News Line| Off Air
Generic placeholder image

Oct
27

“උණ්ඩය වැදුනෙ මගේ පපුවට, ලේ වීසී වුනා. මං හිතුවේ මැරුණා තමයි කියලා” – අමිහිරි ලාහෝර් මතකය ගන තරංග කියයි.

Generic placeholder image

2009 කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස. ඒ ඉතිහාසයේ පලවෙනි වතාවට ක්‍රිකට් කණ්ඩායමකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒ වෙන කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට. ඒ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වෙඩි වැදුනා. තරංග පරණවිතාන කියන්නේ ඒ අතරින් එක ක්‍රීඩකයෙක්. අවුරුදු 8 කට පස්සේ […]


Oct
27

“සෙල්ලම් කරන්න ඕන නෑ. ලාහෝර් මැච් එක බලන්න විතරක් එන්න” – සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයෙන් ඇරයුමක්.

Generic placeholder image

පාකිස්ථානය එක්ක තියෙන T20 තරඟාවලියට ලංකාවේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් ලාහෝර් නුවර තියෙන තරඟයට යන්න අකමැති වුන එක. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු නවකයින් කණ්ඩායමක් තමයි T20 තරඟාවලියට යන්නෙ. ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුනේ තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙන්නෙක්ට ලහූර් යන්න එන්න කියලා ක්‍රිකට් […]


Oct
27

පාකිස්තාන සුරූපිණියට whatsapp පණිවුඩ යවමින් රටේ නම කැත කළ මාධ්‍යවේදියා මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සංචාරයේ යෙදුනු ක්‍රිකට් බලධාරියෙකු විසින් පාකිස්තාන් ජාතික මාධ්‍යවේදීනියකට යවපු වට්සැප් පණිවුඩ ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිවුනා. මේ සිදුවීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ රටේ නමට කලු පැල්ලමක් ඇති වුනා. ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සිද්ධියට සම්බන්දයි කියලයි සමාජ ජලා වල පැතිරුනේ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කිව්වේ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය […]


Oct
27

රැකියා දියුණුවන, නීතිය අවනීතිය වන, දේශපාලනය උඩුයටිකුරු වෙන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ? මෙතනින් බලන්න.

Generic placeholder image

මේ අවුරුද්දේ අවසාන සහ ප්‍රභලම ග්‍රහ මාරුව ඊයේ හවස සිද්ධ වුනා. එ් තමයි සෙනසුරු මාරුව. සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා විදියට තමයි සෙනසුරු හදුනවන්නෙ. හැබැයි ජ්‍යෝතිශ්‍යයට අනුව නම් සෙනසුරු කරන වැඩ එච්චර ලස්සන නෑ. වැඩ කඩා කප්පල් කරන, මිනිස්සුන්ට කරදර කරන ග්‍රහයෙක් විදියට තමයි සෙනසුරු ප්‍රසිද්ධ. කොහොම වුනත් මේ සෙනසුරු මාරුව රටට සහ ඔබට කොහොමද කියලා […]


Oct
27

නවක ක්‍රීඩකයෝත් ජේෂ්ඨයින්ගේ අඩි පාරේම යයි.

Generic placeholder image

නවක ක්‍රීඩකයන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩි පාරෙමද කියලා ඊයේ තරඟය බලපු හැමෝටම හිතෙන්න ඇති. ඒ පාකිස්ථානය එක්ක පැවැත්වුන පළවෙනි තරගයෙන් දැවැන්ත පරාජයක් ලබපු නිසා. නායකයෙක් සහ අලුත් කණ්ඩායමක් එක්ක තමයි ලංකාව ඊයේ තරඟයට සහභාගී වුනේ. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්තාන නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට අාරාධනා කරා. ලංකාවේ පළවෙනි කඩුල්ල විදියට ඩිල්ෂාන් මුණවීර ලකුණු නොලබා […]


Oct
27

අද ලග්න තුනකට පපුව ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 27 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.25 සිට 11.54 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව ගිනිකොණ     මේෂ ලග්නය වෘත්තිමය කටයුතු පිලිබදව තද උනන්දුවක් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරනවා. ආගමනුකුල කටයුතු සදහා දුරබැහැර ගමන් යෙදෙනවා. නිදාගන්න ස්ථානය යම් ආකාරයක වෙනසක් සිදු වෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත සියුම් රෝග තත්ව ඇතිවිය හැකියි. හවුල් […]


Oct
26

අලුත් නායකයෙක්, අලුත් කණ්ඩායමක් එක්ක T20 සටනට එන ලංකාවට අද මොනවා වෙයිද? සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

