News Line| Off Air
Generic placeholder image

Dec
3

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට.

Generic placeholder image

පස් කඳු කඩා වැටිමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්වයට පත්කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත සඳහන් කලේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු අද සිට යලි සාමාන්‍ය පරිදි සිදු වන බවයි. කෙසේ වෙතත් අද දින කොලඹ බදුල්ල අතර රාත‍්‍රි […]


Dec
3

“ඔකී” සුළි කුණාටුව යද්දී, අන්දමන් පැත්තෙන් ලංකාවට එන අලුත්ම කුණාටුව මොකක්ද?

Generic placeholder image

පහුගිය දවස්වල අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා රටේ හැමතැනටම වගේ ගොඩක් හානි සිදුවුණා. මේ ඔකී සුළි කුණාටුවේ බලපෑම ඉවත්වෙලා යද්දී, අන්දමන් දූපත් ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වය ලංකාවට ආසන්නවෙමින් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අඩුපීඩන කලාපයක් විදිහට එය වර්ධනය වීමෙන් පස්සේ ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරන බව තමයි […]


Dec
3

දිස්ත‍්‍රික්ක 06කට නාය යෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්.

Generic placeholder image

දිස්ත‍්‍රික්ක 06 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කල නායයෑමේ අවධානම තවදුරටත් දීර්ඝකර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව හෙට පෙරවරු 9.30 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝකර ඇතිබවයි. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහායි. 2017/12/03| SIYATHA FM TOP STORY – 03:00 […]


Dec
3

“ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසගෙන හිටියා” – සඳනි ප්‍රනාන්දු මුල් වරට මාධ්‍යයට කියපු කතාව.

Generic placeholder image

සඳනි ප්‍රනාන්දු කියන්නේ Music Video හරහා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයට ආපු කෙනෙක්. මේ වෙද්දී ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පිනියක්. ශලනි තාරකා අතින් රචනා වුන අළුත්ම සින්දුවේ Music Video රංගනයෙන් ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඉන්නවා. මේ තියෙන්නේ සති අන්ත පුවත්පතක් ඇය එක්ක කරපු සාකච්ඡාවක්… * ශලනි තාරකා ලියපු ගීතයක් නිසා මේ දිනවල […]


Dec
3

2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාරය පටන්ගත්තේ මෙහෙමයි. – (PHOTOS)

Generic placeholder image

2017 – 2018 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අද උදේ 5.40 ට යෙදුනු සුභ නැකතට ආරම්භ වුනා. ශ්‍රී පාද ස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුෙවි ධමිමදින්න හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් තමයි මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ වුණේ. ශ්‍රී පාද පද්මය සුවඳ පන් වලින් දෝවනය කරාට පස්සේ පැල්මඩුල්ල […]


Dec
3

ලංකාව අන්ද මන්ද කරපු ඔකී, තමිල්නාඩුව සුනු විසුනු කරේ මෙහෙමයි. – VIDEO

Generic placeholder image

දැනට ලංකාවට බස්නාහිර පැත්තෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ( OCKHI) සුළි කුණාටුව, ලංකාවට කිලෝමීටර් 850 පමණ දුරින් තමයි තියෙන්නේ. මේ වෙනකොට තවදුරටත් ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඉන්නවා කියලයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඔකී සුළි කුණාටුව නිසා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ රැසකට විශාල ලෙස හානි වුනා, මේ වෙනකොට ඔකී ජිවිත රැසක් අහිමි කර අවසන්. ඔකී කුණාටුවෙන් ශ්‍රි ලංකාවට […]


Dec
3

ධනංජිව බ්ලැක්‌මේල් කරලා…

Generic placeholder image

ධනංජි තාරුකා කියන්නේ නව පරපුරේ නැඟී එන නිළියක්. ටෙලි නාට්‍ය වලින් රංගනයට ආපු ඇයට දැන් රිදී තිරයටත් ඉල්ලුමක් තියෙනවා කියල ආරංචියක් ආවා. ඒ මේ දවස්වල තිරගත වෙන “සීමා නෑ ආකාසේ” චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්කම. ඉතින් ඒ ගැන වගේම ධනාගේ අලුත්ම තොරතුරු ගැන තමයි මේ ලිපිය. ෂූටින්ග් ද? ඔව්නේ…නිශාන්ත ප්‍රදීප්ගේ වර්ණ, ආදරවන්තියෝ, මේ මල් වසන්තයයි, මානා […]


Dec
3

ප්‍රවීණ නිළි සබීතා පෙරේරා උපන්දිනය වෙනුවෙන් කරපු ලොකුම පිංකම.

