පහුගිය දවස්වල ක්‍රිකට් වලට අලුත් මාතෘකාවක් සම්බන්ද වුනා. එ් තමයි ගංගා මෑණියෝ. මේ මාතෘකාව කරලියට අාවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ගංගා මෑණියන් කියනා කාන්තාවක් එක්ක ඉන්න Photo එකක් අන්තර්ජාලයේ පලවීමත් එක්ක. එ් Photo එක Facebook එකට දාලා තිබ්බෙත් ගංගා මෑණියන්ගේ Facebook Account එකෙන්. පාකිස්තානය එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟය දින්නට පස්සේ […]
ලෝකයේ ඉන්න සුපිරි වේගම වේග පන්දු යවන්නෙක් තමයි ලසිත් මාලිංග. එ් වගේ භයානක වේග පන්දු යවන්නෙක් මොකද වේගයෙන් එක ඔහුගේ යෝකර් පන්දුවෙන් කකුල කඩා ගන්න්‍ේ නැතුව බේරෙන්න පිතිකරුවෝ පුදුම උත්සහයක් ගන්නෙ. හැබැයි කකුල බේර ගත්තට ඔවුන්ට කඩුල්ල නම් බේර ගන්න ලැබෙන්නේ නෑ. වේග පන්දුවෙන් ලෝකෙම හොල්ලපු මාලිංග දැන් පිට දඟ පන්දු යවන්න පටන් අරන්. එ් […]
බෞද්ධ දර්ශනයට අනුව සත්ව ඝාතනය ලොකු පවක්. එ් වගේම ලංකාවේ ගවයාට තියෙන්නෙ අනිත් සත්තුන්ට වඩා ඉහළ තැනක්. එ් නිසා ගව ඝාතනයට එරෙහිව ගොඩක් අය සටන් කරනවා. එහෙම තියෙද්දී තමයි අපිට මේ ප්‍රවෘත්තිය අහන්න ලැබුණේ. එ් භික්ෂූන් වහන්සේ නමක් ගව මස් කඩයක් මිලට අරන් කියලා. එ නිසා අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා. මතුගම ප්‍රාදේශීය […]
ක්‍රිස් ගේල් කියන්නේ ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රහාරකයෙක්. ඔහුගේ පිත්තේ වැදුන පන්දුවක් හතරේ සිමාවෙන් මෙහා නැවතුනා නම් ඒ හරිම කලාතුරකින්. ක්‍රිකට් පිටියේදී වගේම ඉන් එළියේදීත් ගේල් ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒ වගේම කාන්තාවන් නිසා නිතර තොප්පි වැටෙන කෙනෙක්. කාලෙන් කාලෙට ඔහු ගැන මොකක් හරි ප්‍රවෘතියක් එනවා. ළගදිත් කාන්තාවක් ඔහුට විරුද්ධව අධිකරණයට ගිහින් තිබ්බා. ඒ 2015 පැවැත්වුන ලෝක […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 31 අගහරුවාදා රාහු කාලය ප.ව 02.52 සිට 04.22 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර මේෂ ලග්නය තමන්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. පොදු කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. විවාහ ජීවිතය තුල බාධා කම්කටොලු තිබුණානම් ඒවා විසදා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේවි. ලෞකික […]
ගාලු කොටුව කියන්නේ දකුණේ තියෙන ප්‍රධානම සංචාරක ස්ථානයක්. එ් වගේම ලෝක උරුමයක්. මේ වෙද්දී ගාලු කොටුව අැතුලේ රාජ්‍ය අායතන කිහිපයක්, පාසල් වගේම සංචාරක හෝටල් රැසක් තියෙනවා. මේ රාජ්‍ය අායතන සහ පාසල් අවුරුදු 100 ක විතර ඉතිහාසයක් තියෙනවා. හැබැයි ගාලු කොටුවේ තියෙන ඕල්සෙයින්ට් විද්‍යාලය අැතුළු රාජ්‍ය අායතන පහළොවක් දෙසැම්බර් 30 ට කලින් ඉවත් කරන්න කියලා. නීතිය […]
මේ දවස්වල ශ්‍රී ලංකාවට ඇමරිකානු යුධ නැවක් ආපු ආරංචිය අපි ඔබට කිව්වා. ඒ තමයි ප්‍රින්ස්ටන් යුධ නැව. ඉතින් මේ නැවෙන් අපේ රටට ආපු ඇමරිකානු හමුදාවේ නිළධාරිනියන් පිරිසක් පින් කටයුත්තකට සහභාගී වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘතීම කෙස් ලබාදෙන Hope ව්‍යාපෘතියට සහභාගී වෙලා. ඒ අය මේකෙදි කලේ තමන්ගේ හිසකෙස් මේ ව්‍යාපෘතියට දන් දුන්න […]
පකිස්තානය සමග පවතී T20 තරඟය නිමාවීමත් එක්කම ICC ය අලුත්ම T20 ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. හැබැයි ලංකාවට නම් සැලකියයුතු වර්ධනයක් ලැබිලා නැ. හැබැයි තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ ස්ථාන කිහිපයක් ඉහලට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. T20 කණ්ඩායම ශ්‍රේණිගතකිරීම් වල ලංකාව තාමත් 8වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. පාකිස්තානයේ ස්ථානයේත් කිසි වෙනසක් වෙලා […]
අවුරුදු 8 කට පස්සෙ පාකිස්ථානය අයෙත් ක්‍රිකට් වසන්තය උදා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ටනයේ සංචාරයකට එක්වීමත් එක්ක. අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් මැච් එක්ක බලන්න නැතුව හිටිය පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඊයේ තරගය හරියට නිධානයක් ලැබුණා වගේ. ඔවුන් කොච්චර සතුටින් හිටියද කියන එක ඊයේ තරඟය බලපු දකින්න ඇති. ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වගේම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ශ්‍රී ලංකා […]
ලෝකයේ විශාලම යුධ නැව් තියෙන්නෙ අැමරිකාවට. ගුවන්යානා විශාල සංඛ්‍යාවක් නවත්වලා තියන්න පුළුවන් තරමේ නැව් අැමරිකානු හමුදාව සතුව තියෙනවා. එ් වගේ විශාල යුධ නැවක් පසුගියදා කොළඹට අාවා. අවුරුදු 32 කට පස්සේ තමයි අැමරිකානු යුධ නැවක් ලංකාවට අාවේ. අැමරිකානු නාවික හමුදාවට අයිති විශාලම සහ පරණම යුධ නෞකාව වන යූ.එස්.එස් නිමිටස් නැව සහ තවත් ප්‍රහාරක නෞකා 5 ක් […]