News Line| Off Air
Generic placeholder image

Nov
12

වසර සියයක් සපිරුණ සෝවියට් දේශයේ ඔබ නොදන්නා දේවල් මෙන්න.

Generic placeholder image

රැසියාව කාලයක් ලෝකයේ බලවත්ම රට. එ් වගේම තාමත් ලෝකයේ විශාලම රට. එ් වුනත් සෝවියට් දේශය බෙදිලා යන්න කලින් ඊටත් වඩා ලොකුවට තිබ්බා. පසුගිය දා සෝවියට් දේශයට වසර සීයක් සපිරුනා. එ් නිසා සෝවියට් දේශය ගැන ඔබ නොදන්න කරුණු ටිකක් කියන්න අපි හිතුවා. ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 149 ක්. එකෙන් හතෙන් එකක් එහෙම නැත්තම් […]


Nov
12

“හිර ගෙවල්වල ඉන්න අයට පවා මාංචු ගලවලා හෝ ඒවා පිටින් එම අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්‌ථාව ලබා දෙනවා. ඒ වුණත් මට එම අවස්‌ථාව පවා ලැබුණේ නැහැ.” – සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන් කියන සංවේදී කතාව

Generic placeholder image

මාදුළුවාවේ සෝපිත හාමුදුරුවන් ජාතියට සමුදීලා නොවැම්බර් අට වැනිදට හරියටම අවුරුදු දෙකක්. උන් වහන්සේ වැඩ හිටිය පන්සල වුනේ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරය. මේ වෙනකොට එම විහාරයේ නායක හාමුදුරුවෝ විදිහට වැඩසිටින්නේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන්. සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් දෙවසරකට පස්සේ උන්වහන්සේගේ මතකය අවදිකරන්න වතුරුවිල සුජාත හිමියන් අද සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වෙලා තිබුනා. මේ […]


Nov
12

සදීර සහ දික්වැල්ල ඉන්දියාවට එළව එළවා පහර දෙයි. ළහිරු තිරිමාන්න කඩුලු 2 ක් දවා ගනී.

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් කරඟාවලිය ලබන 16 වෙනිදා අාරම්භ වෙනවා. ඊට කලින් පුහුණු තරඟයක් මේ දවස්වල පැවැත්වෙනවා. එ් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. පළමුවෙන්ම පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 411 ක් රැස් කරා. ලංකාවේ පිතිකරුවන් 4 දෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමත් විශේෂත්වයක්. පළවෙනි කඩුල්ලට සදීර සහ […]


Nov
12

ලබන වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් – පාප් වහන්සේගෙන් නියෝගයක්.

Generic placeholder image

දුම්වැටි එහෙම නැත්නම් සිගරට් කියන්නෙ ශරීරයට ඉතාම අහිතකර දෙයක්. දුම්වැටි භාවිතය නිසා දවසකට ලෝකය පුරා සිය ගණනක් මැරෙනවා. ගොඩක් රටවල ප්‍රධානම බදු අාදායම ලැබෙන්නෙ දුම්වැටි නිසා. හැබැයි මේ වෙද්දි ගොඩක් රටවල් දුම්වැටි භාවිතය අවම කරන්න කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේත් පහුගිය කාලයේ දුම්වැටි පැකට්වල 60% ක දුම්බීමේ අාදීනව දැක්වෙන ඡායාරූප පල කරන්න නියම කරා. එ්ත් කොච්චර […]


Nov
12

“සාකච්ඡා මට්‌ටමේ තියෙන දේවල් නම් ගොඩක්‌ තියෙනවා. ඉදිරියේදී සම්බන්ධ වෙන එක තීරණය කරනවා.” – සාරංග අලුතෙන්ම එකතුවෙන්නේ කාත් එක්කද?

Generic placeholder image

සාරංග දිසාසේකර කියන්නේ තරුණ, තරුණියන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත්ත නළුවෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන නළුවෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් සාරංගට ආදරේ කරන ඔබ, ඔහුගේ අලුත්ම තොරතුරු මොනවාද කියල දැනගන්න කැමතියි කියලා අපි දන්නවා. ඒ නිසාම අපි ඔබ වෙනුවෙන් ඔහුගේ අලුත්ම තොරතුරු ටිකක් ගෙනාවා. මේ තියෙන්නේ ඔහු අද (12) සති අන්ත පුවත්පත් අතිරේකයකට දීපු සාකච්ඡාවක්. * […]


Nov
12

අද එක ලග්නයකට යානවාහන පැදවීමේදී බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 12 ඉරිදා රාහු කාලය පෙ.ව 04.20 සිට 05.48 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර     මේෂ ලග්නය උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබව ඇතිව දවස ගෙවන ඔබ මංගල්‍යමය ගමන් බිමන් වැඩි වෙනවා. ස්ථානගත ගැටළුවක් විසදා ගැනීමට දුරබැහැර වීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් හෝ නඩු හබ පැටලිලි වලට අවතීර්ණ වෙන්නටත් එවැනි දේකට ආරක්ෂක […]


Nov
11

සංඛ දිනේත්ගේ සංගීතයට ආදිත්‍ය නාරායන් සින්දු කියයි.

