News Line| Off Air
Generic placeholder image

Oct
24

අද ලග්න දෙකකට පදාශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 24 අගහරුවාදා රාහු කාලය ප.ව 02.54 සිට 04.23 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර මේෂ ලග්නය කලාකාමී කටයුතු වල මන්දගාමී තත්වයක් ඇති වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. විවාහ සම්බන්ධතා ශක්තිමත් කරගන්නත් උත්සහ කරනවා. විවාහයෙන් පසු ඥාතීන් පිලිබදවත් වැඩි උනන්දුවක් දක්වනවා. ඇගේ පතේ තෙහෙට්ටු ගති ලක්ෂණ […]


Oct
23

ශ්‍රී ලංකාව, පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ දණ ගහයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව අද ලැබුණ අන්තිම අවස්තාවටත් පයින් ගැහුවා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අන්තිම එක්දින තරඟයේදී. සාජා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුන තරඟයේ කාසිය වාසිය දිනා ගත්තා. මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට අාපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 1 වෙද්දී පළවෙනි ඕවරයේදීම බිඳ වැටුණා. සිය දෙවෙනි එක්දින තරඟයට ක්‍රීඩා කරන සදීර ලකුණ නොලබාම දැවී ගියා. […]


Oct
23

අනුෂ්කා නිසා කෝලි ලංකාව එක්ක ක්‍රීඩා කරන්න බෑ කියයි.

Generic placeholder image

ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා. එ් ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 3 ක් හා විස්සයි විස්ස තරඟ 3 ක තරඟාවලියක් සදහා. මේ වෙද්දිත් ලංකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන ඉන්දියාවේ සංචිතය නම් කරලා තියෙන්නෙ. සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වෙලා තියෙන්නෙ විරාත් කෝලිට. හැබැයි ලංකාව එක්ක […]


Oct
23

ලෙඩක් නැතුව කුකුළු මස් ආහාරයට ගන්නේ මෙහෙමයි.

Generic placeholder image

කුකුළු මස් කියන්නේ ගොඩක් අයගේ ආහාර වේලේ වරදින්නේ නැති දෙයක්. කඩෙන් ගෙනාපු කුකුළු මස් සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කරන්නෙ කොහොමද කියලා වගේම ආහාර සඳහා සකසා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න අපි හිතුවා. බලන්නකෝ ඔබත් මේ විදියටද කියලා කුකුළු මස් ආහාරයට ගන්නේ. අමුවෙන් කුකුළු මස් මිලදී ගන්නවා නම් අතින් අල්ලා බලන්න. ශීත කල කුකුළු මස් අතින් ඇල්ලුවම සීතලක් […]


Oct
23

අද තරඟයත් පැරදුනොත් ලංකාවට වෙන දේ මෙන්න.

Generic placeholder image

පාකිස්තානය එක්ක තියෙන තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා. පළවෙනි තරඟ 4 ම පැරදිලා ඉන්න ලංකාවට මේ තරඟය ජයග්‍රහණය කරන එක ඉතාම වැදගත්. මේ අවුරුද්ද අාරම්භයේ ඉදන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව 5 – 0 සහ ඉන්දියාවට එරෙහිව 5 – 0 විදියට පූර්ණ තරඟාවලි 2 ක් පරාජය වුණා. එ් නිසා […]


Oct
23

පිදුරු වලින් යෝධ සත්තු හදන “Wara Art Festival”

Generic placeholder image

ජපානයේ තියෙන අපූරු උත්සවයක් තමයි Wara Art Festival කියන්නෙ. කුඹුරු වල ගොයම් කපලාඉතිරිවෙන පිදුරු වලින් තමයි මේ නිර්මාණ කරන්නෙ. 10 වෙනි වතාවට තමයි මේ උත්සවය ජපන්නු පවත්වන්නේ. යෝධ ඩයිනෝසිරස්ලා, කකුළුවෝ, වගේම කිං කොං ගේ අනුරුවකුත් මේ උත්සවයේදී හදලා තිබ්බා. මේ තියෙන්නෙ Wara Art Festival එකේ Photo. බලන්නකො කොච්චර අපූරුද කියලා.


Oct
23

උතුරේ අලුත් වීරයෙක් බිහිවෙයි. ගැටුම් වළක්වන්න පොලීසියත් යොදවලා.

