News Line| Off Air
Generic placeholder image

Nov
15

අද එක ලග්නයකට රහස් ගමන් බිමන් කීපයක් යන්න අවස්ථාව උදා වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 15 බදාදා රාහු කාලය: පෙ.ව 11.55 සිට 01.23 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත       මේෂ ලග්නය ඔබ තුල ආකර්ෂණය වර්ධනය වෙනවා. සමාජ ගෞරවය නිර්මාණය වෙනවා. කලාකාමී කටයුතු නිර්මාණය කර ගන්න හැකියාව පවතිනවා. ඔබට එරෙහිව ක්‍රියාත්මක වන සතුරන් පවා ඔබගෙන් උපකාර ඉල්ලගෙන එනවා. ආගමානුකූල කටයුතු වර්ධනය වෙනවා. ගෘහාශ්‍රිත […]


Nov
14

ඉරානය හා සෞදි අාරාබිය තවත් ලෝක යුද්ධයක් පටන් ගන්නා ලකුණු…

Generic placeholder image

කාලෙන් කාලෙට ලෝකයේ මොකක්ම හරි රටවල් දෙකක් ඇවිලෙනවා. කාලයක් ඇමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් තිබ්බා. පහුගිය දවස්වල ඇමෙරිකාවයි උතුරු කොරියාවයි යුද්ධ කරන්න ගිහින් ඔන්න මෙන්න නැවතුනා. දැන් ආයෙත් තවත් රටවල් 2 ක් යුද්ධ කරන්න හදනවා. ඒ තමයි ඉරානයයි සෞදි අරාබියයි. ඔවුන්ගේ ඒ විරසකය නිසා මැදපෙරදිග යුද්ධයක් පවා ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා කියලයි දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ. […]


Nov
14

පරිගණකයේ වැඩ ලේසි කරන ඔබ නොදන්නා Shortcut Keys මෙන්න.

Generic placeholder image

රජයේ කාර්යාලයක පවා මේ වෙද්දී පාවිච්චි කරන්නේ පරිගණක. වෙනදා පොත්පත් වල කරපු වැඩ, සේරම දැන් කරන්නේ පරිගණකයෙන්. ඒ වැඩ කරගන්න තියෙන පහසුව නිසා. හැබැයි පරිගණකයෙන් වුනත් සමහර වැඩ කරද්දී ටිකක් වෙලා යන්න පුළුවන්. එත් ඒවත් ඉතා ඉක්මනට කර ගන්න පුළුවන් Shortcut Keys කිහිපයක් තමයි මේ. Key Board එකේ Windows ලාංඡනය තියෙන යතුර එබුවාම Start Menu […]


Nov
14

ළමයින්ට චිත්‍රපටි හැදූ සෝමරත්න දිසානායක, පළමු වරට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටියක් හදයි.

Generic placeholder image

සෝමරත්න දිසානායක කිව්වම හැමෝටම මතක් වෙන්නෙ ලංකාවේ ළමා චිත්‍රපට. මොකද ලංකාවේ ළමා සිනමාවට අපූරු චිත්‍රපට රැසක් දායාද කරපු අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක. සරිගම, සමනළ තටු, සිරිපැරකුම් වගේ විශිෂ්ඨ ළමා චිත්‍රපට හදපු සෝමරත්න මහත්මයා අලුත් වැඩක් කරලා තියෙනවා. එ් තමයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ තාම ප්‍රදර්ශනය නොකෙරුවත් බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී මේ චිත්‍රපටයේ […]


Nov
14

චොකලට්, අයිස්ක්‍රීම් සහ පීසා අභ්‍යාවකාශගත කරයි.

Generic placeholder image

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මේ වෙද්දි අභ්‍යාවකාශගාමීන් 6 දෙනෙක් නැවතිලා ඉන්නවා. එයාලට ඕන කරන කෑම වර්ගත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේම ගබඩා කරලා තියෙනවා. එ් කෑම ඉවරවෙද්දි පෘතුවියෙන් ආපහු අාහාර තොග අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවනවා. හැබැයි ඉතිං ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගඟනගාමීන්ට තමන් අාස කෑම හිතුන වෙලාවට ගිහින් කඩෙන් ගන්න බෑනේ. එ් නිසා ඔවුන්ට අාහාර යවද්දී ඔවුන් කැමතිම කෑමත් එ් […]


Nov
14

තරංග කපා මැතිව්ස්ට අායෙත් නායකත්වය දෙන ලකුණු…

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ. අද ඉන්න නායකයා නෙවෙයි හෙට ඉන්නෙ. අැන්ජලෝ මැතිව්ස්ගෙන් හිස් වුන එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට උපුල් තරංග පත් කරා. ටෙස්ට් නායකත්වට දිනේශ් චන්දිමාල් පත් කරා. එ් 2019 ලෝක කුසලානය දක්වා. හැබැයි පාකිස්තාන සංචාරයේදී ලංකාවේ කණ්ඩායමට නායකයන් 3 දෙනෙකු පත් කරන්න සිද්ධ වුනා. ටෙස්ට් තරඟවලදී […]


Nov
14

ආර්ථික ප්‍රතිලාභ හදිසි ධන ලාභ බොල් ණය වෙන්න ගිය දේවල් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 14 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.51 සිට 04.20 සුභ දිශාව: දකුණ       මේෂ ලග්නය ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් විය යුතු දවසක්. සුළු අසනීපයකට වුනත් විධිමත් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනා දවසක්. සටන්කාමිත්වය අද දවසේ ඇති වෙනවා. එක්තරා විදියක මංගල යෝගයක් උදා වෙනවා.  අවිවාහක අයට සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන්. චාම් […]


Nov
13

කනට ඇහෙන, ඇහැට පේන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලමේ හත්වන ජයග්‍රාහකයා බිහි වූ වගයි. – ලක්ෂය එක්ක තවත් තෑග්ගක් හෙට ලියුම් කවරේ.

