දේශපාලන ලෝකය කියන්නේ අපූරු සිදුවීම් වෙන තැනක්. කැපිලි කෙටිලි, කකුල් මාට්ටු, කරට අතදාගැනීම් වලින් අඩුවක් නැති තැනක්. එ් වගේම තමයි ඕනෑ තරම් රසවත් සිදුවීමුත් වෙනවා. එ්වගේ සිදුවීමක් පහුගිය දවසක හරීන් ප්‍රනාන්දු අැමතිතුමාට සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගෙ මහතාට සිද්ධ වුණා. පහුගිය දවසක මහරගම ප්‍රදේශයේ රැස්වීමක් තිබ්බා. මේකට අගමැතිතුමා අතුළු එක්සත් ජාතික පක්ෂයේ […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වුන අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට කරලා තියෙනවා. ලංකාව වටේම තියෙන ජනප්‍රිය පාසල් වල වගේම අනිත් ඉස්කෝලවලට අදාළ කඩයිම් ලකුණුත් පහතින් ඔබට ලබාගන්න පුළුවන්.
අද 2017 දෙසැම්බර් මාසයේ 20 බදාදා රාහු කාලය ප.ව.12.08 සිට 01.36 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවසේ ඔබේ කටයුතු වලදී යම් ව්‍යාකුල තත්වයක් ඇතිවිය හැකියි. යම් යම් වෙනස් කිරීම් කරන්න උත්සහ කරනවා. ඒ සදහා ආයෝජන මාර්ග සදහා ප්‍රවිෂ්ට වෙන්න ඔබ උත්සහ කරනවා. ඔබගේ ආදායම් ශක්තිය පවා […]
ලෝකයේ විශාලම සත්වයා විදියට හදුන්වන්නේ නිල් තල්මසා. මාළුවෙක් වුනත් නිල් තල්මසා ක්ෂීරපායි සතෙක්. එ් වගේම වෙළඳපොලේ ලොකු මිලක් තල්මසුන්ට තියෙනවා. හැබැයි වඳවී යන සතෙක් වුන තල්මසුන්ව දඩයම් කරන එක ගොඩක් රටවල් තහනම් කරලා තියෙන්නේ. හැබැයි ජපානය නම් ජයටම තල්මසුන් දඩයම කරනවා. මේ වැඩේට යුරෝපා සංගමය විරෝධය පලකරලා තියෙනවා. හැබැයි ජපානය නම් කියන්නේ තල්මසුන් අල්ලා ගන්නේ […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් ආයිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතිං හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි හිටපු ජනාධිපතිවරයා කවදද හරියටම විශ්‍රාම අරං ගෙදරට වෙලා ඉන්නේ කියන එක. ඒ ගැන බොහොම විශ්වාසවන්ත ආරංචියක් අපිට ලැබුණා. මේ පාර පළාත්පාලන මැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙනුත් විශ්‍රාම ගන්නවා කියලයි අපිට ආරංචි වුනේ. මේ පාර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ […]
ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා ලසිත් මාලිංග. කාලයක් ලෝකයම හොල්ලගෙන හිටිය මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නෑ. එ්කට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නපු නිසා ඔහුට තරඟ නොදෙන්න ක්‍රිකට් බලධාරීන් තීරණය කරපු එක. මේ නිසා මාලිංග අායෙත් මුල්පෙළ ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙනවා. පාදයේ අාබාධය නිසා මාලිංග 2010 දී ටෙසට් තරඟවලින් ඉවත් […]
නත්තල් සීතලත් වහගෙන මැතිවරණ උණුසුම ලංකාවට අැවිත් තියෙන්නේ. ගියපාර ඡන්දෙන් පස්සේ ජන්ද දායකයො අමතක වුන මන්ත්‍රීලට අායෙත් ඡන්ද දායකයෝ මතක් වෙන කාලෙ තමයි මේ. ඡන්ද දායකයොන්ගේ ඡන්දෙන් විතරක් ගොඩයන්න බැරි නිසාද මන්ද අපේක්ෂකයෝ පෝලිමට කතරගම යන්න පටන් අරන්. එ් නිසා මේ දවස්වල කතරගම පුදබිමේ මේ පාර ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් තොග පිටින් දකින්න පුළුවන්. දෙවියන් ඉදිරියට […]
සුරූපී බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි ගොඩක් කලකින් අපට දකින්න ලැබුනේ නෑ. එත් අයිෂ්ගේ අලුත්ම ඡායාරුප එකතුවක් බොලිවුඩ් වෙබ් අඩවි වාර්තාවකින් එළිදක්වලා තියෙනවා. මේ Photos වල තියෙන්නේ රත්තරන් පාට ගවුමකින් සැරසිලා ඉන්න විදිහ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ ගවුම රත්තරන් මිශ්‍ර කරලා හදල තියෙන රෙද්දකින් නිම කරපු ගවුමක් කියලයි. මේ ගවුමේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ […]
අවසන් වුන ඉන්දු – ලංකා එකදින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල නම් කිසිම වෙනසක් වෙලා නෑ. ලංකාව තාමත් බංගලාදේශයට පහළින් 8 වෙනි තැන ඉන්නවා. ලංකාව 3 – 0 විදියට පරද්දලා ඉන්දියාව 1 වෙන්න හිතාගෙන හිටියේ. එ්ත් පළවෙනි තරඟයේ ලබපු දැවැන්ත පරාජය නිසා එ් සැලැස්ම හරි ගියේ […]
ලෝකයේ සමහර ක්‍රීඩා තියෙනවා හරිම භයානක. සමහර වෙලාවට එ් ක්‍රීඩා නිසා ජීවිත හානි පවා සිද්ධ වෙනවා. හැබැයි ක්‍රිකට් කියන්නේ එ් වගේ භයානක ක්‍රීඩාවක් නෙවෙයි. ඉඳලා හිටලා පන්දුවක් වැදිලා සුළු අාබාධයකට ලක්වුනොත් මිසක දරුණු හානි වෙන්නේ. නෑ. හැබැයි පහුගිය කාලයේ ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිද්ධ වුණ මරණ කිහිපයක් වාර්තා වුනා. එ් අතරින් වඩාත්ම කතා බහට ලක්වුනේ ඕස්ට්‍රේලියානු […]
අපේ රටේ ගොඩබිම් ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා යුධ හමුදාව ලොකු වගකීමක් දරනවා. 30 වසරක කුරිරු යුද්ධයේදී යුධ හමුදාවේ දායකත්වය වැඩියෙන්ම කැපිලා පෙනුනා. සාමාන්‍යයෙන් යුධ හමුදාවේ පුහුණුව ලබපු සෙබළ සෙබළියන් විසිර යාමේ උත්සව මුළු ලංකාවේම අවධානය දිනා ගන්නවා. ඒ අතරට දියතලාවේ තියෙන ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබපු 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ […]