News Line| Off Air
Generic placeholder image

Dec
5

ඇමතිට හොරෙන් ඉන්දියාවට යන්න හදපු තිසර, තරංග ඇතුළු එක්දින ක්‍රීඩකයන්ට කටුනායකදී දොරටු වැසෙයි.

Generic placeholder image

ඉන්දියාව එක්ක එක්දින සටනට යන ලංකාවේ කණ්ඩායම ඊයේ රෑ ඉන්දියාවට යන්න කටුනායක ගුවන්තොටුපොළට ගියා. හැබැයි ක්‍රීඩා අැමතිතුමා මේ අයව අායෙත් හරවාලා ගෙන්න ගෙන තියෙනවා. තිසර පෙරේරා (නායක) අැතුළු ක්‍රීඩකයින් 9 දෙනෙක් තමයි මේ විදියට කැදවලා තියෙන්නේ. උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමිර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් මේ අතර […]


Dec
5

කාටත් හොරෙන් පෙරේදා රෑ පෑයූ සුපිරි සඳ – PHOTOS

Generic placeholder image

පෘථිවියේ තනියට ඉන්න පුංචි එකා තමයි හඳ. පාථිවිය වටේ කැරකි කැරකි ඉන්න ගමන් පාථිවිය පස්සෙන්ම එන එක කවදාවත් නතර කරන්නේ. නෑ. එහෙම ඉන්න හඳ එක එක කාලෙට එක එක ප්‍රමාණයට තමයි පෘථිවියේ ඉන්න අපිට පේන්නේ. මේ අවුරුද්දේ අවසන් පෝය පහුගියදා (දෙසැම්බර් 03) තිබ්බා. එදා තමයි මේ අවුරුද්දේ අන්තිම සුපිරි සඳත් පැයුවේ. ලෝකය පුරාම රටවලට මේ […]


Dec
5

ලෝකේ පලවෙනිම SMS එකේ තිබුනේ මොනවාද?

Generic placeholder image

SMS. එ් කියන්නේ Short Message System අද කාලේ නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට SMS නැති වුනොත් මොනවා වෙයිද මන්දා. එ් තරමටම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා. SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විසියට තමයි […]


Dec
5

මඩකලපුවේ කිඹුල්ලු මුහුද මාරු කරයි.

Generic placeholder image

කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් ජීවත් වෙන සතෙක්. හැබැයි ඉතිං අපි දන්නෙ කාලේ ඉදන්න කිඹුලා ජීවත් වුණේ මිරිදියේ. එ් කියන්නේ ගංඟා වල, අැළ දොළ වල, කලපුවල. හැබැයි අපේ අම්මා මුත්තා කාලෙවත් අැහුවේ නැති දෙයක් වෙලා. එ් කිඹුල්ලු මුහුදට අැවිල්ලා. කාන්තාන්කුඩි මුහුදට තමයි මේ විදියට කිඹුල්ලු අැවිත් තියෙන්නේ. මේ නිසා ප්‍රදේශවාසීන් සහ ධීවරයෝ ලොකු අකරතැබ්බයකට ලක් […]


Dec
5

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලිය නෑ.

Generic placeholder image

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලි සැපයුම තවදුරටත් අඩාල වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද දිනය තුළ සියලූ දෙනාට විදුලි බලය ලබා දීම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. අධික වැසි හා සුළං සමග ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ […]


Dec
5

කෝලිගේ නෝන්ඩියට චන්දිමාල් දුන්න උත්තරේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා ගෙන හිටියා. දිල්රුවන් පෙරේරා පළවෙනි වරට අාරම්භක පිතිකරුවෙක් විදියට පිටියට අාවා. දිමුත් කරුණාරත්න පළවෙනි පන්ද්‍දුවෙන්ම දැවී ගියා. චන්දිමාල්ගේ තීරණය සාර්ථක කරමින් දිල්රුවන් ලකුණු 42 ක් ලබා ගත්තා. කාලයකට පස්සේ සුපිරි […]


Dec
5

සාමාන්‍ය පෙළ සිසුන්ට පවත්වන උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්.

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් හෙට (06) මධ්‍යම රාත‍්‍රී සිට තහනම් කර තිබෙනවා.එම තහනම විභාගය අවසන් වනතෙක් බලපැවැත්වෙනවා. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානු බද්ධ දේශන, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමානප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයකිරීම හා ඒවා බෙදාහැරීම, ද සම්පූර්ණයෙන් […]


Dec
5

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය.

Generic placeholder image

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරය එම සංචාරක තහනමට අනුමැතිය ලබා දුන්නේ, ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් පැනවූ වාරණ නියෝගය අහෝසි කරමින්. විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළයුතු බවට නියෝග කර තිබුණා. ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු […]


Dec
5

“මරණය අපිට අදාල නෑ. මම අමරණීය වෙන්න උත්සාහ කරනවා.” – සංඛ දිනෙත් කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න.

Generic placeholder image

ලංකාවේ කළාකරුවන් ගැන ගොඩක් අය කතා කරන්න පටන්ගන්නේ ඔහු හෝ ඇය ජීවිතෙන් සමුගත්තට පස්සේ. කවුරු මොනවා කිව්වත් ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි කවුරුත් කතා නොකරන මේ ඇත්ත ගැන ඔබ ආදරය කරන කලාකරුවෙක් Facebook එකේ බොහොම සංවේදී සටහනකින් කිවුවා. ඔහු තමයි සංඛ දිනෙත්. සංඛ මේ කියල තියෙන කතාව අනිවාර්යයෙන්ම ඔබත් දකින්න ඕන කියලා අපිට හිතුනා. මේ […]


Dec
5

ඊළඟට එන සුළි කුණාටුව දැන් ඉන්න තැන මෙන්න. – LIVE VIDEO

Generic placeholder image

ගිණි පෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියල අපේ ජනවහරේ කතාවක් තියෙනවා. මේ කතාව හොඳටම ගැලපෙන් දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඒකට හේතුව වෙන්න අපි හිතන්නෙවත් නැති වෙලාවක ආපු සුළි සුලන් තත්වයක් නිසා ලංකාවට සැලකිය යුතු හානියක් වුනා. ඒ නිසා ගොඩක් දෙනක් මේ දවස්වල කාළගුණ අනාවැකි ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. මේ දවස්වල බෙංගාල බොක්ක මුහුදු […]


Dec
5

අද හදිසි ධන ලාභ ලැබිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 05 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.57 සිට 04.25 සුභ දිශා: උතුර – නැගෙනහිර     මේෂ ලග්නය එඩිතර ස්වභාවය ඉවසීම අඩු ගතිය කාය ශක්තිය ඇති වීම ප්‍රමුඛයා වීමට ඇති දක්ෂතාවය කඩිසර ගතිය ආත්ම දැඩි ශක්තිය ඇති වෙන දවසක්. ඔබට අන් අය අභිබවා කටයුතු කර ජනප්‍රියත්වයට පත් වීමේ භාග්‍ය උදා වෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post