පහුගිය දවස් වල හැමෝගෙම අවධානය දිනා ගත්ත ලංකාවේ කෝඩුකාර ලකුණු මැෂිම, සදීර අද තරඟයට ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. දෙමවුපියන් ලාහෝර් යනවට අකමැති වුණු නිසා සදීරගේ අබුඩාබි ගමන ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් අන්තිමේදී සදීර සාජා ගියා. ඒ අනුව අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 185 වන ක්‍රීඩකයා වෙන්න සදීරට පුළුවන් වේවි. ශ්‍රී […]
හින්දු භක්තිකයන්ට වැදගත්ම උත්සවයක් වුන දීපවාලි උත්සවය ගිය බදාදා තිබුනා. ඉතින් ලෝකේ වැඩිපුරම හින්දු භක්තිකයන් ඉන්න ඉන්න ඉන්දියාවේ මේ උත්සවය ඉහලින්ම සමරනවා. ඔවුන්ගේ ආගමේ විශ්වාසය අනුව විෂ්ණු දෙවියන් අසුර පරාජය කරපු දවස තමයි මේ දීපවාලි දවස. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් විෂ්ණු දෙවියන්ට ආලෝක පූජාවන් පවත්වනවා. හරියට වෙසක් එකට ආමිෂ පූජා පවත්වනවා වගේ. මේ අතරේ ඉන්දීය […]
එක දිගට 10 වෙනි පරාජයත් පෙරේදා ලංකාවට ලැබුණා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලබද්දී වැඩියෙන්ම බැනුම් අහන කෙනෙක් විදිහට කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ මෙතෙක් කලක් සද්ද නැතුව හිටපු පොතාස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කනේ පහරක් ගැහුවා. ඒ වචන වලින්. “ඇත්තටම මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 20 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.55 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇතිවන අතර තමන්ගේ ගෙදරදොරේ කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. සමාජ තත්වය උසස් මට්ටමකට පත් වෙනවා. නමුත් කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව මුල්කර ගෙන පොදු […]
පකිස්තානයේ තුන් ඉරියවු ක්‍රීඩක මොහොමඩ් හෆීස් ගැන ICC ය විශේෂ පරීක්ෂණයක් පවත් වන්න තීරණය කරලා. ඒ මේ දිනවල අබුඩාබි දේශයේ පැවැත් වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගාවලිය අතරතුර මොහොමඩ් හෆිස්ගේ පන්දු යැවීමේ ඉරියවුව ගැන සැකයක් ඇති වුණු නිසා. ඉදිරි දවස් 14 ඇතුලත හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියවු පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්නයි ICC එක අද […]
ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානි කරන වෛරසයක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරනවා කියලා අපි ඔබට කිවුවනේ. ඉතින් මේ ගැන අදහස් දක්වන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය කිවුවේ මේ මගින් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි. ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ ගැන අදහස් දක්වමින් […]
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ දික්කසාද වෙලා කියල ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුණා. ඉතිං මේ කතාව ඇත්තද කියලා සියත 24 අපි උමාරියාට Call කරලා ඇහුවා. “මම දැන් පොඩි වැඩක ඉන්නේ, තව තව පැයකින් කතා කරමු. ඔය කතා බොරු.” ඇය අපිට කිවුවේ එහෙමයි.
හෙට මධ්‍යම රාත්‍රියේ ඉදන් දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරතවෙනවා. දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මේ වර්ජනයට එක් වෙනවා කියලයි දුම්රිය පාලකවරුන්ගේ සංගමය කියන්නෙ. 2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ තිබ්බ සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මේ මාසේ වැටුපට එක් කර නැහැ. ඒ නිසා තමයි මේ ඒකමතික තීරණය ගන්නා බව […]
ඊයේ රෑ ලංකාවේ දකුණු පළාතට ඇදවැටුණ උල්කාව ගැන සමාජ ජාල වල කතා බහට ලක් වුන මාතෘකාවක්. ඉතින් මේ ගැන Facebook එකෙත් ගොඩක් නිර්මාණාත්මක දේවල් එවෙලම පළකෙරුනා. එත් ඔබ ඒවා දැක්කේ Wall එකේ උඩ පහල යද්දී සරින් සැරේට. ඒ නිසාම එකම තැනක ඉඳන් උල්කාපාතය ගැන බුකියේ පල වුන මේ ඔක්කොම නිර්මාණ ඔබට රසවිඳින්න, සියත 24 අපි […]
ලංකාවේ ලකුණු මැෂිම සදීරව පාකිස්තානය එක්ක අවසන් එක්දින තරඟ දෙකට කැදවලා තිබ්බා. එත් තාමත් සදීර අබුඩාබියට ගිහිල්ලා නෑ. ඔහුගේ දෙමව්පියන් ඔහුව යවන්න කැමති වෙලා නෑ කියලා තමයි අපිට අාරංචි වුනේ. එ්කට හේතුව වෙලා තියෙන්නෙ එක්දින තරඟ දෙකට අබුඩාබියට ගියෝතින් ඔහුවත් අනිවාර්යෙන් ලාහෝර් තරඟයට සහභාගී කරවන නිසා. හැබැයි තාමත් සදීර එක් දින තරඟාවලියට යන්නෙ නෑ කියලනම් […]
ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා. ඉතින් ඇත්තටම රඟපාන අය වගේම රස්සාවට රඟපාන අයත් […]
මීට සුළු මුහොතකට කලින් අපි ඔබට කිව්වා කුසල් ජනිත් ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා කියලා. එ් නිසා ඔහුට පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟයට යන්න වෙන්නෙ නෑ කියලා. එ් ගැන අලුත්ම අාරංචිය දැන් අපිට ලැබුණා. එ් තමයි කුසල් ජනිත් ඕනෑ කමින්මයි යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා තියෙන්නෙ. ඒ ලාහෝර් යන්න බෑ කිවුව ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන්නලු. […]