Generic placeholder image

කාලෙන් කාලෙට එක එක වීරයෝ බිහි වෙනවා. සමහරු සුපිරි බල තියෙන අය. සමහරුන් නම් අැගේ ශක්කියෙන් වීරයෝ වුන අය. උතුරු පළාතෙත් මේ දවස්වල වීරයෙක් බිහිවෙලා ඉන්නවා. මේ වීරයා කොච්චර ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවද කියනවා නම් ඔහුගේ අඩි 25, 30 උස පුවරු පවා උතුරු පළාත පුරාම හදලා තියෙනවා. උතුරු පළාතේ උන්මාදයක් අැති කරපු වීරයා තමයි දකුණු […]


Oct
23

නික් පෝතස් ලාහෝර් යන්න බෑ කියයි. පුහුණුකරු නැතුව ක්‍රීඩකයින් අසරණ වෙයි.

Generic placeholder image

පාකිස්තානය එ්ක්ක තියෙන T20 තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට ප්‍රශ්න රැසක් අැති කරා. මුලින්ම ක්‍රීඩකයින් ලාහොර් යන්න බෑ කියල ලියුමක් දුන්නා. එ් ක්‍රීඩකයන් අතරෙ තරංගත් හිටිය නිසා නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුණා. තරංග වෙනුවට කුසල් ජනිත්ව පත් කරන්න හිටියත් ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණා. එ් නිසා තිසර පෙරේරාට නායකත්වය ලබා දුන්නා. එ්ත් දැන් තවත් අර්බුදයකට […]


Oct
23

අද ලග්න තුනකට වියදම් අධිකයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 23 සදුදා රාහු කාලය පෙ.ව 07.26 සිට 08.56 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව රථවාහන අනතුරු ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. පරිපාලනමය ගැටළුකාරී තත්ව ඇති වෙනවා. ඉහල නිලධාරීන් සමග බාධාකාරී තත්ව ඇති කරනවා. සේවක ගැටළු සහගත තත්ව පිලිබදවත් […]


Oct
22

අලුත් නීතී රීති එක්ක යාල අායෙත් විවෘත වෙන දවස මෙන්න.

Generic placeholder image

යාල වනෝද්‍යානය ලංකාවේ තියෙන ප්‍රධානම වනෝද්‍යාන අතරින් එකක්. එ් වගේම විශාල පරිසර විවිධත්වයක් යාල වනයේ තියෙනවා. කොහොම වුනත් පහුගිය සැප්තැම්බර් පළවෙනිදා ඉදන් යාල වනෝද්‍යානය සංචාරකයන්ට තහනම් කරලා තියෙන්නෙ. එ් විද්වත් කමිටුවක නිර්දේශ නිසා. නොවැම්බර් පළවෙනිදා දක්වා වනෝද්‍යානය වහල තියන්න තමයි ඔවුන් නිර්දේශ කරලා තිබ්බෙ. හැබැයි සජිත් පේ්‍රමදාස අැමතිතුමාගේ ඉල්ලීම මත ඔක්තෝම්බර් 23 වෙනිදා ඉදන් අායෙත් […]


Oct
22

යාපනය දුම්රිය මාර්ගය ආයෙත් වැසෙයි.

Generic placeholder image

යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. ඒ එම දුම්රිය ස්ථාන 02 අතර පිහිටි පාලමක අලූත්වැඩියා කටයුත්තක් නිසා. ලබන 27 වනදා එම අලූත්වැඩියා කටයුතු අවසන් වෙනකම් මේ විදියට යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනවා. හැබැයි ඒ නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වළක්වන්න […]


Oct
22

ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරඟාවලියේ තරඟ පාවාදීමක්? පාකිස්තානු නායකයා හෙළි කරයි.

Generic placeholder image

ක්‍රිකට් තරඟ වලටත් දැන් සූදුව අැවිත් තියෙන්නෙ. පහුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් තරඟ පාවා දීමේ චෝදනාවට අහු වුනා. එ් වගේ පුවතක් අායෙත් වාර්තා වෙලා තියෙනවා. එ් ශ්‍රී ලංකා ව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේදී. මුදලට තරඟ පාවා දෙන්න ඔට්ටුකරුවන්ගේ නියෝජිතයෙකු තමන්ට යෝජනා කරා කියලා පාකිස්තාන ක්‍රිකට් නායකයා කියනවා. ඒ නියෝජතයා තමන්ට තෑග්ගක් දෙන්න උත්සහා […]


News Articles
Latest Videos
Most Popular Post