Generic placeholder image

සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ අති දක්ෂ ගායකයෙක්, දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. එ් වගේම තමයි අාදිත්‍ය නාරායන් කියන්නෙ ඉන්දියාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහු ලෝක ප්‍රසිද්ධ වුනේ උදිත් නාරායනගේ පුතා නිසා. අාදිත්‍ය මේ දවස්වල ලංකාවට අැවිත් ඉන්නෙ. ඊයේ ඔහු සංඛ දිනෙත්ව මුණ ගැහිලා. ඒ පහුගිය දා ලංකාවට ආපු සෝනු නිගම්ගේ ඉල්ලීමක් අනූව. කොහොම වුනත් ඊයේ අදිත්‍ය සමඟ […]


Nov
11

ඇපල් පොලීසියෙන් ආරක්ෂා වෙන ඇපල් සමාගම ලෝකෙන්ම හංගපු දේ මෙන්න.

Generic placeholder image

අැපල් කියන්නේ දුරකතන සන්නාම අතර ප්‍රමුඛතම නාමයක්. අනෙක් දුරකතන වලට වඩා විශිෂ්ඨ සේවාවක් වගේම ඉහළ ගුණාත්මක භාවයක් අැපල් උපාංග වල තියෙනවා. කොහොම වුනත් ඔබ නොදන්නා රහස් රැසක්ම අැපල් අායතනයට තියෙනවා. මේ තියෙන්නේ එ්වාගෙන් කිහිපයක්. * අැපල් පොලීසිය – අැපල් අායතනය තමන්ගේ වගේම ඔවුන්ගේ ව්‍යාපෘති වල රහස් රැක ගන්න වෙනම පොලීසියක් පවත්වාගෙන යනවා. එ් පොලීසියට පැවරුණ […]


Nov
11

සිංහල ගීතයක් BBC ආසියානු රේඩියෝ ගීත දර්ශකයේ පළමු තැනට ආ හැටි – Exclusive

Generic placeholder image

ලංකාවේ රේඩියෝ නාලිකාවක, ඔබ නිර්මාණය කළ ගීතයක් ප්‍රචාරය කරගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒ ගීතය ගුණාත්මක නිර්මාණයක් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අදාල නාලිකාවේ සංගීත අංශ ප්‍රධානියාගේ ඉඳලා නාලිකා ප්‍රධානියා දක්වා ගීතය අනුමත වෙන්නත් ඕනේ. ඔය හැම දේකටම වඩා අමාරු කාරණාව තමයි සිංහල ගීතයක් ජාත්‍යන්තර රේඩියෝ නාලිකාවක ප්‍රචාරය කරවගන්න එක. හැබැයි පහුගිය දවසක BBC […]


Nov
11

අද සිට දුම්රියේ වෙළඳාම් කටයුතු බැහැ.

Generic placeholder image

දුම්රිය කියන්නේ අපි ප්‍රවාහන පහසුකම් ලබාගන්න ක්‍රම වලින් වියදම් අඩුම ක්‍රමය වගේම අපට ඉක්මනින් සහ පහසුවෙන් ගමන් බිමන් යන්න හොඳම ක්‍රමය. එත් වෙලාවකට කෝච්චියේ යන්න එපා වෙන්නේ ඒකට ස්ටේෂන් වලින් නැඟලා, බැහැලා යන වෙළෙන්දන් නිසා. මේ කරදරයට විසඳුමක් අද ඉඳලා ක්‍රියාත්මක කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තියනවා. කෝච්චියේ යන එන මගීන්ට වන අපහසුව සහ කෝච්චියේ […]


Nov
11

හාමුදුරුවන්ට පච්ච කොටන්න තහනම්ද?

Generic placeholder image

පච්ච කොටපු හාමුදුරුවෝ කෙනෙක් ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාල වල ලොකු ආන්දෝලනයක් ඇති කරා. සමහරු කිව්වා හමුදුරුවන්ට පච්ච කොටන එක අකැපයි කියලා. පච්ච කොටපු අයට මහන වෙන්න බෑ කියලත් සමහරු කිව්වා. ඇත්තටම පච්ච කොටන එක බුදු දහමට විරුද්ධයිද? පච්ච කොටපු අයට මහන වෙන්න බැරිද? අපි මේ ගැන හොයලා බැලුවා. කොහොම වුනත් පච්ච කෙටීමක් ගැන […]


News Articles
Latest Videos
Most Popular Post