News Line| Off Air
Generic placeholder image

Dec
1

හමුදා සෙබළු 28,000ක් අල්ලන්න හමුදා මෙහෙයුමක්.

Generic placeholder image

පහුගිය දවස් ටිකේම යුද හමුදාවෙන් විශේෂ රතු නිවේදනයක් නිකුත් කරා ඔබට මතක ඇති. පැන ගිය සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නැවත කඳවුරු වෙත එන්න කියලයි ඒ නිවේදන වලින් දැනුම් දුන්නේ. හැබැයි ඒ පොදු සමා කාලය ගිය නොවැම්බර් 23 වෙනිදා අවසන් වුණා. ඒ සමා කාලය ප්‍රයෝජනයට අරගෙන හමුදා සාමාජිකයන් 11,358ක් නීත්‍යානුකූලව ඉවත්වීම […]


Dec
1

විදුලිය නිපදවන උණු දිය උල්පතක් අනුරාධපුරයෙන් මතු වෙයි.

Generic placeholder image

උණුදිය උල්පත් ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. පොළවේ අැතිවෙන සංසිද්ධියක් නිසා තමයි මේ විදියට උණුදිය උල්පත් හැදෙන්නේ. හැබැයි ඔබ අහලා තියෙනවද විදුලිය නිපදවන උණුදිය උල්පතක් ගැන. එහෙම උණුදිය උල්පතක් අනුරාධපුර තම්මැන්නාකුලම ප්‍රදේශයෙන් මතු වෙලා තියෙනවා. තම්මැන්නාකුලම ප්‍රදේශයේ අතුරු මාර්ගයක නිවසක් ඉදිරියේ විදුලි කණුවක් අසලින් තමයි මේ අධික උෂ්ණත්වයෙන් යුතු ජල උල්පත මතු වෙලා තියෙන්නේ. හදිසියේම මතුවුන […]


Dec
1

රථ වාහන ධාවනයේ දී සැළකිලිමත් වන්නැයි පොලීසියෙන් දැනුම් දීමක්.

Generic placeholder image

වර්ෂාවත් සමග රථ වාහන ධාවනයේ දී සැළකිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා. මාර්ග ලිස්සන සුලූ බැවින් සෙමින් රිය ධාවනය කරන ලෙයසි පොලීසිය දැනුම් දී සිටින්නේ. අධිවේගී මාර්ග වල රිය ධාවනයේ දී පැයට කිලෝ මීටර 60 ක උපරිම වේග සීමාවක් පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම හැටන් ඇතුලු කඳුකර ප‍්‍රදේශ වල මීදුම් තත්වයන් ද වාර්තා වන බැවින් ඉදිරිපස […]


Dec
1

නඩුව ඉවරයි. පුංචි ඡන්දය පෙබරවාරියේ.

Generic placeholder image

මහා වැස්සට කොච්චර හීතල වුනත් මේ දවස්වල මුළු ලංකාවම උණුසුම් කරන මාතෘකාවක් කතා වෙනවා. එ් තමයි පුංචි ඡන්දය. පහුගිය දවසක පුද්ගලින් කිහිප දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කරා. එ් නිසා මැතිවරණ කොමිසම ඡන්ද කොට්ඨාශ 93 ක විතරයි ඡන්දය පවත්වන්න හැදුවේ. කොහොම වුනත් ඊයේ එ් පෙත්සම ඉල්ලා අස්කර ගත්තා. එ් […]


Dec
1

“තවත් සුළි කුණාටුවක් මඟ එනවා” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Generic placeholder image

පහුගිය බදාදා අැති වුන සුළි සුළං තත්වය නිසා ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිදු වුණා. දකුණු පළාතට තමයි ඉන් වැඩිම හානියක් වුනේ. කොහොම වුනත් සුළි සුළං තත්වය මේ වෙද්දි දිවයිනෙන් අෑතට ගිහින් තියෙන්නෙ. එ් වුනත් තද වැසි සහිත කාලගුණය නම් අඩු වෙලා නෑ. කොරේ පිටට මරේ කියන්න වගේ තවත් අවපීඩන සුළි කුණාටුවක් එනවා. කාලගුණ විද්‍යා […]


Dec
1

දළ පුට්ටුවාගේ ඝාතකයින්ට හෙණ ඉල්ලා බුකියේ Share වුන Post මෙන්න.

Generic placeholder image

මේ දවස් ටිකේම Facebook ආව අපට Wall එකේ දකින්න ලැබුන Post අතර ඇස් නවතින තැනක් තිබුනා. ඒ තමයි දළ දෙකක් වෙනුවෙන් මරල දාලා තිබුන දළ පුට්ටුවගේ මරණය ගැන පළවුන Post. ඒවායින් සමහරක් මියගිය දළ ඇතා වෙනුවෙන් පළකෙරුණු සංවේදී සටහන්. තවත් සමහරක් ඇතාව මරල දාපු අයට කරපු සාපයන්. ඉතින් මේ ඔක්කොම එකම තැනකින් ඔබට බලාගන්න සියත […]


Dec
1

අද අනිත් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 01 සිකුරාදා රාහු කාලය: 10.27 සිට 11.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය බාධා කම්කටොලු ඇති වුනත් ඒවා යටපත් කරගෙන සතුටින් කාලය ගත කරන්න හැකියාව ලැබෙනවා. මානසික සුවය අත්වන දවසක්. අලුත් යාළුවන් මුණ ගැසෙනවා. ජිවිතයට අරුත්බර දේවල් එකතු වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් […]


Nov
30

තද හුළගත් එක්ක අාපු මහ වැස්සට හානියට පත් වුන ප්‍රදේශ – Photo

Generic placeholder image

ඊයේ හවස ඉදන් අැද හැලෙන මහ වැස්සට සහ තද සුළඟ ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිද්ධ වුනා. දකුණු, බසනාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට තමයි හානි සිද්ධ වුනේ. වාර්තාවෙන විදියට ජීවිත හානි 7 ක් සිද්ධ වෙලා කියෙනවා. එ් වගේම පුද්ගලයින් 20 ක් අතුරුදහන් වෙලා තියෙනවා. අනෝරා වැස්ස නිසා දහස් ගණනක් අවතැන් වෙලා. මේ තියෙන්නේ සියත 24 […]


Nov
30

“මොණරාගේ ඇස්වහ වැදුනාදෝ, සංසාරේ කළ පවු පඩිසන් දුන්නාදෝ” – ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසාන සිතුවිල්ල – siyatha 24 Trending

Generic placeholder image

ගල්ගමුව මහ වනයේ තේජවන්තව සැරිසැරුව දළ පූට්ටුවා අකාලයේ මරලා දාලා. මේ පුවත සත්තුන්ට අාදරය කරන ගොඩක් අයගේ අැසට කඳුලක් ගෙනල්ලා තිබ්බා. අැස් අන්ධ වුන, වෙඩි පහරට නොන්ඩි වුන අසරණ අැතාව මරලා දාන්න තරම් මිනිස්සු කෘෘර වෙලා. සමහරු කිවවේ එක පාරටම ලංකාවට ස්වභාවික විපතක් අාවේ එ් සද්ධන්තයා මරපු ශෝකය ස්වභාදහමත් කම්පා වෙලා කියලා. කොහොම වුනත් ගල්ගමුවේ […]


Nov
30

“මට ටිකක් දුක හිතුනා, ඉතින් මං ඇඩුවා” – ආන්දෝලනාත්මක Music Video අධ්‍යක්ෂ චමූ ශ්‍රී කියූ දෑස් තෙත් කරන සංවේදී කතාව

Generic placeholder image

චමූ ශ්‍රී කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක Music Video හදන අධ්‍යක්ෂවරයෙක්. ඉරාජ්ට තරඟයක් දෙන්න අාපු චමූ පහුගිය දවසක දසුන්ගේ ජීවිත කතාව ඇතුලත් Music Video එකකුත් කරා. ඒ වීඩියෝ එක නිසා චමූ හොඳටම බැනුම් අැහුවා. හැබැයි අද උදේ Facebook එකේ දාපු Status එකක් නිසා චමූත් සංවේදී අදහස් තියෙන කෙනෙක් කියලා ගොඩක් අය කතාවෙන්න ගත්තා. මේ Status එකේ තියෙන්නේ […]


Nov
30

නාලන්දාව හැඩ කල රොබොරෝසියාත් නික්ම යයි.

Generic placeholder image

රොබෝරෝසියා නම අැහුව ගමන් දන්න අය දන්නවා කොච්චර ලස්සන ගහක්ද කියලා. අවුරුද්දේ එක කාලයකට රෝස පාට මල් රෙද්දකින් වැහෙන රොබෝරෝසියා හරිම ලස්සනයි. ලංකාවේ ප්‍රසිද්ධම රොබෝරෝසියා ගස තිබබේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංගපීඨයේ. රොබෝරෝසියා මල්වලින් පිරෙන කාලෙට වලේ නාට්‍යක් බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ගොඩක් කැමතියි. එ් වගේ තවත් ලස්සන රොබොරෝසියා ගහක් කොළඹ නාලන්දා විද්‍යාලයේත් තිබුණා. අවුරුද්දකට සැරයක් […]


News Articles
Latest Videos
Most Popular Post