Generic placeholder image

එක්දින තරඟාවලියේ දී පාකිසතෙනය අතින් වයිට් වොෂ් වුන ලංකාව අද T20 තරඟයට සහභාගී වෙනවා. විශේෂත්වය තමයි ජේෂ්ඨ ක්‍රීඩකයින් කවුරුවත් නැතුව තමයි අද තරඟයට ලංකාව සහභාගී වෙන්නෙ. කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ තිසර පෙරේරාට. නවන ක්‍රීඩකයින් රැසක් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය පහසු එකක් වෙවිද කියලා අපි හොයලා බැලුවා. ලංකාව සහ පාකිස්තානය මීට කලින් T20 තරඟ […]


Oct
26

චන්ඩි කිඹුලෙක්ට හිපොලා ටිකක් උගන්නපු අපූරු පාඩම

Generic placeholder image

අනිත් අයට පාට් දන්නා යන ගොඩක් චන්ඩි කවදා හරි දවසක නොන්ඩි වෙනවා. එක මනුස්සයන්ට වගේම සත්තුන්ටත් අදාලයි. හිපොලා සෙට් එකක් මැද්දට පැනලා චන්ඩි පාට් දාපු කිඹුලෙක්ට හොඳ පාඩමක් හිපපොටේමස්ලා ටිකක් ඉගැන්නුවා. බලන්නකෝ චන්ඩි කඹුලා අන්තිමට හූනා වුන හැටි. https://streamable.com/wfhqa


Oct
26

ඇල්බට් අයින්ස්ටයින්ගේ සතුට මිලියන 1.56 කට වෙන්දේසි කරලා.

Generic placeholder image

20වෙනි සියවසේ මහා බුද්ධිමතා විදියට හදුන්වන්නේ ඇල්බට් අයින්ස්ටයින්. ඔහුගේ කටින් පිටවුන සෑම වචනයක වගේම ලියපු සාම සටහනකම ලෝකයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඇල්බට් අයින්ස්ටයින් ලියපු සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේදී වෙන්දේසි කෙරුවා. ඩොලර් මිලියන 1.56 මුදලකට තමයි මේ සටහන වෙන්දේසි වුනේ. 1922 වසරේ ජපානයේ ටෝකියෝ නුවර සංචාරයක නිරත වෙලා ඉන්නකොට පණිවිඩකරුවෙක් අයිස්ටයින්ව හොයාගෙන […]


Oct
26

වෙඩි කන්න හරි මම ලාහෝර් තරඟයට යනවා – ක්‍රීඩා අැමතිතුමා ලාහෝර් තරඟය ගැන කියන කතාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟ 3 කින් සමන් විත තරඟාවලියේ පළවෙනි තරඟ 2 තියෙන්නෙ අබුඩාබියේ. අන්තිම තරඟය පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නෙ. හැබැයි පාකිස්තානයේ අාරක්ෂාව මදී කියලා ජේෂ්ඨ ක්‍රීඩකයෝ රැසක්ම තරඟාවලියට සහභාගී වෙන්නෙ නෑ. එ් වගේම කණ්ඩායමේ පුහුණුකරු සහ භෞත චිකිත්සකත් පාකිස්තානයේ තරඟයට යන්නෙ නෑ. ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර […]


Oct
26

එක්දින තරඟාවලිය පැරදුන හේතුව නව තේරීම් කමිටු සභාපති කියයි.

Generic placeholder image

ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවේ පළවෙනි වැඩේ වුනේ පාකිස්තානය සමඟ තරඟාවලියට යන කණ්ඩායම තෝරණ එක. හැබැයි ඔවුන් තෝරපු කණ්ඩායම අසාර්ථක වුනා. තරඟාවලිය 5 – 0 විදියට පරාජය වුනා. මේ පරාජයට හේතුව මෝකක්ද කියලා ග්‍රැහැම් ලැබ්රෝයි ඊයේ තිබ්බ මාධ්‍ය හමුවේදී කිව්වා. ඔහු කියව විදියට නම් තරඟාවලිය පරාජය වෙන්න ප්‍රධානම හේතුව පාකිස්තානය ශ්‍රේණිගතකිරීම් වල ලංකාවට වඩා […]


Oct
26

ලග්නයකට ප්‍රේමනීය සබඳතා ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 26 බ්‍රහස්පතින්දා රාහු කාලය ප.ව 01.23 සිට02.53 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව දකුණ     මේෂ ලග්නය තරමක කාර්යබහුල ස්වභාවයක් ගන්නවා. තරමක වෙනස් පරිසරයක කල් ගත කරන්න ඔබට සිදු වෙනවා. උදෑසන කාල පරිච්චේදය අලුත් අත්දැකීම් බුක්ති අවස්ථාව ලැබෙනවා. ඇතැම් පීරිස් ඔබගෙන් සමාව ඉල්ලන තත්වයට පත් වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික […]


News Articles
Latest Videos
Most Popular Post