News Line| Off Air
Generic placeholder image

Oct
30

වසර 8 කට පසු ලාහොර් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ප්‍රහාරයක්.

Generic placeholder image

වසර 8 කට පස්සේ අායෙත් සැරයක් පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වුනා. එ් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන්. ලෝකයම බලාගෙන හිටිය තුන්වෙනි T20 දැවැන්ත පරාජයක් ලබා ගන්න ලංකාවට සිද්ධ වුනා. එත් එක්කම T20 තරඟාවලියත් 3 -0 විදියට ජයග්‍රහණය කරන්න පාකිස්තානය සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තිසර දෙවෙනියට පන්දුවට පහර දෙන්න තීරණය කරා. හොඳ අාරම්භයක් […]


Oct
30

ලග්න දෙකකට ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 30 සදුදා රාහු කාලය පෙ.ව 07.27 සිට 08.56 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ     මේෂ ලග්නය වෘත්තිමය කටයුතු වලට ගේදොර සම්බන්ධ කටයුතු වලට යාන වාහන සම්බන්ධ කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන දවසක්. ආර්ථික කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාව වාසනාව ඔබට උදා වෙනවා. සතුරු කරදර තිබුණානම් ඒවා ගැන හරියටම […]


Oct
29

අද ඉදන් ලංකාවට තද වැසි. නාය යෑම සහ ගංවතුර අවධානම ඉහළට.

Generic placeholder image

පවතින අධික වැසි සහිත කාලගූණ තත්වය නිසා කෑගල්ල දිස්ති‍්‍රක්කයට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලේ ඒ දිස්ති‍්‍රක්කයේ අවදානම් ප‍්‍රදේශ වල වෙසෙන ජනතාව අවධානයෙන් ඉන්න කියලයි. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් අද ඉදන් තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කදුකරයට […]


Oct
29

කඩවසම් තරුණයෙක් ටවල් එකක් ඇඳන් බස් එකේ ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

සාමාන්‍යයෙන් තරුණ තරුණියන් යන්නත් එලියට බහින්නේ ජැන්ඩියට ඇදලා කරලානේ. දැකලා තියෙනවද තරුණයෙක් නාන තුවාය පිටින් බස් එකක යනවා. හැබැයි ඊයේ දවල් තරුණයෙක් නුගේගොඩ පාලම ළග තියෙන බස් නැවතුමට තුවායක් විතරක් ඇඳගෙන ඇවිල්ලා. මිනිසුන් රැසක් ඉන්න ජනාකීර්ණ වෙලාවක තමයි මේ තරුණයා ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ඔහු කොළඹ කොටුව දෙසට යන බස් එකකට නැඟලා. හැබැයි බස් එකේදී […]


Oct
29

ගඩාෆි පිටියේ තුරුම්පු අාසියා ලංකාවට. වසර 8 ක පළිය ලංකාව අද අර ගනිවීද?

Generic placeholder image

වසර 8 කට පෙර අදුරු මතකයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානයට අාවා. එ් පාකිස්තානය එක්ක තියෙන අන්තිම T20 තරඟයට. අවුරුදු 8 කට පස්සේ පාකිස්තානයේ සංචාරයකට එක්වෙන ප්‍රධානම ක්‍රිකට් කණ්ඩායම ලංකාව විදියට ඉතිහාසගත වෙනවා. කොහොම වුනත් අද තරඟයට ලංකාවේ පුහුණුකරු සහ භෞතචිකිත්සක සහභාගී වෙන්නෙ නෑ. කොහොම වුනත් අද තරඟය රටවල් දෙකටම තීරණාත්මකයි. මොකද වසර […]


Oct
29

අද ලග්න දෙකකට ධන ලාභ. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 29 ඉරිදා රාහු කාලය පෙ.ව 04.21 සිට 05.51 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර     මේෂ ලග්නය අලුත් අදහස් අලුත් දේ නිර්මාණ කිරීමට ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට ඔබට හැකියාවක් පවතින අතර මංගල ප්‍රශ්න වලට යොමු වීම එවැනි දේ සාර්ථක කර ගැනීම සියලු දෙනාගේම ආශිර්වාදය ලැබීම හෝ මංගල […]


Oct
28

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් නළුවන් අතර සටනක්.

