කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය […]
අද(23) පෙරවරුව වනවිට මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ(22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි […]
කොරෝනා වෛරසය හේතුවෙන් අඛණ්ඩව 06 වන දිනටත් මරණ වාර්තා නොවන බව එරට නිල දත්ත පෙන්වා දෙනවා. ඊයේ දිනයේ චීනයෙන් නව රෝගීන් 10 ක් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසදීමේදී 30 ක අඩු වීමක් බව සදහන්. එමෙන්ම විදේශයන් සිට චීනයට පැමිණි චීන ජාතිකයින් 06 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා ආසාධනය වී තිබුණා.
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පැවසුවා. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී […]
කොරෝනා ආසාධිතයින් 323 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.
ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි. එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. ඒ අනුව අද දිනය තුළදී මෙරටින් කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වුණා.
අද හදුනාගත් කොරෝනා ආසාධිතයින් 11 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බේරුවල ප‍්‍රදේශයේ පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඔවුන් දැනට නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් බව වාර්තා වනවා.
කොරෝනා ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත යෑමත් සමගයි.
ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34956 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන 8948 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. එමෙන්ම ඊයේ දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 06 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 34 ක් පොලිස් භාරයට […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය […]
වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා. එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. කටුනායක ගුවන් තොටුපලේ සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ […]