ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ බොහොම ප්‍රවීණ කලා කරුවෙක්. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කවදත් කලා ඇස මෙහෙයවපු ජැක්සන් තරුණියක් විවාහ කරගන්න කේරළ ප්‍රාන්තයට යන්න හදනවා කියලා අපිට ආරංචි වුනා. හැබැයි ඒ චිත්‍රපටයකට විතරයි. සුපිරි ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණය කරන මේ Film එකේ අපේ ජැක්සන් රගපානවා. ඒ තරුණියක් විවාහ කරගත්ත වැඩිහිටි පුද්ගලයෙක් විදිහට.
අද ලෝකය මේ වගේ දියුණු තැනක තියෙන්නේ අතීතයේ සොයා ගත්ත නව නිර්මාණ නිසා. අැලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ජෝන් ලොගී බෙයාඩ්, ගැලීලියෝ ගැලීලි, අාතර් සී ක්ලාක්, මාරි කියුරි කියනනේ එ් වගේ නිර්මාණ කරපු ශ්‍රේෂ්ඨ චරිත. වැඩවසම් යුගයේ ජීවත් වුන එ් වගේ සමහර නිර්මාණකරුවන්ට හිරේ යන්නත් සිද්ධ වුණා. එ් ඔවුන්ගේ නිර්මාණ සහ සොයා ගැනීම් අාගමික ඉගැන්වීම් වලට විරුද්ධයි කියලා. […]
වැඩ වැඩි වුන වෙලාවට සමහරු කියනවානේ අත් “හතරක් තිබ්බත් මේ වැඩ නම් කරලා ඉවර කරන්න බෑ” කියලා. හැබැයි ඉතින් අපිනම් අහලා විදියට තමයි අත් හතරක් තියෙන්නේ. ඔන්න එහෙම කියන අයට සුභ අාරංචියක් තියෙනවා. වැඩ කරන්න එක අතක් මදි අයට, එක අතකට අත් දෙකක්ම තියෙන උපකරණයක් නිපදවලා තියෙනවා. එ් තමයි ද්විත්ව බයෝනික් අත. ලෝකයේ පළවෙනි වතාවට තමයි […]
මත් රකුසා මේ වෙද්දි මුලු ලෝකයම වෙලාගෙන ඉන්නෙ. මත්කුඩු ජාවාරම් කාරයන්ගේ අලුත්ම දඩයම තමයි පාසල් ළමයි. මොකද පාසල් ළමයි ඉක්මනින්ම ඔවුන්ගේ උගුල්වලට හසු කර ගන්න ලේසි නිසා. මේ වෙද්දි පාසල් ළමුන්ව බිලිගන්න මත්කුඩු ජාවරම්කාරයෝ අලුත් උපක්‍රමයක් යොදා ගෙන තියෙනවා. එ් තමයි මත්කුඩු කවලම් කරපු ටොෆි. මේ විදියේ මත්කුඩු කවලම් කරපු ටොෆි විකුණපු පුද්ගලයින් දෙන්නෙක් පෙරේදා […]
මේ දවස්වල ඉන්දියාවම කතා වෙන්නේ අලුතින්ම බිහිවුණු ලෝක රූ රැජිණිය ගැන. අවුරුදු 17කට පස්සේ ඉන්දියාවට ලෝක රූ රැජිණ කිරුල දිනා දෙන්න මනුෂි චිල්ලර්ම සමත් වුණා. දැන් මුළු බෝලිවුඩයම කතා වෙන්නේ ඇය ගැන. 20 හැවිරිදි මේ සුරුපිනියත් ඉස්සරහට බොලිවුඩයට එයිද කියලයි හැමෝටම තිබුණු ප්‍රශ්නය. ඉතින් කිරුල දිනලා ඉන්දියාවට ආව ගමන් හැමෝම මනුෂීගෙන් ඇහුවේ ඔයා රගපාන්න කැමතිද […]
දැන් මිනිසා තාක්ෂණයේ අහුමුලු හොයාගෙන යන කාලයක ඉන්නේ. අභ්‍යාවකාශ ගවේශණය, නැනෝ තාක්ෂණය, රෝබෝ තාක්ෂණය මිනිසාගේ සුපිරි තාක්ෂණික සොයා ගැනීම්. එ් අතරින් රොබෝලා කියන්නේ මිනිසාගේ අපූරුම සොයා ගැනීමක්. මිනිසුන්ගේ වැඩ පහසු කර ගන්න තමයි රොබෝලා නිර්මාණය කරේ. ජපානය ලෝකයට හදුන්වලා දීපු රොබෝ තාක්ෂණය දැන් ලෝකය පුරාම පැතිරිලා තියෙන්නේ. මේ වෙද්දී රොබෝ තාක්ෂණයෙත් හිනිපෙත්තටම එන්න ජපානය සමත් […]
මේ දවස් වල මුළු ලෝකෙම අවධානය හිමිවන ක්‍රිකට් තරඟාවලියක් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ අළු බඳුන තරගාවලියයි. වෙනදා වගේම මේ පාරත් අළු බඳුන තරගාවලිය පටන් ගන්න කලින් ඉදලම විවිධ රසවත් පුවත් වාර්තා වුනා. ඒ අතර ප්‍රධානම කතාව වූණේ “හිසෙන් ඇනීමක්”. වචන වලින් කියවෙනවා වගේම මේ සිදුවීම ක්‍රිකට් වලට ආගන්තුක වචනයක්. හැබැයි එංගලන්තයේ කඩුලු රකින්නා ජොනී […]
https://youtu.be/6ZfuNTqbHE8
මේ දවස්වල කාලගුණ තත්වය හොඳ නැති නිසා අදත් ඉදිරි දිනවලදීත් මුහුදු යන්න එපා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. ඒ වගේම පහුගිය දවසක ධීවර ඇමති ලංකාවේ ධීවරයන්ගෙන් තව ඉල්ලීමකුත් කරලා තිබුණා. ඒ තමයි මුහුදු ගිහින් දැල් මගින් මසුන් අල්ලද්දී කෙලවලු පැටවුන් ඒ කියන්නේ ටූනා මාළුන්ගේ පැටවුන් අල්ලන්න එපා කියලයි. සමහර ධීවරයන් දැල් වලින් […]
ගල්ගමුව ප‍්‍රදේශයේ සැරිසැරූ “දල පූට්ටුවා” ලෙස හඳුන්වන හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අඹන්පොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් ඊයේ රාත්‍රියේ සිදු කල විමර්ශනයකදියි. එහිදී සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක්ද සොයාගෙන තිබෙනවා. පොල්පිතිගම සොරොව්වැව රක්ෂිතයේ තිබී සොයා ගත් ඇතාගේ මළසිරුර අතුරුදන්ව සිටි ගල්ගමුවේ […]
පෙරේදා ඉඳන් තිබ්බ මහා වැස්ස නිසා මිනිස්සුන්ට ගොඩාක් හානි සිද්ධ වුනා. හැබැයි එ් වැස්සෙන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි කරදර සිද්ධ වුනේ. සත්තුන්ටත් මේ විපතට මුහුණ දෙන්න සිද්ධ වුනා. සත්තුන්ට ස්වභාවික විපත් එද්දි ඉවට දැනෙනවා. එ් නිසා ඉක්මනටම කොහේ හරි අාරක්ෂිත තැනකට යන්න උන් දන්නවා. එත් සත්තුවත්තේ කූඩු කරපු සත්තු කොහේට කියලා නම් යන්නද. පෙරේදා තද සුළගත් […]