුමක්‌.

Generic placeholder image

සුනාමි ඛේදවාචකය සිදුවෙලා අදට (26 දාට) අවුරුදු 13 ක්‌ වෙනවා. මේක නිමිතිකරගෙන එහි සැමරුම් වැඩසටහනක්‌ අද උදේ 9ට ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වෙනවා. අවුරුදු 13 කට කලින් සිදුවුන මේ මහා ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්වුන සියලු දෙනා සිහි කිරීම සඳහා, අද පෙරවරු 9.25 සිට 9.27 දක්‌වා විනාඩි දෙකක කාලයක්‌ නිශ්ශබ්දතාව රකින්න කියලා රජය ජනතාවගෙන් […]


Dec
26

අද ලග්න දෙකකට ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 26 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව. 03.07 සිට 04.35 සුභ දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය ඔබ අද දැඩි ආත්ම ශක්තිය උපදවා ගන්න ඕන දවසක්. තීරණ ගැනීමේදී තමාට වඩා දන්න අයගේඋපදෙස් පිළිපදින්න. ලිපිලේඛන වල අත්සන් තැබීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසීම වඩා වැදගත් වේවි. දුරදිග බලා කටයුතු කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න. […]


Dec
25

අක්මාව අරගෙන වංචා කලා කියන පුද්ගලයාට නාමල් උඩුගම උත්තර දෙයි. (VIDEO සහිතයි)

Generic placeholder image

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන ආන්දෝලනාත්මක පුවත් රැසක් මේ වෙද්දී සමාජ ජාල වල කතාබහ වෙනවා. ඒ ඔහුට අක්මාවක් දැන් දුන්න කෙනා පහුගිය දවසක පුවත්පතකට දුන්න සම්මුඛ සාකච්ඡාවක් නිසා. මේ පුද්ගලයා පුවත්පතට කියපු දේවල් සමාජ ජාල වල පල වුනත් ගායක ශිල්පී නාමල් උඩුගම මහතාගේ පාර්ශවයෙන් කිසි දෙයක් ප්‍රකාශ කලේ නෑ. එත් අද වෙද්දී නාමල් උඩුගම මහතා […]


Dec
25

ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නත්තල් සාදයට බොලිවුඩ් තරු රැසක් පායයි. (PHOTOS)

Generic placeholder image

නත්තල උදාවත් එක්කම අපට මතක් වෙන දෙයක් තමයි නත්තල් සාද. සාමාන්‍ය කිතුනු අය වගේම ලෝකයේ ජනප්‍රිය අයගේ ගෙවල් වලත් සම්ප්‍රදායික නත්තල් සාද පැවැත්වෙනවා. මේ කියන්න යන නත්තල් සාදය අපිට වාර්තා වුනේ ඉන්දියාවෙන්. ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ මුම්බායේ තියෙන නිවසේ තමයි මේ සාදය තිබුනේ. ඊයේ රාත්‍රියේ තිබුන නත්තල් සාදයට ඉන්දීය සිනමාවේ සුපරි තරු රැසක් […]


Dec
25

ඊයේ ඉන්දියානු ජයග්‍රහණයටත් වඩා කැපිලා පෙනුන දෝණිගේ නත්තල් තොප්පිය. (PHOTOS)

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගන්න ඉන්දියාව ඊයේ සමත් වුනා. ඉන්දීය ජයග්‍රහණයෙන් පස්සේ දෝණි සහ අනෙකුත් ඉන්දියානු ක්‍රීඩකයන් ඊයේ තවත් අපුරු වැඩක් කරා. ඒ තමයි නර්තන කණ්ඩායමත් එක්ක නත්තල වෙනුවෙන් නත්තල් තොප්පි දාගෙන තමන්ගේ ජයග්‍රහණය සමරපු එක. හැමෝම දාපු නත්තල් තොප්පි අතර කැපිලා පේන නත්තල් තොප්පියක් දාන්න ඉන්දීය […]


Dec
25

“ඇත්තටම ගොඩාක්‌ ලොකු අත්දැකීමක්‌. ඒක ලේසි වුණේ නෑ. ඒ ගැන මට පුබුදු අයියගෙන් අහන්නෙ නැතුව කියන්න අමාරුයි.” – ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය නිමාෂි සිරිවර්ධන.

Generic placeholder image

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය තමයි නිමාෂි සිරිවර්ධන කියන්නේ. පුබුදු තරමටම ඇයත් දැන් ගොඩක් ජනප්‍රියයි. ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පළ වෙලා තිබුණේ මෙන්න මේ විදිහට… නිමාෂි, ඉතිං කොහොමද ? වරදක්‌ නෑ. ටිකක්‌ කාර්ය බහුලයි. ඒත් ගොඩාක්‌ සතුටින් ඉන්නවා. ඒ තරමට සතුටින් ඉන්න හේතුව කිව්වොත් ? මගෙ හිතේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්‌ තමයි සිනමාවට […]


News Articles
Latest Videos
Most Popular Post