පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම සදහන් කළා. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට […]
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු පරික්ෂා කිරිමේදී ඔහු රැගෙන ආ ආහාර බදුණක තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇතිබව පොලිසිය සදහන් කළා. ඒ අනුව අදාල සැකකරු බන්ධනාගාර නිළධාරින් විසින් පල්ලෙකැලේ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා. 25 හැවිරිදි අදාල සැකකරු මහනුවර, මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර […]
නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව සදහන්. පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව සොයා බලා ඇති බව සදහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා.
පැය 18 ක් පුරා හිම යට සිරවී සිටි 12 හැවිරිදි ගැහැණු දරුවෙකුගේ දිවි බේරා ගැනීමට පකිස්තාන සහන කණ්ඩායම් අද (16) සමත්වුණා. පකිස්තානය යටතේ පාලනය වන කාශ්මීරයේ පිහිටි මෙම ගැහැණු දරුවාගේ නිවස මතට හිම කන්දක් කඩා වැටී ඇය අතුරුදන්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ලගාවෙත්ම ඇය උදව් ඉල්ලා කෑ ගැසීම හේතුවෙන් […]
අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කොළඹ,දෙහිවල-ගල්කිස්ස,කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ ඊට අයත් වනවා. මහරගම,බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 7 දක්වා ජලය […]
පුළුල් සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කරගෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ,කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීප මෙම රෝහල පිහිටා තිබෙන හෙයින් සංක්‍රමණික මගීන් හා නාවික සංචාරකයික් සඳහාද මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගනු ලැබෙනවා.
You’ve got in all probability heard about CBD — the THC-free alternative to marijuana merchandise and newest wellness craze that, people claim, help to relieve a variety of signs and circumstances. Vaporizers – Many state-licensed cannabis dispensaries provide excessive CBD strains of cannabis flower. This allows for reduced danger of paranoia whereas allowing for a […]
අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. එම දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබෙනවා. මල්ෂා සංදීපනි සහ ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායාද අමෝද්‍යා මදුහංසිද අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්. නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර […]
2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට දිනයේ ජාතික පුවත්පත්වල පළ කරන බව එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා. 2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේයි මෙම […]
සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන අතර ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර එම […]