Generic placeholder image

ඉන්දිආවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් නළුවන් අතර පහුගිය දවසක සටනක් ඇති වුනා. කලබල වෙන්න එපා මේක පාපන්දු සටනක්. නිකන් පැටලිලා වගේද? පාපන්දු ක්‍රීඩාව ඉන්දියාවේ ජනප්‍රිය කර වන්නත්, සුබසාධක කටයුතු සඳහා මුදල් හොයන්නත් තමයි ඔවුන් මේ අපූරු තරඟය තිබ්බේ. විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, ශිකර් ධවාන්, යුවරාජ් සිං වගේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්රිදකයබ්ගේ පිල නියෝජනය කරමින් […]


Oct
28

ජාත්‍යන්තර රෙස්ලින් පිටිය හොල්ලන්න ඉන්දියාවෙන් කාන්තාවක්.

Generic placeholder image

රෙස්ලින් කියන්නෙ වයස් බේදයක් නැතුව කවුරුත් අස කරන ක්‍රීඩාවක්. හබයෝ රෙස්ලින් ටිකක් භයානක ක්‍රීඩාවක්. මොකද නිසි පුහුණුවක් නැතුව රෙස්ලින් ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර රෙස්ලින් පිටියට (WWE) යන්න හැමෝටම බෑ. එකට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් පළවෙනි වතාවට කාන්තාවක් WWE තරඟ සදහා සහභාගී වෙලා තියෙනවා. ජාත්‍යන්තර රෙස්ලින් පිටියට ආපු පළවෙනි ඉන්දීය […]


Oct
28

කමාන්ඩෝ සෙබළු, ගුවන් හමුදාවේ අාරක්ෂාව එක්ක හෙට තරඟයට ලංකාවේ ක්‍රිකට් කණ්ඩාමට දෙන අාරක්ෂාව මෙන්න.

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම තමයි 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරය. පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි ලංකාවට මේ ප්‍රහාරය එල්ල වුනේ. එදා ලංකාවේ කණ්ඩායම ගමන් ගත්ත බස් රථයේ රියදුරු නිසා කිසිම ජීවිත හානියක් නොවී ලංකාවේ කණ්ඩායම දිවි ගලවා ගත්තා. එ් වුනත් අපේ ක්‍රීඩකයින් 6 දෙනෙන්ට වෙඩි වැදිලා තුවාල […]


Oct
28

රට විරුවන් නිසා දකුණු කොරියාවේ හොදම එක ශ්‍රී ලංකාවට.

Generic placeholder image

දකුණු කොරියාව කියන්නේ මැද පෙරදිගට පස්සේ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් ලංකාවෙන් යන රට. දකුණු කොරියාව තුල ලංකාව හොඳ නමක් දිනාගෙන තියෙනවා. එක අයෙත් සැරයක් තහවුරු කරන්න ලංකාව සමත් වුනා. ඒ දකුණු කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය විදියට . විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් […]


Oct
28

අතට ගත්ත දේ කටට දා ගන්න ලංකාවට බැරි වෙයි. ලංකාව ඉහළට ඔසවපු දනුෂ්කම ජයග්‍රහණය අතහරී.

Generic placeholder image

තියුණු තරඟයකින් පස්සේ දෙවෙනි T20 තරඟයත් පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුනා. එ් පිට පිටම පරාජය වුණ 15 වන සීමිත ඕවර (ODI & T20) තරඟය විදියට. කොහොම වුනත් ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව තරඟය අතහැර ගත්තා. එත් එක්කම T20 තරඟාවලියේ ජයග්‍රහණයත් වාර්තා කරන්න පාකිස්තානය සමත් වුනා. මෙවරත් කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්තාන නායකයා. ඔහු මුලින්ම ලකුණු රැස් […]


Oct
28

අද ලග්න හතරකට ඥාතීන්ගේ ගැටළු. ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 28 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.55 සිට10.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර     මේෂ ලග්නය ඔබට විශේෂයෙන් අලුත් අදහස් මතුවෙන අලුත් දේ කරන්න බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් පවතිනවා. රැකියා ව්‍යාපාර කටයුතු අලුතෙන් පටන් ගැනීමට සුභ වෙන අතර අලුත් අදහස් මතුවන දවසක්. දුරබැහැර ගමන් බිමන් විදේශගත […]


News Articles
Latest Videos
Most Popular Post