News Line| Off Air
Generic placeholder image

Dec
2

දැවැන්ත කිඹුලන් එක්ක එකම තටාකයක ඉන්න ඔබටත් අවස්ථාවක්.

Generic placeholder image

කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් තාමත් මිහිතලයේ ජීවත් වෙන සතෙක්. ගංගා, වැව් අශ්‍රිතව ජීවත් වෙන කිඹුල්ලු පහුගිය දවස්වල ගෙවල් වලටත් අාපු අවස්ථා ලංකාවෙන් වාර්ථා වුනා. එ් වගේම ගංඟා වල නාන්න ගිහින් කිඹුල්ලුන්ගේ ප්‍රහාරයට ලක්වුන අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. හැබැයි කිඹුලන් ඉන්න තටාකටකට බහින්න අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ. දැන් එහෙම තටාකත් ලෝකයේ තියෙනවා. […]


Dec
2

ගිනස් පොතටත් ගිය “ලංකාවේ වයස්ගතම කාන්තාව” කිරි උක්කු අම්මා දිවියෙන් සමුගනී.

Generic placeholder image

“ආවොතින් යන්න වෙනවා. ගියොත් තමයි ආයිත් එන්න පුළුවන්.” ස්වභාව දහමේ නිතිය එහෙම වුනත් අපි හැමෝගෙම ආසාව ගොඩාක් කල් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ජිවිත කාලය අවුරදු 70 – 80 සීමාවේ තියෙන්නේ. හැබැයි ඉදලා හිටලා අවුරුදු 100 පැනලත් ජිවත් වෙන පුරවැසියන් ගැන ලෝකේ විවිධ අහුමුලු වලින් ඇහෙනවා. ඒ අතර ලංකාවේ වයස් ගතම කාන්තාව […]


Dec
2

මැරුණ පෙම්වතා විවාහ කර ගත්ත පෙම්වතියගේ සංවේදී කතාව.

Generic placeholder image

අාදරේ කරන කාලයේ ගොඩක් අය කියන්නේ මැරෙනකම් මම ඔයාව දාලා යන්නෙ නෑ කියලා. හැබැයි පිටිපස්සේ දොරෙන් හොරෙන්ම මාරු වෙන්නේ එහෙම අය තමයි. එ් වගේ ප්‍රේමවන්තයෝ අතරේ පෙම්වතා මැරුණත් විවාහ කරගත්ත පෙම්වතියක් ගැන අාරංචි වුනා. මේ කතාව අපිට අාරංචි වෙන්නේ එංගලන්තයෙන්. මිෂෙල් තෝමස් සහ කෙවින් ලැවෙල් ළඟදීම විවාහ වෙන්න හිටියේ. කෙවින් විවාහ උත්සවයේ වැඩ වලට වෙහෙසෙමින් […]


Dec
2

ලංකාවේ සුපිරිම Bus Stand එක මෙන්න.

Generic placeholder image

ලංකාවේ සුපිරිම බස් නැවතුම්පොළ ඊයේ විවෘත කරා. එ් අම්පාර නගරයේදී. සුපිරි පහසුකම් වලින් සමන්විත මේ බස් නැවතුම්පොළ හදන්න රුපියල් මිලියන 286 ක් වියදම් වෙලා තියෙනවා. තට්ටු දෙකකින් සමන්විත අම්පාර බස් නැවතුම්පළේ පහත මාලයේ බස් රථ අංගන 18 ක් තියෙනවා. මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගන්න ඩිජිටල් පුවරු එ් අංගන වල සවිකරලා තියෙනවා. එ් වගේම අබාධිත පුද්ගලයන්ට […]


Dec
2

“අපේ සමහර මිනිස්සු ටිකක් මෝඩයි. මම නම් එහෙම අඳින්න බය නෑ. ඒ වගේ දර්ශන තියෙන එකක් ලැබුණොත්, වෙනසක් තියෙනවා නම් හිතලා බලලා තීරණයක් ගන්නවා.” – ෂෙරිල් ඩෙකර් කියයි.

Generic placeholder image

ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝගෙම ආදරය දිනා ගත්ත ජනප්‍රිය නිළියක්. හැබැයි පහුගිය දවස් වල ශෙරීල් හිටියේ ටිකක් සද්ද නැතුව. ඒ ඇයි කියලා ෂෙරිල් පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණේ මෙහෙමයි. මොකද ෂෙරිල් කාලයක් නිහඬව හිටියේ.? මම ඉතිං නිහඬව ඉන්න චරිතයක්නේ. මම රංගනයට දායක වුණේ තෝරගෙන. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනේ. ඒ නිසා හොඳ පිටපතක් ලැබුණොත් තමයි මම බාරගන්නේ. […]