Generic placeholder image

ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ උපන්දිනය පහුගිය දිනයක සැමරුවා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින සුවඳ සඳුන් මාලිගාවට උතුම් පූජාවන් සිදු කළා. මේ අවස්ථාවට ඇයගේ පවුලේ ළඟම හිතවතුන් පිරිසකුත් ඇවිත් හිටියා. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරයට ඇවිත් හිටිය අයත් ඇයට ආශිර්වාද කළා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.  


Dec
3

“මං හිට් වුනේ මනුරංග නිසා නෙවෙයි.” – ලහිරු පෙරේරා කියන කතාව මෙන්න.

Generic placeholder image

ලහිරු පෙරේරා කියන ගායකයාව ඔබ අඳුරගත්තේ “රම්බරි” සින්දුවෙන්. ටික කාලයක් යද්දී ලහිරු පෙරේරා ලා සිඤ්ඤොරේ වුණා. ආපහු වැඩි සද්දයක් බද්දයක්‌ නැතුව ගියා. එහෙම ටික කාලයක් නිශ්ෂබ්ද වෙලා හිටපු ලහිරු ඔන්න ආපහු ඇවිත්. මේ පාර ලහිරු පෙරේරා ඇවිත් තියෙන්නේ චයිනා ටවුමේ රවුම් ගහලාලු. පසුගිය කාලේ ලහිරු චයිනා ටවුමේ රවුම් ගහපු විදිහ සති අන්ත පුවත්පතකට කියල තිබුනේ […]


Dec
3

අද ලග්න තුනකට ආමාශගත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 03 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.24 සිට 05.55 සුභ දිශාව: දකුණ     මේෂ ලග්නය ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ඔබගේ කටයුතු වල සාර්ථක භාවයක් ඇති වීමට හේතු වෙනවා. ඔබ ණය දි ඇත්නම් ඒවා ලබා ගැනීමට බැංකු ණය වාරික ඇත්නම් ඒවා ගෙවා ගැනීමට ඉඩකඩ ලැබෙන දවසක්. ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දවසක් වේවි. […]


Dec
2

ඉන්දියාවට ටෙස්ට්, එක්දින පැටලෙයි. කෝලි සුළි කුණාටුව ලංකා නම්බුව වනසයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය අද අාරම්භ වුණා. එ් ෆෙරොස් කොට්ලා ක්‍රීඩාංගනයේදී. අද දවසේ ඉන්දියාව ක්‍රීඩා කරේ මේක එක්දින තරඟයක් කියලා හිතාගෙනද මන්දා. එ් තරම් වේගවත් පිතිහරඹයක් ඉන්දීය පිතිකරුවන් දියත් කරා. අද කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. ලකුණු 42 ක් වෙද්දී පළවෙනි කඩුල්ල විදියට ධවාන් දැවී […]


Dec
2

ලංකාවෙන් බිහිවූ හොඳම නායකයා අර්ජුනද? සනත්ද? මහේල්ද? සංගද? විශ්ලේෂනාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව වුනේ එක්දින කණ්ඩායම් නායකත්වය. මේ අවුරුද්දේ විතරක් ලංකාවේ එක්දින කණ්ඩායම් නායකත්වය 4 දෙනෙක්ගේ අතින් අත ගියා. දැන් නායකත්වය හිමි වෙලා තියෙන්නේ තිසර පෙරේරාට. මීට කලින් ලංකාවේ එක්දින කණ්ඩායමට නායකත්වය දුන්න ක්‍රීඩකයන් ගැන හොයලා බැලුවා. තරඟ 20 ට වඩා නායකත්වය දීපු ක්‍රීඩකයන් විතරයි අපි තෝරා ගත්තෙ. ලංකාවේ […]


News Articles
Latest Videos
Most Popular Post