වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෙෙරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එම වෙෙරසය අනෙකුත් රටවල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා. එම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය අදාළ වෙෙරසය මෙරටට පැමිණේදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ […]
පෙරේදා දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බවට එම ප්‍රතිඵලවලින් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට වෙෙරසය ආසාදනය වීමත් සමග ඔවුන්ව සමීපව ඇසුරු කළ පිරිසක් හඳුනා ගැනුණා. ඔවුන්ට නිරෝධායනය වන […]
කොවිඩ් 19 වෙෙරසයේ නව ප්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මොයින් අලීව වෙන්කර තබා ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාජයට වෙෙරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා සියලු පියවර මේ වනවිටත් ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් […]
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා පත්කර තිබෙනවා. අදාළ පත් වීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බව සෞඛය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වෛසරය ආසාදනය වූ 6,901 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඊයේ දිනය තුළදීත් නව ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 663 දෙනා වාර්තා වුණේ, […]
තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට දී තිබූ සහන කාලය අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ සහනය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අදින් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ […]
පාර්ක් ඇන්ඩ් රයිඩ් සංකල්පය මත ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබූ “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට ආරම්භ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි පළමු අදියර අදින් ආරම්භ වන අතර ඒ යටතේ කොළඹ අවට කාර්යාලයන්හි රාජකාරීවලට යන මගීන් සඳහා එම සේවාව ක්‍රියාත්මක වනවා. අදාළ මගීන් ප්‍රවාහනය මාකුඹුර සිට පිටකොටුව දක්වා සිදු වන බවයි […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ තුනක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිවේදනය කළා. දුම්මලසූරිය, ගල්ගමුව, ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් වයස අවුරුදු 47ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා […]
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් එලෙස අදාළ නිලධාරීන් භාරයට ගත් බවයි. එම බස් රථය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් ගිණුම ද ඉදිරි සතියක කාලය සඳහා අවහිර කිරීමට යූ ටියුබ් සමාගම කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව Google සමාගම පවසන්නේ, දින 7ක් යනතුරු ඔහුගේ ගිණුමට අලුතින් වීඩියෝ අප්ලෝඩ් කිරීම හෝ ගිණුම හරහා සජීවි විකාශ සිදු කිරීම අත්හිටුවා ඇති බවයි. මෙම තහනම් කාල සීමාව තවත් දිගු විය […]
නීති විරෝධී අයුරින් සන්තකයේ තබා ගනිමින් ගජමුතු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් ඊයේ කළ වැටලීමකදී සැකකරුවන් කොටුකර ගැනීමට හැකි වූ බවයි වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ උපාය දූතයෙකු යොදවා අදාළ වැටලීම සිදුකර තිබුණා. සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අදාළ […]
අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සමරන ලෙස නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. ඔහු පවසන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙසයි. කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් පෙර අවුරුදුවල මෙන් මෙවර තෛපොංගල් දිනය සැමරීමට නොහැකි බව පවසන අජිත් රෝහණ මහතා කියා සිටියේ එම […]