ලෝකයම වෙනස් කරන දිරිය කතුන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. එ් වගේ දිරිය කාන්තාවක් ගැන අපිට අාරංචි වුනා. එ් තමයි ලෝකයමට කුරක්කන් යෝගට් හදුන්වාදීපු මල්ලිකා ලියනඅාරච්චි. මල්ලිකාගේ කුරක්කන් යෝගට් මේ වෙද්දිත් ගොඩක් ජනප්‍රිය අාහාරයක්. හැබැයි අැය මේ දක්වා අාපු ගමන නම් එච්චර රසවත් එකක් නම් නෙවෙයි. 2013 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ සෙමිඩෙක්ස් – සහසක් නිමවුම් […]
රාජ්‍ය සේවකයන්ට ටිකක් පරක්කු වෙලා ගිහින් ලොක්කව ශේප් කර ගන්න පුළුවන් වුනාට, පෞද්ගලික අංශයේ සේවකයින්ට එහෙම බෑ. විනාඩියක් හරි පරක්කු වුනොත් පඩියෙනුත් කැපිලා ඉවරයි. එත් ඉතිං අද තියෙන ට්‍රැෆික් එක්ක වෙලාවට ඔෆිස් එකට යන එකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි රාජ්‍ය සේවකයින්ට නම් පහුගිය දවස් වල එ්කට හොඳ පිළියමක් ලැබුණා. එ් තමයි පහසු කාර්යාල වේලාවන් වලදී […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟය අද අාරම්භ වෙනවා. එ් ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී. අද තරඟයේදී වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට කලින් ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරඟයකට සහභාගී වෙලා නෑ. එ් වගේම ශ්‍රී ලංකාව මේ දක්වා එකම ටෙස්ට් තරඟයක්වත් ඉන්දියාවේදී දිනලා නෑ. […]
අද 2017නොවැම්බර් මාසයේ 16 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.23 සිට 02.52 සුභ දිශාව: උතුර මේෂ ලග්නය ඔබගේ ආත්ම ශක්තිය එඩිතරකම ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙන දවසක්. ඔබ වේගයෙන් ඉදිරියට යන කෙනෙක්. මිතුරන් අබිභවා ඉදිරියට යන්න පුළුවන්. හදිසි ධන ලාභ සතුරන් අබිභවා ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙනවා. අද දවස ඔබට ඉතා […]
සිම්බාබ්වේ ජනාධිපතිවරයා එරට හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. රොබට් මුගාබේ ජනාධිපකිවරයා නිවාස අඩස්සියේ රදවා තියෙනවා කියලයි එරට හමුදාව කියන්නේ. කොහොමද වුනත් එරට අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලගත්ත හමුදාව කිව්වේ, මේක හමුදා කුමන්ත්‍රණයක් නෙමෙයි සාමකාමීව බලය පවරාදීමක් විතරයි කියලයි. තාමත් ජනාධිපති රොබට් මුගාබේ රදවාගෙන ඉන්න තැනක් ගැන නම් සදහන් වෙලා නෑ.
ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පිතිකරණ ඉරියව් මෙන්ම විවිධ පන්දු යැවීමේ ඉරියව් තියෙනවා. ලසිත් මාලිංග කියන්නේ එ් වගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන ලංකාවේන් බිහිකරපු සුපිරි පන්දු යවන්නෙක්. එ් වගේම දකුණු අප්‍රිකාවේ පෝල් අැඩම්ස් කියන්නෙත් අමුත්ම පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන පන්දු යවන්නෙක්. පෝල් අැඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන දක්ෂ පන්දු යවන්නෙක් ලංකාවෙනුත් බිහිවෙලා තියෙනවා. […]
සත්ව ලෝකයේ තේජවන්තම සතා සිංහයා. එ් නිසා තමයි කැළැවේ රජකමත් ඔහුට නිකන්ම ලැබිලා තියෙන්නේ. වර්තමානයේ ඉන්න සිංහයන්ට නෑකම් කියන ගුහා සිංහයන් මීට අවුරුදු 20,000 කට විතර කලින් වඳ වෙලා ගියා. හැබැයි එ් ගුහා සිංහයන්ට අායෙත් සැරයක් පණ දෙන්න රැසියානු විද්‍යාඥයෝ පිරිසක් ලෑස්ති වෙනවා. එ් පහුගිය දවසක සයිබීරියාවේ යකුටියා පළාතේදී හමුවුණ හිමායිත තත්වයට පත්වුන සිංහ පැටියෙකුගේ […]
කරාපිටිය රෝහල කියන්නේ ලංකාවේ විස්මිත සැත්කම් කරපු රෝහලක්. එ් වගේම වෛද්‍ය විද්‍යාවට අදාල විවිධ සොයා ගැනීම් රැසක් කරපු රෝහලක්. මෑතකදීත් ඔවුන් විශිෂ්ඨ සොයා ගැනීමක් කරලා තිබ්බා. එ් තමයි ලෝකයේ පළවෙනි වරට බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම මනින උපකරණයක් හඳුන්වාදීම. කරාපිටිය වෛද්‍ය පීඨයේ බරවා රෝග මර්ධන එ්කකයේ ප්‍රධානී මහාචාර්ය චන්න යහතුගොඩ මහතා කිව්වේ බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම […]
මේ දවස්වල ඉතා විශාල ප්‍රමාණයේ මතස්‍යයින් ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයට ගහගෙන එන සිදුවීම් වාර්තා වුනා. ආහාරයට ගන්න පුළුවන් මේ විදිහේ විශාල ප්‍රමාණයේ මාළු වර්ග ලැබීම නිසා ඒ ප්‍රදේශවල ධීවරයන්ගේ අතමිට සරුවුන වුනා. මේ විදිහටම චීනයේ ජිඅංෂු පළාතේ චීදොංග් වෙරළ තීරයට, වක ගැසුණු පිටක් තියෙන විශාල ප්‍රමාණයේ තල්මසෙකු ගොඩගසා තිබුනා. පසුව ඒ තල්මසා හමුදා සාමාජිකයින්ගේ සහයෙන් […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දිනේශ් චන්දිමාල්ට භාර දීලා තියෙන අතර ඉන්දියාව මෙහෙය වන්නේ විරාත් කෝලි. ඊඩ්න් ගාඩ්න් පිටියෙන් අාරම්භ වෙන මේ ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට ඉහළට එන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ටෙස්ට් තරඟාවලිය 0-0 හරි 1-1 විදියට හරි අවසන් කර ගත්තොත් […]
මේ තියෙන්නේ සමහර හෝටල්වල තියෙන පිස්සු වැඩ ටිකක්. මේ හෝටල් වලට ගියොත් නම් ඔබේ ඔලුවත් අවුල් වෙනවට කිසිම සැකයක් නෑ. බලන්නකො මේ Photo ටික.