සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
2018 අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩ පටන් ගන්නේ තුන්කොන් සටනකින්. මේ සටනට එක්වෙන්නේ ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම්. තුන්කොන් සටනින් පස්සේ බංගලාදේශය එක්ක ටෙස්ට් සහ T20 තරඟාවලියකටත් සහභාගී වෙනවා. එ් වගේම හතුරුසිංහ වැඩ අල්ලන පළවෙනි සංචාරයත් මේක. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය තුන්කොන් සටනේ කාල සටහන නිකුත් කරලා තියෙනවා. ජනවාරි 17 ඉඳලා පෙබරවාරි […]
ථේරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව. ලෝකය පුරාම ථේරවාදී බුදු දහම පතුරුවන්න තාමත් විශාල මෙහෙවරක් ලංකාවෙන් වෙනවා. පහුගිය දවසක තවත් අපූරු පිංකමක් අවුකන බුද්ධ ප්‍රතිමාව ඉස්සරහදි සිද්ධ වුනා. චීන ජාතින මහාචාර්වරයෙක් සහ තවත් තුන්දෙනෙක් තාවකාලික පැවිද්ද ලැබුවා. අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමිගේ ප්‍රධානත්වයෙන් තමයි පිංකම සිද්ධ වුනේ. චීනයේ තාලියෙන්හි පදිංචි ව්‍යාපාරිකයෙකු වුන වන් ලී […]
විරාත් කෝලි පහුගිය දවස්වල ඉතාලියට ගිහින් සුරූපි නිලි අනුශ්කා ෂර්මාව විවාහ කර ගත්තා. හැබැයි මේ විවාහ උත්සවයට සහභාගී කර ගත්තේ පවුලේ අය විතරයි. කාටවත් යාලුවොන්ට පාටියක් නොදී විවාහ වෙලා ඉන්න බෑනේ. පාටිය දෙනකන් යාලුවොන්ගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙම නෑ. එ් නිසා කෝලියි අනුශ්කයි යාලුවොන්ට පාටියක් දුන්නා. මේ පාටියට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, බොලිවුඩ් නළු නිළියන් වගේම ප්‍රසිද්ධ […]
අපි ජිවත් වෙන්නේ 21 වෙනි සියවසේ වුනත් හොල්මන්, භූතයෝ ගැන විශ්වාස කරන අය තවමත් ඉන්නවා. ලෝකයේ දැනට තියෙන තාක්ෂණයට තවමත් හොයාගන්න බැරි වුන දෙයක් නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මේ ගැන තදින්ම විශ්වාස කරන්න පෙළඹිලා. කොහොම වුනත් මේ විදිහේ භූත බලවේගයක් ගැන පැතිර යන ආරංචියක් නිසා යාපනයේ ජනතාව මේ දවස්වල ලොකු බයකින් ඉන්නේ. මේකට ඉතාම ආසන්න […]
නත්තල කියන්නේ පොඩ්ඩෝ අාසම කාලයක්. එ්කට හේතු ගොඩාක් තියෙනවා. එ් අතරින් විශේෂ හේතුවක් තමයි හිම සෙල්ලම් කරන්න පුළුවන් වෙන එක. හැබැයි අපේ රටේ හිම වැටෙන්නෙ නෑනේ. අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න වෙන්නෙත් නෑ. එ්ත Excel World එකේ තියෙන Snow World එකට ගියානම් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. ඉතිං Siyatha Fm එකෙන් පොඩ්ඩො ගොඩකට Snow […]
අද 2017 දෙසැම්බර් මාසයේ 27 බදාදා රාහු කාලය: ප.ව.12.11 සිට 01.38 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවිය හැකියි. උස් තෙත් සහිත ස්ථාන ආශ්‍රිතව කරන කටයුතු වලින් වඩාත් ප්‍රවේසම් වෙන්න. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වෙන්න. විදේශගත සබඳතා […]
Photographed & Retouched : Lahiru Lewke Bandara Hair &MUA : Yaara Allen Models: Yaara Allen , Dalrine Shasha Special Thanks to: Iresha Lewke Bandara for more information, Please contact : 0770 532118 E-mail us at litetlb@gmail.com ©Lahiru Lewke
1995 වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා MCG ක්‍රීඩා පිටියේදී. තරඟයේ විනිසුරුවන් ලෙස කටයුතු කලේ ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර් සහ නවසීලන්ත විනිසුරු ස්ටීව් ඩන්. මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් හෙයාර් විනිසුරු විසින් සත් වරක් ඔහුව නිපන්දුකරණය කරා. තම ක්‍රීඩා දිවිය පුරාම විවිධ අවස්ථාවල මුරලිගේ පන්දු යැවීමේ […]
හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ. මුලින්ම බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියනවා. ඊට පස්සේ එක්දින කණඩායමේ නායකත්වයත් වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ගොඩක් වෙලාවට චන්දිමාල්ට නායක්තවය දේවි කියලා ක්‍රිකට් අාරංචි මාර්ග කියනවා. ක්‍රිකට් වල මැජික් පෙන්නපු හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරන්නත් අපූරු වැඩක් […]
දකුණු ආසියාවේ උසම කුළුණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ තමයි නෙලුම් කුළුණ. මේකේ උස වෙන්නේ මීටර් 350ක්. ඒ වගේම ආසියාවේ 5 වෙනි තැනත් ලෝකයෙන්ම 19 වෙනි තැනත් හිමිකර ගන්න නෙලුම් කුළුණට පුලුවෙන් වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ නෙලුම් කුළුණ ඔබට විවෘත වෙනවා. පහුගිය දවස් කිහිපයේම නෙලුම් කුළුණ රතු, කොළ පාට වලින් දැල්වුණා. ඊයේ නත්තල් දවසේ නෙලුම් කුළුණ […]
ඉන්දියාව එක්ක තිබ්බ T20 තරඟාවලියත් ලංකාව උඩින්ම පැරදුනා. ලංකාවේ ක්‍රීඩකයින්ගේ T20 දක්ෂතානම් සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තිබ්බේ නෑ. තරඟාවලිය අවසානයත් එක්කම ICC ය අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තිබ්බා. හැබැයි ලංකාවේ ක්‍රීඩකයින්ගේ නම් සැලකිය යුතු වෙනස්කම් කරන්න පුළුවන් වෙලා නෑ. ඒ වුනත් තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ හා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවල ස්ථාන කිහිපයක් […]