News Line| Off Air
Generic placeholder image

Dec
19

ජැක්සන් ඇන්තනිගේ දුව එක්ක නාමල් රාජපක්ෂගේ සම්න්ධය හෙළිවේ.

Generic placeholder image

හිටපු ජනාධිපතිතුමාගේ ලොකු පුතා සහ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ එකම දුවගේ එකට ඉන්න Photo එකක් පහුගිය දවස්ටිකේ සමාජජාල උණුසුම් කරපු මාතෘකාවක් වුනා. මේ Photo එකේ තිබුනේ මාධවී වාහනය Drive කරන අතරේ නාමල් එහා සිට් එකේ ඉන්න ආකාරයක්. ඒ නිසා දෙන්නා අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයන්න අපේ රටේ හැමෝම උනන්දු වුනා. ඒ ගැන සති අන්ත […]


Dec
19

මාලදිවයිනට Football හඳුන්වා දුන් ලංකාවේ මැරඩෝනා ජීවන තරගයෙන් සමුගනී.

Generic placeholder image

Football කිවුව ගමන් අපේ මතකයට එන්නේ මැරඩෝනා, පේලේ වගේ නම්. හැබැයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව Football වුණාට ලංකාවේ Football වලට තාම ලොකූ තැනක් නෑ. ඒත් පී. ඩී. සිරිසේන කියන නම සමහර විට ඔබට කනින් කොනින් ඇහිලත් ඇති. ඔහු තමයි ලංකාවේ මැරඩෝනා. අපේ රටේ Football වෙනුවෙන් ජීවිතේම කැප කරපු පී.ඩී. සිරිසේනව ලංකාවට වගේම මාලදිවයිනටත් අමරණීය ක්‍රීඩකයෙක්. මොකද […]


Dec
19

නිරෝෂන් දික්වැල්ල වගකීමක් නැති, අසාර්ථක පිතිකරුවෙක්ද?

Generic placeholder image

දික්කා. එහෙම නැත්තම් නිරෝෂන් දික්වැල්ල කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රවේගකාරීම පිතිකරුවා. පිටයේදී පිත්තෙන් වගේම අනිත් පිළේ ක්‍රීඩකයන් එක්ක දාගන්න කොකුවලිනුත් එ්ක ඔහු ඔප්පු කරලා තියෙනවා. කොහොම වුනත් සාමාජ මාධ්‍ය ජාල වල ගොඩක් අය දික්වැල්ලට බනිනවා. එ් ඔහු අසාර්ථකයා, වගකීමක් නැතුව ක්‍රීඩා කරනවා, ක්ලබ් යනවා කියලා. අැත්තටම දික්වැල්ල අසාරථකද? දික්වැල්ලගේ මේ අවුරුද්දේ දක්ෂතා අරන් […]


Dec
19

අයිතිකාරයා ඉස්සරහම ATM කාඩ් එකේ දත්ත අරන් Account එකෙන් සල්ලි ගන්න මහා පරිමාණ ජාවාරමක් රට පුරා.

Generic placeholder image

ව්‍යාජ විදිහට සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තින් දෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් කුළී පදනම මත ලබාගත් වෑන් රථයකින් ගිහින් ව්‍යාජ ලෙස සකස් කළ ATM කාඩ්පත් උපයෝගී කර […]


Dec
19

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වැසෙයි.

Generic placeholder image

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. ලබන 27 වනදා දක්වා පහත සඳහන් පීඨ වසා දැමෙනවා. එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ සමාජ විද්‍යා ,කළමණාකරණ ,ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණික විද්‍යා පීඨ මෙලෙස වසා දැමීමට තීරණය කල බවයි. එම සිසුන්ට අද දිනයේ නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසද […]


Dec
19

එක කුරුමිණියෙක් ලංකාවේ තේ විනාශ කරද්දී, තව කුරුමිණියෙක් ලංකාවේ වැව් බේරගන්න එයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ කුරුමිණියෝ ගැන වැඩිපුර කතා කරනවා. එ්කට හේතුව තමයි රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා ලංකාවේ තේ අපනයනය කරන එක රුසියාව නවත්තපු එක. මේ පොඩි කුරුමිණියෙක් නිසා ලංකාව ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. හැබැයි කුරුමිණයෙක් නිසාම තවත් ප්‍රශ්නයකින් ගොඩ යන්න හදන පුවතක් අපිට වාර්තා වුණා. ලංකාවේ වැව් වලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අාක්‍රමණික ශාක […]


Dec
19

ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවයි…

Generic placeholder image

හඳුනා නොගත් උණ රෝගයක් මේ දවස්වල මුලතිව් වල පැතිර යනවා. මේ රෝගය නිසා මේ වෙද්දි 9 දෙනෙක් මිය ගිහින්. හඳුනානොගත් උණ රෝගය ගැන පරීක්ෂණ කරන්න විශේෂඥ වෛද්‍යවරු පිරිසක් මේ වෙද්දිත් මුලතිව් රෝහලට ගිහින් තියෙනවා. මේ උණ රෝගීන් අතර හුස්ම ගැනීමේ අපහසුව, ශ්වසන අාබාධ අැතිවෙලා තියෙන නිසා නියුමෝනියා තත්වයකුත් අැති වෙලා තියෙනවා. එ්ම රෝගීන්ගේ සෙම සාම්පල […]


Dec
19

අද ලග්න තුනකට මංගල යෝග උදා වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 19 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව.03.03 සිට 04.30 සුභ දිශාව: දකුණ         මේෂ ලග්නය අන් අය තේරුම් ගැනීමේ බලය ශක්තිය උදා වෙනවා. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුරදිග බලා කටයුතු කිරීමේ බලය ඉතා වැඩි වෙනවා. කාටවත් ඔබව රවටන්න බැරි තත්වයක් ඇති වෙනවා. විවාහ ජීවිතය හෝ ප්‍රේම සම්බන්ධය තුල යම් […]


Dec
18

පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්නේ නෑ. – අධ්‍යාපන අමාත්‍යංශය සහතිකවෙයි.

Generic placeholder image

පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්න තීරණය කර ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඒ වගේ කිසිම තීරණයක් අරගෙන නෑ කියලයි. සති අන්ත පුවත්පතක පල වූ වාර්තාවක් නිසා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. එම පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ පින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ ඉතිහාස විෂය නැති නිසා […]


Dec
18

නීති විරෝධී ඡන්ද ප්‍රචාරණ මඩින්න අලුත් සැලැස්මක්. පෝස්ටර් වහන්න කොමිසමත් පෝස්ටර් අලවයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාව ඡන්ද උණුසුමෙන් රත්වෙලා තියෙන්නේ. එ නිසා නත්තලේ සීතලත් හරියට දැනෙන්නේ නැද්ද මන්දා. මැතිවරණයක් කිව්ව ගමන් ඔබේ ඔලුවට එන දෙයක් තමයි පෝස්ටර් සහ බඩු මලු. කලින් සැරේ ඡන්දෙ අරගෙන මැතිසබේට යන මන්ත්‍රීලට අායෙත් ජනතාව මතක් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී. ඉතිං ජනතාවගේ ඡන්ද ටික බා ගන්න රටේ නැති දේවල් බෙදනවා. තාප්ප, ගේට්ටු, පාරවල් වැහෙන්න පෝස්ටර් […]


News Articles
Latest Videos
Most Popular Post