ශාක කියන්නෙ මිනිසාගේ හුස්ම. මොකද ශාක ඔක්සිජන් පිටකරේ නැත්තම් මිනිසාට එක මොහොතක්වත් ජිවත් වෙන්න බෑ. ඒ වගේම මිනිසා විසින් දූෂණය කරන වාතය පිරිසිදු කරන්නෙත් ශාකමයි. NASA ආයතනයේ විද්‍යාඥයින් පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අපේ නිදන කාමරයේ ඇඳ ලගින්ම තියා ගන්න ඕන ශාක කිහිපයක්. මේ ශාක වලින් වාතය පිරිසිදු කරනවා වගේම ඒ ශාක පිටකරන ඔක්සිජන් මගින් ශරීරයට සුවයක් […]
මුරලි කියන්නෙ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එ් වගේම ලෝකයෙ ඉන්න හොදම දඟ පන්දු යවන්නා. හැබැයි මුරලි ලෝකයේ හොදම දඟ පන්දු යවන්නා දක්වා අාපු ගමන නම් සුන්දර එකක් නෙවෙයි. ඔහුගේ දියුණුව බලන් ඉන්න බැරි වුන බටහිර රටවල් මුරලිගෙ ගමන නවත්තන්න නොකරපු දෙයක් නෑ. ඩැරල් හෙයාර් කියන්නෙ මුරලිට වැඩියෙන්ම කකුල් මාට්ටු දාපු විනිසුරුවරයා. මුරලි පන්දුව දමලා ගහනවා […]
අතීතයේ ඉදන්ම හින්දු දේවස්තාන වල බිලි පූජා කරනවා. සමහර හින්දු පූජා වලදී දහස් ගණනක් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිය ගණනක් සත්තු ඝාතනය කරනවා. හැබැයි යාපනයේ මහාධිකරණ විනිසුරුතුමා ඊයේ අාන්දෝලනාත්මක නියෝගයක් කරා. එ් තමයි මීට පස්සේ හින්දු දේවස්ථාන වල බිලි පූජා තියන්න බෑ. මේ නියෝගය කරේ කවුරුත් යුක්තිගරුක නීතීඥයෙක් විදියට හදුන්වන යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාර්ගර් ඉලංචේලියන් මහතා. කාවුනාවත්තේ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේ නිමාවෙන් පස්සෙ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පාකිස්තාන ක්‍රීඩකයින්ට උසස් වීම් දීලා ලංකාවේ ක්‍රීඩකයින්ව නම් පහතට අැදලා දාන්න ICC ය කටයුතු කරලා තියෙනවා. කොහොම වුනත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල වෙනසක් වෙලා නෑ. පාකිස්තානය 6 වෙනි ස්ථානයෙත්, ලංකාව 8 වෙනි ස්ථානයෙත් රැදී ඉන්නවා. බාබර් අසාම්ව […]
ක්‍රිකට් පරාජයට මේ වෙද්දී කෙලින්ම ඇගිල්ල දික්වෙලා තියෙන්නේ පරිපාලනයට, පුහුණුකරුවන්ට සහ නායක තරංගටයි. අද දිනපතා පුවත්පත් හැම එකකම වගේ ක්‍රීඩා පිටුවලින් මේ ගැන දිගට හරහට කතා කරලා තිබුනා. මේ කොහොම වුණත් කණ්ඩායම අසීරු අවස්ථාවකට වැටිලා තියෙන වෙලාවේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න හිතන්නේ නැහැ කියලයි උපුල් මාධ්‍යට කිවුවේ. “මම පිළිගන්නවා අපි කණ්ඩායමක් විදිහටත් අසාර්ථක වුණා. ඒ […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 25 බදාදා රාහු කාලය පෙ.ව 11.54 සිට 01.24 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නය තරමක කම්මැලි සහගත ස්වභාවයක් ඇති වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව මන්දගාමී තත්වයක් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික කටයුතු වලට නම් යහපත්. ජලාශ්‍රිත කටයුතු වලට දියරමය දේ අලෙවි කිරීම ආදී කටයුතු වලට යෝග්‍යයි. මව්පස ඥාතීන් පිලිබදව වැඩි […]