Generic placeholder image

කනට අැහෙන අැහැට පේන ලෝකයේ පළවෙනිම රේඩියෝ සෙල්ලම. මෙහෙම කියද්දි ඔබ දන්නවා එ් සියත ගොඩයන ලක්ෂය කියලා. මොකද එ් වගේ වැඩක් කරන්නෙ සියතෙන් විතරයි. සියත ගොඩයන ලක්ෂයේ 7 වෙනි ලක්ෂපතියා බිහිකරන්න අද අරවින්ද සහ අාශ්චර්යා සමත් වුනා. වෙන්නප්පුවේ චතුරංග ප්‍රනාන්දු තමයි අද දවසේ වාසනාවත්යා වුනේ. ඔබටත් පුළුවන් හරිම ලේසියෙන් රුපියල් ලක්ෂයක් දිනා ගන්න. කරන්න තියෙන්නෙ […]


Nov
13

මනාළියගේ පැත්තෙන්, මනාළයගේ පැත්තට දෙන්න ඕන දෑවැද්දට නයෙක් එක්ක නයි පෙට්ටියක් දිලා. – වවුනියාවේ සිදු වුන අපූරු විවාහය මෙන්න.

Generic placeholder image

විවිධ ජන කොටස් අතර විවාහයත් එක්ක බැදුන විවිධ චාරිත්‍ර තියෙනවා. අපේ රටේ වුනත් උඩරට සහ පහතරට විවාහ චාරිත්‍ර වෙනස්. එ් වගේම තමයි දෑවැද්ද කියන්නේ විවාහය එක්ක බැදිලා තියෙන තවක් චාරිත්‍රයක්. ගොඩක් වෙලාවට මනමාලියගේ ගෙදරින් තමයි මනමාලයට දෑවැද්ද දෙන්නෙ. හැබැයි මනමාලයා මනමාලිගේ ගෙදර අයට දෑවැද්ද දෙන අවස්ථාත් තියෙනවා. එ් කොහොම වුනත් අද කාලයේ නම් දෑවැද්දට දෙන්නේ […]


Nov
13

රාවණා අද සිට සියත TV තුළින්…

Generic placeholder image

ඉන්දියන් සාගරයේ පුංචි මුතු අැටය. ඔව් එ් තමයි අපේ රට. ශ්‍රී ලංකාව. ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක් වුනත් ලෝකයේ බලවතුන්ට වඩා දැවැන්ත ඉතිහාසයකට අපි උරුමකම් කියනවා. මහා වංශයේ සදහන් වෙන විදියට අවුරුදු 2500 ක ඉතිහාසයක් ලංකාවට තියෙනවා. හැබැයි එතනින් එහා අපිට ඉතිහාසයක් නැද්ද? ඇත්තම කිවුවොත් වසර 2500 කටත් එහා මහා විශාල ඉතිහාසයක් අපිට තියෙනවා. ඔබ […]


Nov
13

මාලිගාවත්තේ මොහොමඩ් පැවිදිවෙයි.

Generic placeholder image

බුදු දහමේ එන විදිහට, එක පවුලකින් එක දරුවෙක් සසුනට පූජා කරනවා කියන්නේ සතර වරිගයම සසරෙන් එතෙර වෙන්න ප්‍රමාණවත් වෙන පිණක්. මේ පිංකම සිද්ධකරන්න බොහොමයක් බෞද්ධයන් තමන්ගේ දරුවාව ශාසනයට පූජා කල අවස්ථා අපි අහල, දැකලා තියෙනවා. එත් මේ කියන්නේ යන්නේ බෞද්ධ නොවන ආගමක දරුවෙක් මහණ වුන කතාවක්. මේ කතාව අපට ආරංචි වෙන්නේ අරණායක ප්‍රදේශයෙන්. කොළඹ මාලිගාවත්ත […]


Nov
13

“ඒක වික්ටර් මහත්තයාගේ ජිවිත කතාව කියලා දන්නවනම් හැමෝටම ගහලා කැමරා කුඩු කරලයි මම එන්නේ” – විල්සන් කරු දැන් කියන කතාව මෙන්න.

Generic placeholder image

විල්සන් කරූ කියන්නෙ සිංහල සිනමාවට හැමදාමත් දුෂ්ඨකම් කරපු කෙනෙක්. එහෙම කිව්වේ සිංහල සිනමාවේ හිටපු හොදම දුෂ්ඨයාගේ චරිතය රඟපාපු කෙනෙක් නිසයි. එ් දවස්වල විල්සන්ගේ දුෂ්ටකම් නැති චිත්‍රපටක් හොයා ගන්නම නැති තරම්. චිත්‍රපට 250 ක විතර රඟපාලා තියෙන විල්සන් පහුගිය දවස්වල ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුනා. හැබැයි එ්කට ලැබුණ ප්‍රතිචාර නම් හොද එ්වා නෙවෙයි. ඉරාජ් […]


News Articles
Latest Videos
Most Popular Post