අද 2017 දෙසැම්බර් මාසයේ 21 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව.01.36 සිට 03.03 සුභ දිශාව: ඊසාන මේෂ ලග්නය ජීවිතය සැලසුම් කරගන්නට අන් අයට ආදර්ශමත් ලෙස ගැවසෙන්න වැඩ කරන්න ඒවගේම පිනට දහමට නැඹුරු වීමට ඔබට කදිම දවසක්. පෙරමුණේ යන්න, කාය ශක්තිය වර්ධනය කරන්න ප්‍රමුඛයා ලෙස කටයුතු කරන්න ඔබ දක්ෂයි. ජනප්‍රියත්වයට පත් වෙනවා. ජය […]
පහුගිය කාලේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකට එකතු කරලා අක්බාර් ටවුන් කියලා නම් කරා. ඒ ගැන එක එක අය එක එක කතා කිවුවා. හැබැයි අක්බාර් ටවුන් ගැන අපිට අලුත් ආරංචියක් ලැබුනා. ආයෙත් අක්බාර් ටවුමේ නම වෙනස් කරන්න යනවලු. ඒ එඩේරමුල්ල 2 කියලයි. මේ ගැන අදාල අංශ එක්ක සාකච්ඡා කරලා නිර්දේශය […]
ඉන්දියාවයි පාකිස්තානයි අසල්වැසියන් වුනාට එච්චර හිත හොඳ අය නෙවෙයි. සැරින් සැරේට මොකක් හරි හේතුවක් නිසා කොක්කක් දා ගන්නවා. ඉන්දියාවයි පාකිස්තානයයි අතර න්‍යෂ්ටික යුද්ධයක් වෙන්න පුළුවන් කියලා පාකිස්තානය කියනවා. ඉස්ලාමාබාද් නුවර තිබ්බ අාරක්ෂක සමුළුවකදී පාකිස්තානයේ ජාතික අාරක්ෂක උපදේෂක ලුතිනන් ජෙනරාල් නසීර් ඛාන් ජන්ජුවා තමයි මේ ගැන කිව්වේ. එ් වගේම චීනයේ ඉදන් පාකිස්තානය හරහා යන අලුත් සේද […]
දීවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල තද වැසි ඇති විය පුළුවන් කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ නිසා සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තියෙනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 80ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා.ඒ නිසා ධීවර ප‍්‍රජාව මේ ගැන විමසිලිමත් ඉන්න ඕන. ඒ වගේම උතුර, උතුර […]
ලංකාවේ තේ වලට රුසියාව තාවකාලික තහනමක් පැනෙව්වා. එ් ලංකාවෙන් යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා හම්බුණ නිසා. “කප්රා බීට්ල්” කියන මේ කුරුමිණි විශේෂය මෙච්චර කාලෙකට ලංකාවෙන් හම්බෙලා නෑ. එ්ක සහතිකවම කියන්න පුළුවන් බව ලංකා තේ පර්යේෂණ අායතනයේ සභාපති එම්. එන්. එ්. පී. ගවරම්මා මහතා කියනවා. රුසියාව හම්බුනා කියන කුරුමිණියා ඉඳලා තියෙන්නේ තේ වලවත්, තේ අසුරලා තියෙන […]
5 ශිෂ්‍යත්වය කියන්නේ පොඩ්ඩොන්ගේ වැදගත්ම විභාගය. පොඩ්ඩන්ට වඩා අම්මලාට තමයි ශිෂ්‍යත්ව විභාගයට වුවමනාව තියෙන්නේ. ඉතිං පොඩ්ඩන්ට රටේ නැති පොරොන්දු දීලා පාඩම් කරවනවා. සමහර වෙලාවට පාසල්වල ගුරුවරුත් කියනවා වැඩිම ලකුණු ගත්ත ළමයින්ට තෑගි දෙනවා කියලා. තලංගම උතුර බත්තරමුල්ල සුබෝධි කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමාත් එ් වගේ පොරොන්දුවක් දුන්නා. එ් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වඩා ගන්න ළමයින්ට මවුන්ටන් […]
“සිලෝන් ටී” වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ලෝකයේ හොඳම තේ කියන නම්බුනාමයත් “සිලෝන් ටී” වලට තියෙනවා. හැබැයි මේ දවස්වල නම් “සිලෝන් ටී” වලට හොඳ කාලයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධානම තේ වෙළඳපොලක් වුන රුසියාව ලංකාවේ තේ අානයනය තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එ් රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් හිටිය නිසා. ලංකාවේ තේ කර්මාන්තය අමාරුවේ වැටිලා […]
ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා තමයි ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට පුළුවන් වුනා. ඉතින් ජයග්‍රහණයෙන් පස්සේ ලුෂන්ගේ මාධ්‍ය හමුවක් පහුගිය දවසක තිබුනා. ඒ මාධ්‍ය හමුවේදී ලූෂන් කියපු, ඔබ දැනගතයුතුම සංවේදී කතාවක් තමයි මේ. “මහත්වරුනි, මං ඇඟ හදන්න පටන් ගත්තේ කුලී වැඩ කරලා උපයපු ආදායමෙන්. […]
අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා. එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා […]
චන්දික හතුරුසිංහ කියන්නේ වර්තමානයේ ඉන්න සාර්ථකම ක්‍රිකට් පුහුණුකරු. ඒ ගැන අායේ කතා දෙකක් නෑ. හතුරු ක්‍රියාවෙන්ම එ් ගැන ඔප්පු කරලා තියෙනවා. බංගලාදේශ ක්‍රිකට් ගොඩගත්ත හතුරුසිංහ දැන් ලංකාවේ ගැලවුම්කාරයා වෙලා අැවිත් ඉන්නවා. ගොඩක් අය හතුරුසිංහව අඳුරන්නේ පුහුණුකරුවෙක් විදියට විතරයි. ඔහු ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු තරඟ ගැන දන්නේ නෑ. ඉතිං අපි හිතුවා හතුරුසිංහගේ ඉතිහාසය පොඩ්ඩක් හාරා අවුස්සලා […]
රොබෝ කියන්නේ මිනිසාගේ සුවිශේෂි නිර්මාණයක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසා වගේ හිතන්න, හැගීම් ප්‍රකාශ කරන්න පුළුවන් රොබෝලා පවා නිර්මාණය කරලා තියෙනවා. එ් වගේම මිනිසාගේ වැඩ පහසු කරන්න විවිධ වැඩ සඳහා රොබෝලා නිර්මාණය කරලා තියෙනවා. එ්ත සමහරු රොබෝලාට කැමති නෑ. ඔවුන් කියන්නේ කවදා හරි රොබෝලා ලෝකය යටත් කර ගනීවි කියලා. එ් ගැන හැදුන චිත්‍රපටි පවා තියෙනවා. කොහොම […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟය පැවැත් වෙන්නේ බරභාති ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් වෙන අද තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 7.00 ට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා පිළ අන්තිමටම T20 තරඟයක් දිනලා තියෙන්නේ මාස 09 කට කලින්. එ් අප්‍රේල් මාසයේදී බංගලාදේශයට එරෙහිව. ලංකාව මේ අවුරුද්දේ T20 තරඟ 12 කට සහභාගී වෙලා තරඟ […]