Dec
2

මේස් කුට්ටමේ ගඳ නිසා තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

“මේස් වලින් එන ගඳ” කොයිවගේද කියලා ඔබට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒ වචන ටික ඇහෙද්දීත් නහය ඇකිලෙනවා. හැබැයි ඉතින් මේ දවස් වල වැස්සත් එක්ක Office වල, Bus වල, ඉස්කෝලවල එහෙන් මෙහෙන් එන මේස් ගඳ අකමැත්තෙන් වුණත් ඉවසන්න වෙනවා. හැබැයි ඒ මේස් ගඳ නිසා පහුගිය දවසක බස් එකක් ඇතුලේ ලොකු රණ්ඩුවකුත් සිද්ධ වුණා. අන්තිමට ඒ ගඳ […]


Dec
2

නරක කාලගුණයෙන් මියගිය ගණන තවත් ඉහළට. 

Generic placeholder image

අයහපත් කාළගුණය සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, හික්කඩුව, මීටියාගොඩ, කොස්ගොඩ, කඹුරුපිටිය සහ මඩොල්සිම ප‍්‍රදේශවලින් එම මරණ වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ. ආපදා තත්වය හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා. තුවාල ලබා රෝහල් ගත කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 51 ක්. ආපදා තත්වය හේතුවෙන් […]


Dec
2

බුද්ධික රඹුක්වැල්ල ගමන් කළ රථය මහ මඟදී ගිනි ගනී. Video සහිතයි.

Generic placeholder image

බුද්ධික රඹුක්වැල්ල කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. එ් වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. බුද්ධික වාහනයෙන් රිවස් එකට ගිහිල්ලා ලෝක වාර්තාවකුත් තිබ්බා ඔබට මතක අැති. හැබැයි බුද්ධිකට වාහනය නිසා ඊයේ ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. බුද්ධික වාහනයෙන් ගමන් කරමින් ඉන්නකොට වාහන ගිනි අරන්. “මම වාහනයෙන් යනකෝට කලුබෝවිල හරියෙදි වාහනය රත් වෙන්න ගත්තා. කර ගඳකුත් අාපු නිසා […]


Dec
2

අද ලග්න 5 කට ලෙඩ රෝග වලින් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 02 සෙනසුරදා රාහු කාලය පෙ.ව 09.03 සිට 10.31 සුභ දිශාව නැගෙනහිර     මේෂ ලග්නය කායික වශයෙන් හැගීම් උද්දීපනය කලත් ගතිගුණ නරක අතට යොමු කරන්නේ නැහැ. ඔබ හැමෝටම ආදරය කරුණාව දක්වන මෛත්‍රී සහගත සිතුවිලි ඔබට උදා වේවි. උදව් උපකාර ඉල්ලීමෙන් නොසිතු ආකාරයට කටයුතු සඵල වෙනවා. ලේවල දෝෂ ඇති වීමට යම් යම් […]


Dec
1

විදුලි බිඳවැටීම් වලින් 50% ක් හරි.

Generic placeholder image

දිවයින පුරා වාර්තා වූ විදුලි බිදවැටීම් සංඛ්‍යාවෙන් අඩක් පමණ මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව විදුලි බල හා පුනර්ජණනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින්. යථාතත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලා. අධික වැසි හා […]


Dec
1

හල්දුම්මුල්ලේ පවුල් 45ක් ආරක්ෂිත ස්ථාන වෙත.

Generic placeholder image

නායයාමේ දැඩි අවධානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඞ්වේරිය කන්ද ආශ‍්‍රිත පදිංචි පවුල් 45ක් එම ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. උඩවේරිය කන්ද කොටසක් නාය ගොස් ඇති බවත් තවත් කොටසක් නායයාමේ අවදානමේ පවතින බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, ගාල්ල, මාතර, හා බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කල නාය යාම් අවධානම් නිවේදනය තවදුරටත් […]


Dec
1

යුධ සෙබළුන්ගේ ශක්තිය මනින්න යොදා ගත්ත ගවරා, ලංකාවෙන් වඳ වුනේ කවුරු නිසාද?

Generic placeholder image

ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු රටක්. හැබැයි මේ වෙද්දී ලංකාවේ ජෛව විවිධත්වයට ලොකු හානියක් වෙලා තියෙන්නේ. අතීතයේ ජීවත් වුන සමහර සත්තු දැන් වඳවෙලා ගිහින්. සමහරු කියනවා ඉස්සර සිංහරාජ වනාන්තරයේ සිංහයන් පවා ජීවත් වුනා කියලා. කොහොම වුනත් මේ කියන්න යන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ජීවත් වුණ සතෙක් ගැන. එ් තමයි ගවරා. ගවරා කියන්නේ කුළු මී […]


News Articles
Latest Videos
Most Popular Post