රොමේෂ් සුගතපාල එළිදක්වපු සින්දු ගොඩක් ඒවා Music Video නැතුවත් ජනප්‍රිය වුනා. ඒ වුනත් Music Video ආගමනයත් එක්ක සින්දු ජනප්‍රිය කරගන්න බොහොමයක් ගායක, ගායිකාවන්ට අවස්ථාව ලැබුනා. ඒ අතරේ සමහරු තමන්ගේ සින්දු ජනප්‍රිය කරගන්න YouTube වගේ සමාජ ජාලත් යොදාගත්තා. ඉතින් රොමේෂ් එයාගේ අලුත්ම සින්දුව වන ” මන්දාකිණි” සින්දුවත් මේ විදිහට එයාගේ YouTube Channel එකට දාල තිබුනා. මේ […]
තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු ගමනා ගමනයටත් දියුණු ක්‍රම හොයා ගත්තා. ඉස්සර ගොනෙක් බැදපු කරත්තෙක සතියක් විතර ගාල්ලේ ඉදන් කොළඹට ගියපු මිනිස්සු අද අධිවේගී මාර්ගයෙන් පැයෙන් කොළඹට යනවා. හැබැයි සංවර්ධිත රටවල ඊටත් වඩා ඉක්මනට යන්න පුළුවන් ක්‍රම තියෙනවා. විදුලි දුම්රිය කියන්නෙ ලෝකයේ තියෙන වේගවත්ම ප්‍රවාහන ක්‍රමය කිව්වට වරදක් නෑ. එ් වුනාට ජපානය, අැමරිකාව, ජර්මනිය වගේ රටවල් […]
Facebook එකේ අලුත්ම Update එක තමයි Explore Feed කියන්නෙ. වෙනදට News Feed එකේ පෙන්නපු Page වල Post දැන් පෙන්නන්නෙ Explore Feed එකේ. හැබැයි මාක් සකර්බර්ග් ලංකාව අැතුලු තවත් රටවල් 4 කට කරපු කෙනෙහිලි කමක් අාරංචි වුනා. එ් තමයි Facebook Explore Feed අලුත්ම යාවත්කාලීන කිරීම ලෝකයේ සෑම රටකටම සිදු වුනත් ලංකාව අැතුලු රටවල් 5 කට වෙනස් […]
ඊයේ තිබ්බ අවසන් එක්දින තරඟයත් ලංකාව දැවැන්ත පරාජයක් ලැබුවා. ඒ නිසා ශ්‍රී ල;අන්කා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ ලොකු දුකකින් වගේම ආවේගයකින්. ඔවුන් තමන්ගේ හිතේ තිබ්බ ආවේගය Facebook එකේ පළකර හැටි තමයි මේ.
ගුවන් යානා නිශ්පාදනය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. එ්කට විශේෂ තාක්ෂණයක්, දැනුමක් වගේම පලපුරුද්දක් ඕන. එ් නිසා තමයි ලෝකයේ රටවල් කිහිපයක් විතරක් ගුවන් යානා හදන්නෙ. හැබැයි එ් බැරෑරුම් අභියෝගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත ගන්නයි හදන්නෙ. ගුවන් හමුදා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් කරන්නෙ. මේච්චර කාලයක් ගුවන් හමුදාව කරේ ගුවන් යානා අලුත්වැඩියා කරන […]
කඩා වැටිලා තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලික පැලැස්තර යෙදීම අානිසංස ඊයේ අත්වින්දා. එ් තවත් ලැජ්ජා සහගත පරාජයක් පාකිස්තානයට එරෙහිව ලබලා. පාකිස්තානය අතින් වයිට්වොෂ් වෙන්න ලංකාවට සිද්ධ වුනා. මේ අවුරුද්දේ 3 වෙනි වතාවට තමයි එක්දින තරඟයකදී ලංකාව වයිට් වොෂ් වුනේ. අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනුව තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ පලවෙනි […]