අද 2017 ඔක්තෝම්බර් මාසයේ 22 ඉරිදා රාහු කාලය පෙ.ව 04.23 සිට 05.55 සුභ දිශාවදකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය වරින් වර බාධක ප්‍රශ්න ගැටළු මතු වුවත් සුභ අසුභ මිශ්‍රව ගමන් කරන දිනයක්. ඔබ මංගල කටයුතු වලට මුහුණ දීමේ හැකියාව තිබෙන අතර මංගල යෝග උදා වෙන බවක්ද පෙන්නුම් කරනවා. ඥාතීන් හිතවතුන් මැද සතුටින් කාලය […]
පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියට යන ලංකාවේ සංචිතය නම් කරලා තියෙනවා. තරංග ලාහෝර් තරඟයට යන්න බෑ කියපු නිසා නායකත්වය හිමිවෙලා තියෙන්නේ තිසර පෙරේරාට. එ් වගේම මේ කණ්ඩායමේ ඉන්න එකම ජේෂ්ඨ ක්‍රීඩකයාත් ඔහුයි. අනෙක් සියලු දෙනාම අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයන්. මේ තියෙන්නෙ ලංකාවේ සංචිතයේ නම් ලැයිස්තුව. තිසර පෙරේරා (නායක) ඩිල්ෂාන් මුණවීර දනුෂ්ක ගුණතිලක සදීර සමරවික්‍රම […]
පාකිස්තානය එක්ක තියෙන T20 තරඟාවලියට යන කණ්ඩායමේ නායකත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය හිටියෙ ලොකු අර්බුදයක. ඒ 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා වුන තරංග ලාහෝර් වල තියෙන තරඟයට යන්න බෑ කිව්ව නිසා. එ් නිසා ක්‍රිකට් අායතනයේ ඊළඟ අවධානය යොමු වුනේ කුසල් පෙරේරාට. හැබැයි ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුනා. එ් නිසා පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියේ […]
ධම්මික ප්‍රසාද් කියන්නෙ ලංකාවේ දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි අාබාධයක් නිසා දැන් සෑහෙන කාලෙක ඉදන් ඔහු ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙලා හිටියේ.මේ වෙද්දී ඔහුගේ ආබාධය හොඳටම සුව වෙලා කියලයි ආරංචි. ඒ නිසා දැන් ඔහු අායෙත් ක්‍රීඩා සමාජ තරඟ සෙල්ලම් කරන්න පටන් අරන්. එ් නිසා ඉක්මනින්නම ඔහුව ජාතික කණ්ඩායමේ දැක ගන්න පුළුවන් වේවි. මේ තියෙන්නෙ මේ දවස්වල […]
දවසේ වැඩ ඉවර කරලා නිදා ගන්න අැදට යන්න කලින් එක එක අය විවිධ වැඩ කරනවා. සමහරු වතුර බොනවා, අාගම සිහි කරනවා, පොත් කියවනවා වගේ විවිධ වැඩ කරනවා. ලොක.ප්‍රසිද්ධ අය රෑට අැදට යන්න කලින් මොනවා කරනවා අැතිද? අපි එ් ගැන මොයලා බැලුවා. මේ තියෙන්නෙ විවිධ ක්ෂ්‍රේත්‍ර වල ඉන්න ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ 10 දෙනෙක් නිදා ගන්න යන්න […]
ශ්‍රී ලංකාව පිට පිටම 11 වෙනි පරාජයේ අමිහිරියාවත් ඊයේ අත් වින්දා. එ් පාකිස්තානය එක්ක තිබුණ 4 වෙනි එක්දිත තරඟය කඩුලු 7 කින් පරාජය වෙලා. එත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. තරංග ලකුණු නොලබාම දැවී ගියා. වේගයෙන් ලකුණු රැස් කරන්න […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 21 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.55 සිට 10.25 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය බාධාවකින් තොරව ඉදිරියට යාමේ හැකියාව සිතට සතුට නැගෙන දිනයක්. කල්ගිය මංගල යෝජනා ස්ථිර වීමක් හෝ ඔබ අවිවාහකයෙක් නම් මංගල කරුණු ස්ථිර වෙනවා. අලුත් අදහස් අලුත් ක්‍රියාත්මකවීම් තුලින් ඔබට යහපත් උදාවන අතර වරෙක ඔබ කරගෙන […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 4 වෙනි එක්දින තරඟය සාජා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුනා. පළවෙනි තරඟ 3 ම පරාජය වුන නිසා ලංකාව අද තරඟයට ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනෙක් කැදවලා තිබ්බා. එ් සදීර සමරවික්‍රම සහ සීක්කුගේ ප්‍රසන්න. හැබැයි අදත් ලංකාව සැලසුම් කර විදියට සාර්ථක වෙන්න බැරි වුනා. කාසියේ වාසියේ දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. […]
2018 අවුරුද්දට රජය ඉදිරිපත් කරන අයවැය කවදද එන්නේ කියල තමයි අපේ රටේ ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ. මොකද පහුගිය දවසක ආරංචියක් ගියා මේ පාර අයවැයෙන් වාහන වල මිල වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල අඩු කරන්න යනවා කියලා. ඉතින් ඔන්න මේ පාර අයවැය ගැන පොඩි ඉඟියක් අගමැතිතුමා අද හෙළි කළා. එතුමා කියන විදිහට 2018 අයවැය ලේඛනය […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 4 වන එක්දින තරඟය මීට සුළු මොහොතකට කලින් ආරම්භ වුනා.. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාව පළවෙනි තරඟ තුනම පැරදුණ නිසා ගොඩක් අය බැන්නෙ පිතිකරුවන්ට. ඒ වේගයෙන් ලකුණු රැස් කරන්නේ නෑ කියලා. ඒ නිසා අද තරඟයෙදී ලංකාව කැපී පෙනෙන වෙනස්කම් 2 ක් මේ තරඟයේදී […]
ෆේස්බුක් එකෙන් කාලෙන් කාලෙට එක එක විදියෙ විශේෂාංග හදුන්වා දෙනවා. ඊයේ පෙරේදා ඉඳලා Profile Picture එකට ෆ්‍රේම් එකක් දාන්න දීපු එකත් එ් වගේ විශේෂාංගයක්. මේ Profile Frame එක තමයි මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම රැල්ල. ගොඩක් අය තමන්ගේ පාසලේ Frame එකක් තමයි Profile Picture Frame එක විදියට දාගෙන ඉන්නේ . එ් අතරේ තවත් කට්ටියක් අමුතු […]
රහල් අල්විස් කාලෙකට පස්සෙ නිර්මාණය කරපු සින්දුව තමයි ” ශෘංගාරී “. Youtube Trending වල අංක 01ට එන්නත් මේ සින්දුවට පුළුවන් වුනා. එත් රහල් මේ සින්දුව Hit කරේ Facebook Page කරන Admin ලට සල්ලි දීල කියලත් FB එකේ සමහරු කතා වෙනවා. ඉතින් ඒ කතාව ඇත්තක්ද බොරුවක් ද කියලා අපි රහල් ගේ මුනටම ඇහුවා. ඒ පහුගිය දවසක […]