News Line| Off Air
Generic placeholder image

Nov
13

හොඳම ක්‍රීඩකයින් තෝරගන්න Plan එකක්, මුරලි, සංගා, මහේල, ඇමතිට භාරදෙයි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නෙ. එ්ක හැමෝම පිළිගන්න දෙයක්. එ් වුනත් වැටිච්ච ක්‍රිකට් ගොඩගන්න මේ වෙද්දිත් එක එක සැලසුම් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුවක් විදියට ගොඩක් අය චෝදනා කරේ පාසල් ක්‍රිකට් ගුණාත්මයෙන් තොර වීම. එ් නිසා අධ්‍යාපන අැමති එක්ක එකකු වෙලා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් පාසල් ක්‍රිකට් ගොඩ ගන්න එකතු වුනා. පාසල් […]


Nov
13

තිසාවැවේ නෑම තහනම් වෙයිද?

Generic placeholder image

තිසාවැවේ ජලය අරගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්‍රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නැතිවෙලා තියෙනවා කියලත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසනවා. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් බලන්න අව වෙලාවේ තමයි උන්වහන්සේ මේ බව කිව්වේ. […]


Nov
13

“මාස තුනකින් කාලා නෑ, අදින්නේ මිල අධික ඇදුම්, යන්නේ අහසින්” – සෝවාන් වුණා කියන සඳ දෙවිඳු බුකිය කලඹයි.

Generic placeholder image

කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. අන්තිමටම බුකියට ආවේ ගංගා මැණියො. එතකොට අද වෙද්දී බුකිය කළඹන්න පටන් ගත්ත අලුත්ම තරුව තමයි සඳ දෙවිඳු. කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක්. හැබැයි බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක දවල් කෑමකට ගිය අවස්ථාවක ගත්ත ඡායාරුප වගයක්. සුපිරි කෑම මේසයක ඉදන් වගේම […]


Nov
13

හතුරුසිංහ ලංකාවේ වැඩ භාරගන්න දවස තීරණය වෙයි. ලක්ෂ 40 පඩියට පයින් ගසා ලක්මව වෙනුවෙන් අඩු පඩියකට වැඩ කරන්න කැමති වෙලා.

Generic placeholder image

වර්තමානයේ ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ. එ්ක ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිලිගනීවී. මොකද හතුරු බංගලාදේශ ක්‍රිකට් ගොඩ ගනිපු විදිය ලෝකයම දැක්කා. හැබැයි ඔහු ඔක්තෝම්බර් මාසයේදී බංගලාදේශ කණ්ඩායමෙන් ඉවත්වෙන්න අස්වීමේ ලිපිය බාර දීලා තිබ්බා. එ්ත් එක්කම ලෝකය පුරාම ක්‍රිකට් මාධ්‍ය කිව්වෙ ඔහු ලංකාවේ පුහුණුකරු තනතුර බාර ගන්නවා කියලා. හතුරුසිංහ ලබන දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් ලංකාවේ […]


Nov
13

කිලෝ 500 ක මාළුවෙක්‌ පේසාලේ දැලක පැටලෙයි.

Generic placeholder image

මුහුදෙන් වට වුන අපේ රටේ ඉස්සර ඉඳලම කරන කර්මාන්තයක් තමයි ධීවර කර්මාන්තය. විශේෂයෙන්ම මුහුදු යන ධීවරයන්ට සමහර වෙලාවට නොසිතුව දේවල් වලට් මුහුණදෙන්නත් සිද්ධවෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් . මේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන්ගේ දැලකට කිලෝ ග්‍රෑම් 500 කටත් වඩා බර තල්මසකුට සමාන තිත්මඩු වර්ගයේ මාළුවෙක් […]


Nov
13

අද එක ලග්නයකට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 13 ඉරිදා රාහු කාලය පෙ.ව 07.27 සිට 08.28 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ     මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු පොදු කටයුතු වලින් පෙරමුණ ගන්න ඔබට හැකියාව ලැබෙනවා. විවාහ සම්බන්ධතා තුල යම් ආකාරයක බාධා කම්කටොලු තිබුණානම් ඒවා සියල්ල අවසන් වෙනවා. අන් අයගේ ආශිර්වාද පහසුවෙන්ම ලගා කර ගැනීමට හැකියාව ලැබෙනවා. […]


Nov
12

Facebook වලට සීමා නොවූ දුවකගේ සැබෑ පිය සෙනෙහස.

Generic placeholder image

මේ දවස්වල Facebook එකේ ගොඩක් අයගේ Wall වල Share වෙන Status එකක් තමයි පහතින් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ තාත්තා කෙනෙක් සහ දුවකගේ තියෙන බැඳීම කොච්චර ප්‍රබලද කියලා. මුලින් ඒක කියවලා ඉන්නකෝ. ඊට පස්සේ අපි කතාවට යමු. තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, […]


Nov
12

මත්ද්‍රව්‍ය පෙවූ උකුස්සන් 23 ක් අත්අඩංගුවට.

Generic placeholder image

ඈත අතීතයේ ඉදන්ම කුරුල්ලන්ව විවිධ වැඩ සඳහා මිනිසුන් යොදා ගත්තා. විශේෂයෙන්ම පණිවිඩ හුවමාරු කර ගන්න කුරුල්ලන් භාවිතා කරා. අපිකාව වගේ රටවල දඩයම් සොයා ගන්න උකුස්සන් පාවිච්චි කරා කියලත් සඳහන් වෙනවා. කුවේටය සහ ඉරාකය අතර පිහිටි අල්-ඊබ්ඩෙල්ලි දේශසීමාව හරහා ගමන් කරන්න උත්සහ කළ පුද්ගලයෙකු පරීක්ෂා කරනකොට, ගමන් මලු තුල නීතිවිරෝධි විදිහට හිරකරගෙන අරන් යන්න උත්සහ කළ […]


Nov
12

මේ ත්‍රස්තවාදීන් අල්ලලා දුන්නොත් ඩොලර් මිලියනයක තෑග්ගක්.

Generic placeholder image

සෞදි අරාබිය තුල ත්‍රස්තවාදි ක්‍රියාවන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය දීම සඳහා වගකිය යුතු යේමන හවුදි ත්‍රස්තවාදීන් 40 කගේ නම් ලයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කරලා තියෙනවා. මේ පින්තුරවල ඉන්න ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30 දක්වා මුදලක් ලබාදෙන බව එරට නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා. සෞදි ත්‍රස්ත විරෝධි රේගුලාසීන්ට අනුව […]


Nov
12

ඔබේ ජංගම දුරකතනයේ සැඟවුණ තොරතුරු හොයා ගන්න මේ Code ටික මතක තියා ගන්න.

Generic placeholder image

Mobile Phone එකක් කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන දෙයක්. ගොඩක් අය Mobile Phone එකක් ගනිද්දී බලන්නේ, දැනට තියෙන හොඳම Performance තියෙන Mobile Phone එක ගන්න. එත් හැම Mobile Phone එකකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි ගොඩක් වෙලාවට Mobile Phone එකේ දැකුම්කළු බව, වේගය ආදී දේවල් විතරයි. එත් Mobile Phone […]


News Articles
Latest Videos
Most Popular Post